Puke arinnai gon katha kiyannai...
Meen mathu karanne na aradhana..



වසත් කාලය මනරම් - ඔබ මලක් වෙනවා නම්
මගේ උයනේ නිකැළැල් - පීදිලා එනු හැම කල්..
මම දුරින් සුපිපෙන්නම් - නුඹට ළං වෙනු තහනම්
අනුන් සතු උයනේ මං - පීදිලා ලතවෙන්නම්..
SuperX & vinky ගෑනියි මිනිහයි ද බන් ? දෙන්නම රත්නපුරේ. ඇයි රත්නපුරේ අය ගීයෙන් ගීය කරන්න ආස ?![]()


නිදි දෙව්දුව පවා තරු සොයනා නිසා
රැයනම් හැමදා ම දිග වැඩි වුණා
ඉඟි බිඟි කළ නිසා දුර තරුවැල් පවා
මමනම් සිතුවේම සිත දෙයි කියා
මම සිතුවාට ඒ වාගෙ නොසිතූ හැටී
රැවටිලිකාර මදහාස අසුරා ලයේ
කවදා ද මට ආදරේ සිත ළඟ දැවටිලා
තව තව ළංවෙලා උණුසුම් ආදරේ