Sinduwen Sinduwa II

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    ඳුනේ ලඳුනේ
    ඔබේ දෑස දැක ගත්තෙමි
    සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ
    දෙනෝදහක් අතගත්තද
    සැමියෙකු නැති ලඳුනේ
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    නංගියේ මල්ලියේ මල්ලියෙ නංගියේ ... මට දෙන්න මගෙ පුංචි කාලේ..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    ලෑබුනත් නෙත් යුග දහසක උරුමේ
    මදි මට මුලු සන්සාර යුගේ
    ඔබව බලා ගන්නට අම්මේ
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මාල පබලු වැල් කර වටලන්නට තෝඩු අරුංගල් තෑගි ගෙනෙන්නට දවසක් ඒවිලු බිනර මහේ බිනර මහේ...
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්නු
    ඔය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහො

    මන් නැතිදා හිතට දුකක් නුඹට නම් නැති
    පුදුමයි නුඹ වාගේ මට ඉන්න බැරි හැටි
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    න්දනීය පෙම සැඩරළු
    දියඹ වෙස් වලා නින්ද පාවෙලා
    නෙතදර නුඹ හරස් වෙලා
     

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    නියගලා මලක් වෙලා පිපී මගෙ හද උයනේ
    ආදරේ කියා මගේ හිතට සිසිල ගෙනවේ
    කොඉ තරම් රුවෑති මල් පිපුනත් නෑ මා පැතුවේ
    නියගලා මලේ රුව විතරයි මා නම් දුටුවේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වන වදුලේ වසන්තයට හෝයියා
    බිම් තැන්නේ කැකුළියෝ ටික මගේ දොයියා

    යන තැනක ඉන්න සැමදා සතුටින් ඔයා
    මතු දිනක මා වගේ ඔබත් වැලපෙන්නෙපා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    යුගත් මල් දම් මගේ ගෙල වට දමන්න
    මලක් වන් මුදු රෝස දෙලවන් කපොල් යහනේ පුදන්න

    නිහඩ මාවතේ පාලු නිවහනේ
    අවිහිංසක යුවති
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    නිසල වෙලා හද නොසැලේ හසරැල් ...ආදර රතදර යුගෙන් ඔ‍බේ ...
    සසලව යයි සිත මැලවුණ ඔබේ වත ..දෝවමි කදුලැල්ලකින් මෙසේ.......