නිදිනැති රෑයාමේ ගීතය ගැයුනාවේලස්සන නං නෑ පෙනෙන්නේ........
ඉස්සර සුවදයි දැනෙන්නේ.........
මට හිමි යාත්රවේ ඔබේ රැය ගෙවුනාවේ

නිදිනැති රෑයාමේ ගීතය ගැයුනාවේලස්සන නං නෑ පෙනෙන්නේ........
ඉස්සර සුවදයි දැනෙන්නේ.........

රාත්රිය වී නිහඩවWiදුලි මිණි පහන් දැවී..
බොළඳ ගී සිනා රැලී..
නිලංකාර අඳුරේ සිරවී..
සැන්දෑ සාදයේ..
කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ..
කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිRe..
යනවානම් අනේ මං අරං යන තැනකට යන්න රත්තරං.....මා දිහා බලන්න ලංවෙලා....ස්නේහ පෙම් වන්න හිනැහිලා....
ජීවිතේ පුරා වේදනා දරා ආ හදවතත් බොහෝ ගිලන්වෙලා...
වීදියේ......... පියාබමී............ ඈ එපා මට එපා කියා...
"ඹ" නැතරන් සමනලයෝ ...
පුංචි කැකුලියෝ ....
දේදුන්නේ නැගිලා.....
මීදුම් සළුවේ..තුරු මල් උයනේ
කොයි යන්නේ පියඹා....


දමා යන්නට නොහැකි මිහිමත"ඹ" නැත
බිම්බරක් සෙනඟ ගැවසුන චන්ද්ර සූරයා ඉපදුන
ස්වර්ණ භූමියේ මනරම් මාලිගාවදෝ......![]()
යමු යමු රොක් වෙමු රොක් වී ජයගමු.......දමා යන්නට නොහැකි මිහිමත
එකම සම්පත ඔබම පමණයි...
මිදී යන්නට නොහැකි මේ ලොව
එකම බැඳුමද ඔබම පමණයි...
මද සීත නල රැල්ල - දැඟලිල්ල පායමු යමු රොක් වෙමු රොක් වී ජයගමු.......



කන්ද කෙන්ද කරනු පිනිස කන්දට ගරහාලාසමනළ රෑනක් සේ ඉගිලී
අකුරට ගිය පාසල් කාලේ
අයේත් එනවා නම් අපේ දිවියට ආසයි
ඒ ලස්සන කාලේ...//
පාසල් මවු තුරුලට වීලා
අයන්න ආයනු ගලපාලා...//
නොදැනිම අවුරුදු දොළහක් ගෙවිලා
නිමා වෙලා පාසල් කාලේ
සමනළ රෑනක් ...
දුව පැන නට තරග කරාලා
ජය ගෙන හිනැහුන ඒ කාලේ...//
ගුරු දෙගුරුන්ගේ හදවත් දිනමින්
විදු මව් තුරුලේ උන් කාලේ
සුලගට හසුවූ පහන් සිලක් මෙන්
සැගව ගියාදෝ අපේ බාලේ...
සමනළ රෑනක් ...
මා කදුලින් බව සිතනු එපා
ඔබ කදුලින් නම් තැවෙනු එපා.....
රැ තරුවක් වී මගෙ ලෝකේ ...
ඔබ වරුවක් වත් හිදිනු මැනේ....
දිලිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේනින්ද නේන රාත්රීයේ
මේ පාළු කාන්සියේ
පායා අරුන්දතී තරුවෙන්
එන්න කාන්තියේ
කුමුදු............
නින්ද නැති රැයේ සද කදුළු මීදුමේදිලිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ
අම්මා පෙවි කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඬවුනේ.......