Sinduwen Sinduwa II

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
රුවට රුවේ....සකුරා ඉවුරේ...
බිම වැටෙනා.. සුදු කන්ද දියේ...........
පාසල් යන සුදු කුමරියේ...... :D
න් යන් යන් පාවී පාවී~
ඈත ලස්සන මල් මල් මල් මල්~ :P
 

tha123

Well-known member
  • Mar 4, 2015
    6,610
    1
    6,321
    113

    නෝනා ... නාන්න නන් නාන්න නෝනා
    නොනා නොනා නේන්න නෝනා


    නලවා දෑත නගා
    ලදුනේ පාන රගා
    සුන්දර නාඩගමේ නාරිලතවේ
    සැලෙනා දිපසික සේම රගවී..

     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    නලවා දෑත නගා
    ලදුනේ පාන රගා
    සුන්දර නාඩගමේ නාරිලතවේ
    සැලෙනා දිපසික සේම රගවී..


    වැහිලිහිණියේ නුඹ......... මා වෙලා..
    දුර ඈත ඉගිලුනිදෝ...
    ආයේ දවසක.... සැදෑ වරුවක...
    දකිනු බැරිවෙයි ලිහිනියේ......
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රිදෙන නොරිද්දෙන කම්බුල් අවුස්සලා
    කියඹුලතා ඇයි මාව කොණිත්තලා
    ආදර සැලසුම් සිහින නෙවෙයි කිසිදා
    රෑ දෙවුලිය පපුවේ හුස්ම තියා
    මා ඇවිලිලා ඈ නිවෙනවා
    ඈ අවිලිලා මා නිවෙනවා
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    වසන්තයේ...... පිබිදෙන මල් පියලි වගේ..
    සිතට දැනෙන..
    සිතුවිලි මල් රේණු වගේ..
    දඟකාර වැහි පොදක් වගේ
    අප හද සිතුවිලි ඒ සුන්දර ලොව දුටුවේ.........
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,863
    2,874
    113
    රජරට
    වසන්තයේ...... පිබිදෙන මල් පියලි වගේ..
    සිතට දැනෙන..
    සිතුවිලි මල් රේණු වගේ..
    දඟකාර වැහි පොදක් වගේ
    අප හද සිතුවිලි ඒ සුන්දර ලොව දුටුවේ.........

    වසන්තයේ අග හමුවෙමු සොඳුරියේ ළවැලි තලාවක පිපිණු කුසුම් මත
    ළා සඳ නැගෙනා හෝරාවේ .......
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,863
    2,874
    113
    රජරට
    වසන්තයේ අග හමුවෙමු සොඳුරියේ ළවැලි තලාවක පිපිණු කුසුම් මත
    ළා සඳ නැගෙනා හෝරාවේ .......

    වෙනතක යන්න ගියා මුළ දී අත දීලා
    කොහොමද ඉන්නෙ ඔයා
    මගේ හිත රිදවාලා
    මගෙ හිත රිදවාලා.......
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලොව දවනා කියමන්
    ඔබ විඳිනා අවමන්
    ඔබ හෙලනා සුසුමන්
    හෙට වෙනවා අවසන්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නුරාවනී....බලන් මා දිහා වරින් වරේ.....
    අනුරාගිනී.....දවන් මා හදේ නිවෙනා ගිනි.....
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    නුරාවනී....බලන් මා දිහා වරින් වරේ.....
    අනුරාගිනී.....දවන් මා හදේ නිවෙනා ගිනි.....

    නිසංසලා මට කතා කලා ඇගෙ පලල් දොරෙන් මං ඇතුල් උනා මල්ලී.:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිල් නුවන් පින්බරයි
    රෝස තොල් ලස්සනයි
    හිම හංසියේ ඔබ නිල් අහස වගේ
    අහස පිබිඳූ දෙවුලියේ
    සයුර කැළඹූ කිඳුරියේ
    මගෙ රත්තරන්
    ඔබ මිණිපහන වගේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගඟට කපන ඉනි ගඟ දි‍ය රැගෙන ‍යතේ
    සැපට වැඩුනු ක‍ය පොළවට දිරා ‍යතේ
    අපට නොවෙ‍යි බඹුටත් මරු ලඟා වෙතේ
    පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙතේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තරහක් නෑ අදත් තුන්හිතේවත් මගේ
    හිමිකම් නැති නිසා අපි අපෙන් වෙන්වුණා
    මා හෙට මලත් එහෙමමයි ආදරේ
    මේ තරම්වත් නුඹයි මාව ජීවත් කළේ
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ලෙන්ගතු හිත තනිකරලා
    තරු නෙතු අද තරහවෙලා
    වැටෙන හුස්මක් ගානේ
    කඳුළු ගනින්නට
    ඔබම තමයි මට ඕ...
     

    Data Packet

    Well-known member
  • Dec 14, 2018
    565
    375
    63
    ඕන්චිලි චිලි චිල්ල මලේ යා
    වැල්ල දිගට නෙල්ලි කැලේ යා
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    යන තැනක ඉන්න සෑමදා
    සතුටින් ඔයා
    මතු දිනෙක මා වගේ ඔබත්
    රැවටෙන්නෙපා
    ඔබෙන් ලද ආදරය මං
    හිතේ සගවාන හැමකල්
    නැවත ඔබ හා සසරෙ මතුදා
    එක්වෙන්න දින ගනිනා
    මගෙ හිත සොයා දවසක ඔයා
    යලි එන්නෙ නෑ තරහා...