Sinduwen Sinduwa II
1118lakmalkumara Well-known member May 21, 2009 30,472 3,165 113 斯里蘭卡 Mar 13, 2017 #2,903 sonic_kolla said: Click to expand... den meke anthima hoyanna api meka play karannama oneda kammeli nethiwa type karapan
sonic_kolla said: Click to expand... den meke anthima hoyanna api meka play karannama oneda kammeli nethiwa type karapan
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 15, 2017 #2,904 1118lakmalkumara said: den meke anthima hoyanna api meka play karannama oneda kammeli nethiwa type karapan Click to expand...
1118lakmalkumara said: den meke anthima hoyanna api meka play karannama oneda kammeli nethiwa type karapan Click to expand...
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Mar 15, 2017 #2,905 DAMER said: Click to expand...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 15, 2017 #2,906 නුග සෙවණක් සේ ඔබට~ සෙවණ සදන්නම් ලඳුනි.. මද පවනක් සේ ඔබට~ සිසිල සදන්නම් ල..
HKavinda Well-known member Dec 23, 2013 53,989 20,177 113 Panadura Mar 16, 2017 #2,908 සඳ කැල්මෙන් නාවා හිම යායෙන් ආවා ඔබ සොයාලා පෙම් කිඳුරා ඇස් මායිම් ගාවා විත් කඳුලක් දීලා ඔබ නොරිදා හිඳිමී මා
සඳ කැල්මෙන් නාවා හිම යායෙන් ආවා ඔබ සොයාලා පෙම් කිඳුරා ඇස් මායිම් ගාවා විත් කඳුලක් දීලා ඔබ නොරිදා හිඳිමී මා
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Mar 16, 2017 #2,909 මා ඔබේ රූ සිරී ආදරෙන් දකින්නේමී මා ඔබේ ආදරේ මා හදේ රකින්නෙමි හිරුයි සඳුයි වගේ රැයයි තරුයි වගේ මලයි පෙතියි වගේ අපේ සෙනේ අගේ මා ඔබේ රූ
මා ඔබේ රූ සිරී ආදරෙන් දකින්නේමී මා ඔබේ ආදරේ මා හදේ රකින්නෙමි හිරුයි සඳුයි වගේ රැයයි තරුයි වගේ මලයි පෙතියි වගේ අපේ සෙනේ අගේ මා ඔබේ රූ
HKavinda Well-known member Dec 23, 2013 53,989 20,177 113 Panadura Mar 16, 2017 #2,910 රාත්රියේ පිපෙන්නම් තරු ඇසක් වසා තුරුලේ නිදන්නම් සිහිනයක් වෙලා සිහිනයක් වෙලා
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Mar 16, 2017 #2,912 ලේනෝ ලේනෝ ලේනිය සමගින් තරඟෙට වාගේ අද ඇයි මේ කංකරච්චලේ නවසි ගහේ මුදුනේ ලේනෝ ලේනෝ කැඳැල්ල හැරදා උඹගේ ලේන් පුතා කෙළි සෙල්ලමේ ගිහින් මං ඇතිදැඩි කල මගේ සියලු දරුවෝ දීපංකරේ ගිහින් ලේනෝ ලේනෝ අඬන්න එපා අපි කලදේවල් උන්ටත් පුරුදු වෙලා
ලේනෝ ලේනෝ ලේනිය සමගින් තරඟෙට වාගේ අද ඇයි මේ කංකරච්චලේ නවසි ගහේ මුදුනේ ලේනෝ ලේනෝ කැඳැල්ල හැරදා උඹගේ ලේන් පුතා කෙළි සෙල්ලමේ ගිහින් මං ඇතිදැඩි කල මගේ සියලු දරුවෝ දීපංකරේ ගිහින් ලේනෝ ලේනෝ අඬන්න එපා අපි කලදේවල් උන්ටත් පුරුදු වෙලා
HKavinda Well-known member Dec 23, 2013 53,989 20,177 113 Panadura Mar 16, 2017 #2,913 ලියතඹරා මුදු කුසුමකි ඈ තවුසන්ගේ දැහැනේ සම බිඳිනා නෑ ලෝකෙ ජීවේ ඇයයි
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Mar 16, 2017 #2,914 යලි උදාවූ වසන්තේ ලෙසින් එන්න ලංවී සදා ආදරෙන් කඳුලු බිඳුවක් වගේ නෙත් අගින් ඇයිද සමුගන්නේ මේ ජී
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 16, 2017 #2,915 ජීවිතේ කවියක්~ ආදරේ එහි සොඳුරුතම වදනක්.. කඳුලැලි බිඳක් හසරැලි පොදක්~ එකට එක් වූ විට දැනේ.. පෙර නොවිඳි රසයක්..
ජීවිතේ කවියක්~ ආදරේ එහි සොඳුරුතම වදනක්.. කඳුලැලි බිඳක් හසරැලි පොදක්~ එකට එක් වූ විට දැනේ.. පෙර නොවිඳි රසයක්..
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Mar 16, 2017 #2,916 කන්ද කපා සඳ පායනවා අන්න අඳුර දුර පාවෙනවා සීතල සුළඟට බනිමින් දෑතම පටලාගනිමින් සොඳුර මගේ ලඟට ඇදෙනවා
ShreddeR Well-known member Aug 21, 2014 6,131 1,419 113 Lurking behind you! Mar 17, 2017 #2,917 වරා මලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Mar 17, 2017 #2,918 ShreddeR said: වරා මලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම Click to expand... නෙදකින් විතරක්.පේලි දෙකක්වත් ටයිප් කරපන් කම්මැලි නැතුව.
ShreddeR said: වරා මලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම Click to expand... නෙදකින් විතරක්.පේලි දෙකක්වත් ටයිප් කරපන් කම්මැලි නැතුව.
ShreddeR Well-known member Aug 21, 2014 6,131 1,419 113 Lurking behind you! Mar 17, 2017 #2,919 shaminda peiris said: නෙදකින් විතරක්.පේලි දෙකක්වත් ටයිප් කරපන් කම්මැලි නැතුව. Click to expand... වසන්තයේ සිත සැලුනා Last edited: Mar 17, 2017
shaminda peiris said: නෙදකින් විතරක්.පේලි දෙකක්වත් ටයිප් කරපන් කම්මැලි නැතුව. Click to expand... වසන්තයේ සිත සැලුනා
HKavinda Well-known member Dec 23, 2013 53,989 20,177 113 Panadura Mar 17, 2017 #2,920 ShreddeR said: වරා මලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම Click to expand... මල් මද හාස පීදෙනා නිල් නෙතු ඈගේ වාසනා සෙනෙහස පෑවා ලං වීලා දුටුවම දෑස පෑ සිනා හද රැඳි ශෝක වේදනා සැනකින් යාවි හැන්ගීලා
ShreddeR said: වරා මලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම Click to expand... මල් මද හාස පීදෙනා නිල් නෙතු ඈගේ වාසනා සෙනෙහස පෑවා ලං වීලා දුටුවම දෑස පෑ සිනා හද රැඳි ශෝක වේදනා සැනකින් යාවි හැන්ගීලා