Sinduwen Sinduwa II

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    reputation_neg.gif
    Sinduwen Sinduwa II 11-10-2019 09:31 PM ube amma thamai mage ada udata awe pamala. mama ekita hikuwa hutta palal karala kela gahala hikuwe.

    :dull: :dull: :dull:
     
    • Like
    Reactions: Arthur Curry

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    යන්තම් වත් ඔබ සමීපයට විත්
    සොමි සඳවන් රුව දැක ගත හැකිනම්
    හැම රාත්‍රියක් පාසා මා වෙහෙසට පත් කරනා
    මේ සිහින නිද්‍රාවෙන් මට නිදියහැකි....
     
    • Like
    Reactions: HKavinda

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කාත්කවුරුවත් ළඟ නැති
    පාලු සොහොන් පිටියක් ළඟ
    මාත් මගෙ සිතත් දවසක මළගම් යාවී
    ඒත් ඒ ‍වගේ දවසක
    පාත් වී මගේ ධෙන ළඟ
    අනේවත් කියන්නට ඔබ
    ළඟ නොසිටී වී
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    නා මල් පිපිලා .....
    මේ වැව් ඉවුරේ ......
    නා තුරු සෙවනැල්ලේ .......
    මල් පාවඩ සැදිලා .....
    බලා සිටින්නේ ......
    ඔබේ දෙපා පොඩි සිප ගන්නයි......
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා
    මතු දිනක මාවගෙ ඔබත් රැවටෙන්නෙපා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ටික කලක සිටන් මා අමතක වන බව දැනුණා
    අද මට නොදැනිම මගෙ දෙනෙතට කඳුළු පිරෙනවා
    පිපි මලක් එලෙස මහ වන මැද පරවී යනවා
    ළංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    සත් කාලය මනරම් ඔබ මලක් වෙනවානම්
    මගේ උයනේ නිකලැල් පීදිලා එනු හැම කල්
    මම දුරින් සුපිපෙන්නම් නුඹට ලං වෙනු තහනම්
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    මල් මද හාස පීදෙනා
    නිල් නෙතු ඈගෙ වාසනා
    සෙනෙහස පෑවා ලං වීලා
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ලා රෝස නා මල් සඳුන් සුවඳින් සිත නැහැවිලා
    මා නෙත් බොඳ වුනේ පිවිතුරු නුඹේ සෙනෙහෙ දැනිලා
    දෑතින් අල්ලා ඔහේ යන්න පියඹා
    මැව් හීනේ සිඳී මා තනිවුනා...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    නිල් අහස පුරා උණුසුම සදලා
    සැමදා මගෙ තාත්තා
    සෙනෙහස වපුරා මහමෙර උතුරා
    සැමදා මගෙ තාත්තා
     

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    තරු ද නිදන මහ රෑ
    නිදමි මහද නිදි නෑ
    මතක පොතේ කඳුළින් කටු ගෑ
    කවි කියවෙයි මහ රෑ....
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    රාත්‍රීය මනරම් කියා සඳට තරුවට කවි ලියා
    මාත් මගෙ හිත හදාගන්නම් නුඹ මගෙ ලග නැති නිසා
    මගෙ කවියක පද ගයා දෑස් දෙකොනෙ තෙත තියා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යෙහෙලියක සේ සොයුරියක සේ
    ඔබ කියන අයුරින්
    මා කෙසේ ඔබ දෙස බලන්න ද
    පෙම් කඳුළු දෑසින්
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    නීල දෑසේ දුටුවා
    ඔබෙ ප්‍රේම ආලිංගනේ
    ගීත රාවේ දැනුනා
    සොදුරු දෙහද රන් සත්සරේ
    මාහදේ වෙලෙනා
    ඔබ මගේ සිහිනේ පිරුනා..
     

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    නෞකා සයුර කළඹා...
    දියඹේ ඇදෙනා...
    වෙරළ නොබලා..

    ආදරේ... සිහිනයෙන් මා.. මිදී..
    ජීවිතේ... සාගරේ... පාවුනා...

    පෙම් හීන බැන්දාට ක්ෂිතිජේ ඉමේ තනි වුණා..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැහැ දුටුවේ ඔය සිනහ කථා
    යලි පැතුවේ මගෙ වෙන්න ඔයා
    නැත හැඬුවේ නුඹ වෙනත කියා
    මට රිදුනේ මගෙ වරද නිසා
    කඳුළේ නොරැඳී ගියා
    සසරේ දුර වැඩි නිසා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    සුළග සේ පාවී ඈ යලි යාවි
    මා යලි තනිවී පෙර ලෙසේ
    පෙර දිනේ හමු වී රහසින් තනි වී
    කී බස් ගොලු වී අද මෙසේ
    ඈ... යලි නොයේ සිහිනයේ පෙර ලෙසේ
    මා... තනි වෙලා නොසිතුසේ මේ රැයේ