Sinduwen Sinduwa II

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බැතිබර හද පාරන්න එපා
    පරවුණු මලක් වගෙයි
    පවු සිදුවේ වී පින් පුරනා සිත
    සෙනෙහස මට පිදු රත්තරනේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නෙත් මානේ නෑ රැඳුනේ~
    මිහිරාවී ඉන්නේ හදේ..
    ප්‍රේමෙහී සුවදේවී~
    නුඹ මාගේ හදෙහි රැඳී..
    පා සලකුණු නෑ දිගු මාවතෙහී~
    රූබලයට නෑ අ..
    smiley-next.gif
     

    SEMA

    Active member
  • Sep 29, 2018
    71
    52
    28
    දිවි කතරට ගංගාවයි මට හමුවූ ගංගා
    දිවි ඇති තුරු මගෙ සරණට ඔබම වේය ගංගා
    දිවි ගමනේ ජය මාවත හදුනාදුන් ගංගා
    ඔබෙ සෙනෙහස නොලැබුණු දා මා තනිවෙයි ගංගා

    wow
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෙත් මානේ නෑ රැඳුනේ~
    මිහිරාවී ඉන්නේ හදේ..
    ප්‍රේමෙහී සුවදේවී~
    නුඹ මාගේ හදෙහි රැඳී..
    පා සලකුණු නෑ දිගු මාවතෙහී~
    රූබලයට නෑ අ..
    smiley-next.gif

    පෙර දිනයක මා පෙම් කළ යුවතිය
    සිය පුතු නලවනවා
    මගේ ම ගීයක් නැලැවිලි ස්වරයෙන්
    ඈතින් මතුවෙනවා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    පෙර දිනයක මා පෙම් කළ යුවතිය
    සිය පුතු නලවනවා
    මගේ ම ගීයක් නැලැවිලි ස්වරයෙන්
    ඈතින් මතුවෙනවා


    වියෝවූ පසුවයි දැනෙන්නේ~
    ප්‍රේමයේ අභිමන්..
    හැඞූදා කඳුලයි දකින්නේ~
    සිනහවේ සරදම්..
    smiley-next.gif
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වියෝවූ පසුවයි දැනෙන්නේ~
    ප්‍රේමයේ අභිමන්..
    හැඞූදා කඳුලයි දකින්නේ~
    සිනහවේ සරදම්..
    smiley-next.gif

    මල් මුතුලැල් නිල් තරුවැල්
    සපුන විජිතයෙ........
    මා සගවා තබයි ඔබේ රාජදානියෙ.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,608
    1
    6,321
    113
    මල් මුතුලැල් නිල් තරුවැල්
    සපුන විජිතයෙ........
    මා සගවා තබයි ඔබේ රාජදානියෙ.


    යායට පායනා පෝදා සඳ
    තෙත බේරෙනා පිනි දොරේක
    හිත පාරනා මේ මා දුක
    සැපසේ වින්දා ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දකින්න ආසයි හිමිදිරිය වගේ
    දොඩන්න ආසයි පොඩි එකෙක් වගේ
    බලන්න ආසයි හඳ එළිය වගේ
    ඉඹින්න ආසයි මල් සුවඳ වගේ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,708
    2
    115,604
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ
    සයුරු මායිමේ පුළින තලාවේ
    සෙනෙහස් හැඟුමින් චමත්කාර වී
    අප ගැන අප හිතු හැටි මිහිරියි..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ස ඉසුරූ පිරුනු තැනා~
    සිරි දෙව්දූ සිටිනා තැනා..
    ළඟම ඇතේ දුරක නැතේ~
    අපි යන්නේ ඒ පාරේ..
     
    • Like
    Reactions: tha123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,608
    1
    6,321
    113
    ස ඉසුරූ පිරුනු තැනා~
    සිරි දෙව්දූ සිටිනා තැනා..
    ළඟම ඇතේ දුරක නැතේ~
    අපි යන්නේ ඒ පාරේ..


    රත්තරන් පෙම් පුරාණේ සිතුවම් මකා
    යන්න මගේ අන්ද නෙත් තාම නොපෙනෙයි ලඳේ
    මට ඔබේ කුරිරු පිටුපෑම නොපෙනෙන්න නම්
    දිලිදු මේ අන්ද නෙත් වාසනාවක් ළදේ
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    දිනෙක හිරු බැස යන වෙලාවක~
    සයුරු වෙරළක හුදකලාවෙක..
    කල්පනාවේ සිටිය මොහොතක~
    මතක් විය සිතුවිලි අතීතෙ..
    smiley-next.gif
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දිනෙක හිරු බැස යන වෙලාවක~
    සයුරු වෙරළක හුදකලාවෙක..
    කල්පනාවේ සිටිය මොහොතක~
    මතක් විය සිතුවිලි අතීතෙ..
    smiley-next.gif

    කදුල ඉතින් සමාවෙයන්........
    අපි වෙන්වෙමු අද හවස.........
     
    • Like
    Reactions: HKavinda

    Balu Kukka

    Well-known member
  • Mar 9, 2018
    499
    299
    83
    බලු කුඩුවේ
    කදුල ඉතින් සමාවෙයන්........
    අපි වෙන්වෙමු අද හවස.........

    ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා..
    රං වළල්ල අතේ දමාලා
    ඉගත් නලෝලා බදත් නලෝලා..
    ඈ යයි මුකුළු පෙන්නලා..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ලාභ රත්තරන් දිලිසෙන පාළු වීදියේ~
    ගෑණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ..
    උන්ට සෙයිලමේ මඟතොට පාර වැරදුණේ~
    අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ..
    smiley-next.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විසේකාර නුඹෙ කොඩුකාර සිත
    ඉලන්දාරි මට දෙනව ද සොඳුරිය
    වහන් කරන් ඉන්නට බෑ හදතුළ
    දෝරෙ ගලා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    වන් හසකැන් නුවන් කැල්මන්~
    හොඳින් හඳුනන්නේ ආදරේ..
    නුවන් රැහැනින් බැඳෙන්නට පින්~
    නොමැතිදෝ මා කෙරේ..
    smiley-next.gif
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    තු දිනෙක ඔබ පොලොවේ වැලලෙන තුරූ.. :P

    රුවට රුවේ....සකුරා ඉවුරේ...
    බිම වැටෙනා.. සුදු කන්ද දියේ...........
    පාසල් යන සුදු කුමරියේ...... :D