යන් යන් යන් පාවී පාවී~රුවට රුවේ....සකුරා ඉවුරේ...
බිම වැටෙනා.. සුදු කන්ද දියේ...........
පාසල් යන සුදු කුමරියේ......![]()
ඈත ලස්සන මල් මල් මල් මල්~

යන් යන් යන් පාවී පාවී~රුවට රුවේ....සකුරා ඉවුරේ...
බිම වැටෙනා.. සුදු කන්ද දියේ...........
පාසල් යන සුදු කුමරියේ......![]()

යන් යන් යන් පාවී පාවී~
ඈත ලස්සන මල් මල් මල් මල්~
ලස්සන නං නෑ පෙනෙන්නේ....
ඉස්සර සුවඳයි දැනෙන්නේ...
නෝනා ... නාන්න නන් නාන්න නෝනා
නොනා නොනා නේන්න නෝනා
නලවා දෑත නගා
ලදුනේ පාන රගා
සුන්දර නාඩගමේ නාරිලතවේ
සැලෙනා දිපසික සේම රගවී..
වසන්තයේ...... පිබිදෙන මල් පියලි වගේ..
සිතට දැනෙන..
සිතුවිලි මල් රේණු වගේ..
දඟකාර වැහි පොදක් වගේ
අප හද සිතුවිලි ඒ සුන්දර ලොව දුටුවේ.........
වසන්තයේ අග හමුවෙමු සොඳුරියේ ළවැලි තලාවක පිපිණු කුසුම් මත
ළා සඳ නැගෙනා හෝරාවේ .......
නුරාවනී....බලන් මා දිහා වරින් වරේ.....
අනුරාගිනී.....දවන් මා හදේ නිවෙනා ගිනි.....
