Sinduwen Sinduwa II

Dhanu W

Member
Oct 5, 2016
652
35
0
දඹාන
වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙලවරට වී
නුඹ ඈතින් ඉන්ඩන් ඉන්නවද රත්තරන්
මන් ගාවින්ම උනුහුම නොදී:love:
 
Dec 9, 2016
5
2
3
දම්පාටින් ලා සඳ නැග එනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න ඔබෙන් තව මොහොතයි
ගොළු වී ඉන්නේ ඇයි
 
  • Like
Reactions: amoeba2576

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ය ඔට්ටු නෑ අයන්න

    ඇහැළ මලින් ගස් පිරිලා
    බලන්න හරි ලස්සනයී
    අඹ රඹුටන් ජම්බු ඉදිල
    අද හැමතැන හරි හැඩයි


    ය බෑ කියල සිංදු තියෙන අකුරක් වගේ දාල තියෙන්නෙ :rofl::P

    ඩිංගි නගෝ ඩිංගියා
    වැල් බෝලේ ඩිංගියා
    ඩිංගි නගෝ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ගිය දේ ගියා දෙන්~
    උන දේ උනා දෙන්..
    කිසිදාක නෑ නුඹෙන් මෙමා~
    හිඟමන් යදින්නේ ආදරේ..
    smiley-next.gif

     
    ය බෑ කියල සිංදු තියෙන අකුරක් වගේ දාල තියෙන්නෙ :rofl::P

    ඩිංගි නගෝ ඩිංගියා
    වැල් බෝලේ ඩිංගියා
    ඩිංගි නගෝ

    ගඟ අද්දර මා සිහිල් සෙවණෙ සැනහී
    හද සන්තක විය අනුහස් ආසිරි ගී ඔබ හමුවේ මා මුව ගොළු වුවා :rolleyes:
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    රන් රන් රන් මාල පළඳා මල් ගවසාලා
    මම යන්නම් නාරි ගමනින් ලොව රවටාලා
    පාවෙන රන් අසකු පිටේ ඔබ මා හිඳුවාලා
    ගෙන යනවානම් එන්නම් මුරකාවල් නොතකා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,987
    20,167
    113
    Panadura
    ඳුළු බිඳක් මා වෙනුවෙන්
    නොසැලෙන්නයි ඔබේ ඇසින්
    ආදරයේ අනුකම්පා
    අයැදින්නට එපා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,987
    20,167
    113
    Panadura
    රදක් කලත් හිතකින් නොවේ
    රිදවන්නේ පළිගන්නේ ඇයි
    ඔබමෙන් ඇයත් ඇය මෙන් ඔබත්
    මට මාගේ ඇස්දෙක වගේ
     
    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමි
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමි
    නුඹට සිත බැඳී කාරණේ මම
    තවම නොදන්නෙමි
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,987
    20,167
    113
    Panadura
    මේ මා හඬවලා හැරදා වෙන්වීලා
    මට අදහන්න බෑ තාම මේ වේදනා
    දුන්නේ කවුරුන්ද ඔයාමද කියා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යෙහෙලියක සේ සොයුරියක සේ ඔබ කියන අයුරින්
    මා කෙසේ ඔබ දෙස බලන්න ද පෙම් කඳුළු දෑසින්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙන්වී දැන් යන්න ඉතින්
    වෙන්වී යන්න ම ඕනේනම්
    කීරි ගැහී හඬන සුසුම්
    ඉවසුම් නෑ මේ පපුවට දැන්
    මා වෙනුවෙන් මැව්ව සෙනේ
    රහසේ ම කාට ද පුදා