Sinduwen Sinduwa

Status
Not open for further replies.

Dark princess

Member
Jan 25, 2013
327
80
0
-ඝන අඳුරේ-
නෙතු සැලුනා කඳුලින් දෑස තෙමී
ඔබ සිටි‍යා කවුලුව ලඟටම වී
මගතොටදී නොදුටුව විලස ඇදී
තරහවෙලා මට පෙම් බැඳි කුමරී

හුම්මානේ අප හමුවී සන්තානේ තව රිදුනී
පෙරමග මා අද නැවතී ‍යලි එ‍ය සිහි කරමී
 
  • Like
Reactions: rcccc

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මී අඹ වනයේ ගී හඩ පතුරා කාවද අමතන්නේ
ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද ඔය හැටි හිනැහෙන්නේ
මිහිබට දෙවඟන ඇවිදින තාලෙට කො‍හොමද ඇවිදින්නේ
ළා නිල් පාටට දිලිසෙන හින්දද ඇස් දෙක ...

 

KrishanN

Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    කවුළු පියන්පත් වහන්න සඳලු තලාවේ
    ඔබ දුරයි නෙතට මා සිටින
    ළවැලි තලාවේ
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    වසන් කරන්නට බෑ මගෙ හිත අද පෙම් මල් පූදිනවා
    සෙනෙහස ඉපදී සුවඳින් මත්වී පෙම් මල් පූදිනවා

    සිහිලට දැනෙනා ගින්දර දැක දැක
    සිත දොඩමලු වෙන්නේ
    වැලපෙන පෙම් ලොව කඳුලු දකින්නද
    පෙම් මල් පූදින්නේ
     

    KrishanN

    Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    නින්ද නැති රැයේ
    සඳ කඳුළු මීදුමේ
    හැංගිලා හඩන්නේ ඇයිද
    ප්‍රථම ප්‍රේමයේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යනවා නම් අනේ මන් අරන්
    යන තැනකට යමුකෝ රත්තරන්
    හිඟා කකා කොළපතත්....
     

    KrishanN

    Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    කොයි යන්නේ බැඳ ලෙලවාලා
    ලැසි ගමනේ ඉඟ සොලවාලා
    පාවෙන සුලඟේ මද නල වාගේ මද නල වාගේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගඟ අද්දර මා සිහිල් සෙනෙහෙ සැනහී
    හද සන්තක විය අනුහස් ආසිරි ගී
    ඔබ හමුවේ මා
    මුව ගොළු වූවා....
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං ආසයි හිනැහෙන්න මුලු ජීවිතේ...
    හිනැහෙන්න මා එක්ක මේ ජීවිතේ.....
     

    KrishanN

    Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    තරු කැටයක් වී
    රෑ අහසේ දිලෙනා
    ඔබ එන මග සරසන්නම්
    එළිය වෙලා
    පිනි දිය වැටෙනා සැන්දෑ
    අහස වෙලා
    ඔබ එනවනම්.....
    මේ තනිකම හැරදා............
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දහ අතේ දුවන මල් සුවදට වැට බදින්නදෝ
    ගහ වටේ නටන මද සුළගට බැන වදින්නදෝ
    ගග ගලා බහින දා දෝතින් රදා ගන්නදෝ
    කොයි අතේ ගිහින් මම මේ හිත හදා ගන්නදෝ....
     

    KrishanN

    Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    තියා අතීතය මාළඟ පියා‍ඹා ගියාවද
    ඔබ පුරවි කිරිල්ලී පුරවි කිරිල්ලී
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලියූ කවි පද දහක් අතරේ
    ලියා ගන්නට බැරිව ලතැවුන
    එකම එක දිග පුංචි කවියක්
    තවම ලියනවා මං...
    තවම ලියනවා....
     

    KrishanN

    Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    වාසනාව දොර ඇරලා බලනවා
    සිහින ලොවින් හිත පිබිදෙනවා
    හිනා හීනෙන් දැකල ජීවිතේ රහ වැටිලා
    අපේ හිතේ හිනා මාවේ ශෝක නිවීලා
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා,
    පුන් සඳක් නැඟෙන්න
    එපා කැළුම් පෙරා.
     

    KrishanN

    Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    රාත්‍රියේ පිපෙන්නම් තරු ඇසක් වසා
    තුරුලේ නිදන්නම් සිහිනයක් වෙලා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලෙන්ගතුකම වැඩි හින්දයි
    උදේ හවා ඔබ සිහි වෙන්නේ...
    නොදැක ඉන්න බැරි හින්දයි
    නෙතු අද්දර ....
     
    Last edited:
    Status
    Not open for further replies.