Sinduwen Sinduwa II
HKavinda Well-known member Dec 23, 2013 53,986 20,164 113 Panadura Apr 4, 2017 #2,942 නීල දෑසේ දුටුවා ඔබෙ පේ‍්‍රම ආලිංගයේ ගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් සත්සරේ මහදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා මිහිරාවියේ මාගේ
නීල දෑසේ දුටුවා ඔබෙ පේ‍්‍රම ආලිංගයේ ගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් සත්සරේ මහදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා මිහිරාවියේ මාගේ
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Apr 4, 2017 #2,943 ගංඟා දියවැල් ගලා~ යන ලෙස ඉදිරිය බලා.. බාධක හැම බිඳ හෙලා~ යමු යමු පෙරමුණ බලා..
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Apr 4, 2017 #2,944 ලං ලංව හිටියාට සෙවනැල්ල සේ වෙන්වෙන්ව ගියදාක නාඳුනන සේ පින්වන්තයයි සිතුව මට මා කෙරේ දුක හි
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Apr 4, 2017 #2,945 හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්~ සුසුමක් පුරා හෙව්වේ ඔය නිල් නුවන්.. කඳුලකට අත වනන හදවත කොනින්~ මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්..
හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්~ සුසුමක් පුරා හෙව්වේ ඔය නිල් නුවන්.. කඳුලකට අත වනන හදවත කොනින්~ මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්..
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Apr 5, 2017 #2,946 මල් වරුසාවේ පාවී එන්නම්...... රෑ අඳුරේ......තරු කැට අතරින් ඔබ එනවා නම්....... රැඳෙන්නම් සිහිනේ...... සීත රැයේ.....තනිකම නොදැනේ......
මල් වරුසාවේ පාවී එන්නම්...... රෑ අඳුරේ......තරු කැට අතරින් ඔබ එනවා නම්....... රැඳෙන්නම් සිහිනේ...... සීත රැයේ.....තනිකම නොදැනේ......
HKavinda Well-known member Dec 23, 2013 53,986 20,164 113 Panadura Apr 5, 2017 #2,947 නෙතු සැලුනා කඳුලින් දෑස පිරී ඔබ සිටියා කවුළුව ළඟටම වී මග තොටදී නොදුටුව විලස ඇදී තරහ වෙලා මට පෙම් බැඳි කුමරී
නෙතු සැලුනා කඳුලින් දෑස පිරී ඔබ සිටියා කවුළුව ළඟටම වී මග තොටදී නොදුටුව විලස ඇදී තරහ වෙලා මට පෙම් බැඳි කුමරී
shw7 Well-known member May 30, 2009 2,150 171 113 London, England Apr 5, 2017 #2,948 Reactions: Rex921
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Apr 5, 2017 #2,949 ලස්සන ලස්සන මගෙ ආදරියේ......මෙච්චර ලස්සන ඔයා කොහෙද හිටියේ...... (වෙන sites වල images ගෙඩිය පිටින්ම upload කරන්න එපා. එලකිරියේ rules වලට විරුද්ධ දෙයක්.)
ලස්සන ලස්සන මගෙ ආදරියේ......මෙච්චර ලස්සන ඔයා කොහෙද හිටියේ...... (වෙන sites වල images ගෙඩිය පිටින්ම upload කරන්න එපා. එලකිරියේ rules වලට විරුද්ධ දෙයක්.)
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Apr 6, 2017 #2,951 හීන මල් හීන පොකුරක් අරන්~ එන්න ඔබ එන්න මීඳුම මැදින්.. ඈත දුර ඈත සිතිජය ලඟින්~ ඉන්න ඔබ ඉන්න සයුරක් ලෙ..
හීන මල් හීන පොකුරක් අරන්~ එන්න ඔබ එන්න මීඳුම මැදින්.. ඈත දුර ඈත සිතිජය ලඟින්~ ඉන්න ඔබ ඉන්න සයුරක් ලෙ..
shw7 Well-known member May 30, 2009 2,150 171 113 London, England Apr 7, 2017 #2,952 ලා සඳ අයේ පායලා නෙතු මානේ පායාලා රෑ පානේ පායා රූ චායා නෙත් තරු අඳුරේ පීදීලා සඳ එළියේ නෑවීලා සිත් මානේ පායා රූ චායා
ලා සඳ අයේ පායලා නෙතු මානේ පායාලා රෑ පානේ පායා රූ චායා නෙත් තරු අඳුරේ පීදීලා සඳ එළියේ නෑවීලා සිත් මානේ පායා රූ චායා
HKavinda Well-known member Dec 23, 2013 53,986 20,164 113 Panadura Apr 10, 2017 #2,953 යායට පායනා පෝදා සඳ තෙත බේරෙනා පිණි දෝරෙක හිත පාරනා මේ මා දුක සැපසේ වින්දා හෙට රෑ වෙලා එලිවෙන සඳ හිත හාරනා මහ පාලුව නුඹ ගන්නවානම් ආපිට යනවා කැන්දා
යායට පායනා පෝදා සඳ තෙත බේරෙනා පිණි දෝරෙක හිත පාරනා මේ මා දුක සැපසේ වින්දා හෙට රෑ වෙලා එලිවෙන සඳ හිත හාරනා මහ පාලුව නුඹ ගන්නවානම් ආපිට යනවා කැන්දා
ShreddeR Well-known member Aug 21, 2014 6,131 1,419 113 Lurking behind you! Apr 10, 2017 #2,954 දෙව් දුව පලා ගියාදෝ පුදසුන ගරා වැටේදෝ හද රන් දේවාලේ.
shw7 Well-known member May 30, 2009 2,150 171 113 London, England Apr 10, 2017 #2,955 ළිඳක් ලඟ පෙම් රටා වැටක් ලඟ පෙම් කතා අතින් අත ලංවෙල පහන් තරු දල්වලා යොවුන් මල් මාවතේ පියුම් රොන් ජීවිතේ
ළිඳක් ලඟ පෙම් රටා වැටක් ලඟ පෙම් කතා අතින් අත ලංවෙල පහන් තරු දල්වලා යොවුන් මල් මාවතේ පියුම් රොන් ජීවිතේ
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Apr 10, 2017 #2,956 තනි රැක්ක තනි රෝස මල් කල්පනා~ විහිදෙන්න පොපියද්දි සුවඳක් වෙලා.. නෙත් එක්ක හුවමාරු කල දුක් කතා~ හිත් දෙකක හැප්පෙද්දි එක හිතක්.. Reactions: HKavinda
තනි රැක්ක තනි රෝස මල් කල්පනා~ විහිදෙන්න පොපියද්දි සුවඳක් වෙලා.. නෙත් එක්ක හුවමාරු කල දුක් කතා~ හිත් දෙකක හැප්පෙද්දි එක හිතක්..
Rosaine_Doll Well-known member Jul 25, 2015 3,643 292 83 loneliness Apr 11, 2017 #2,957 කල්ප කාලයක් පුරා සංසාර චාරිකා හීනයක් වගෙ මා ගාව පායලා දෑසේ නෑවෙනා මදහාසේ කාරණා ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
කල්ප කාලයක් පුරා සංසාර චාරිකා හීනයක් වගෙ මා ගාව පායලා දෑසේ නෑවෙනා මදහාසේ කාරණා ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Apr 11, 2017 #2,958 ණයවීලා පොලී දිදී පඩි දවසේ පණ යනවා අඹුදරුවන් කුසඟින්නේ වකුටුවෙලා නිදියනවා
Rosaine_Doll Well-known member Jul 25, 2015 3,643 292 83 loneliness Apr 11, 2017 #2,959 වෙන් වෙන්න බැරි තරම් ඇයි මාව ළං කරන් ඔබ යන්න සමු අරන් හිතුවෙ ඇයි කියන් හිත හදාගන්න බැරි වේවි දුක දරාගන්න බැරි වේවී ඔබ නැතිව ඉන්න බැරි වේවී ජීවිතයත් නිම වේවී
වෙන් වෙන්න බැරි තරම් ඇයි මාව ළං කරන් ඔබ යන්න සමු අරන් හිතුවෙ ඇයි කියන් හිත හදාගන්න බැරි වේවි දුක දරාගන්න බැරි වේවී ඔබ නැතිව ඉන්න බැරි වේවී ජීවිතයත් නිම වේවී
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Apr 11, 2017 #2,960 විලක් නෙලුම්මල් අරගෙන ගෙනත් පළන්ඳන් යන්නට දියකැට පහණ කොහෙන් ද ප්‍රේමයෙ තරම මනින්න