Sinduwen Sinduwa

Status
Not open for further replies.

Dark princess

Member
Jan 25, 2013
327
80
0
-ඝන අඳුරේ-
මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අ‍යින් කලා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අ‍යින් කලා නටුවෙන්

නො‍යිඳුල් තොල් පෙති අතරින්
උදුරාගෙන සිනාව
හදවත නැති මිනිසා ඔබ
නෙත කඳුලැලි ගෙනාව
 
  • Like
Reactions: Rex921

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
වියෝ වූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්...
හැඬූදා කදුලයි දකින්නේ
සිනාවේ සරදම්..

 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මා ආදරණීය මගේ අම්මා වෙතටයි
මේ ලියන්නෙ ආරක්ෂක කඳවුරේ සිටයි
අප ඉපදිලා ඉන්නෙ අපේ රට රැක ගන්නයි
මා කැප වුණෙ ඒ යුතුකම ඉටු කර ගන්නයි
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
වීදී කොනේ මාවත අද්දර
හඬනා කිරි දරුවෝ
කවදා හෝ නුඹ වියපත් වූ දා
පිය කොහේදැයි මවගෙන් අසනු එපා.
 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    පෙරදා මහා රෑ මා සිහිලැල් උර මඬලේ
    මුහුණ හොවාගෙන ළසොවින් වැළපුන
    ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය
    කඳුලක කැළලක් ඉතිරි වෙලා

    උරහිස තැවරී වියලුනු කඳුලේ ඔබගේ සුනරුත් පැතුමක ගිනි ඇත
    සදා දැවෙන්නෙම් ඒ....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එදා රෑ ගුවන් තොටුපලේදි මා
    වෙන්වී ගියේ සිතකින් නොවේ.....

    නෑසිය මිතුරන් පැමිණීලා
    ආසිරි සුභ පැතුම් පැතුවා
    ඔබ නාවෙ ඇයි මිහිරියේ....
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්න
    ඉදිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්න
    අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්
    කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්

    කකා බිබී නටන අතර නරුම යහළු යෙහෙලියන්
    පන්දු කෙලින අතර ඉහල පාසල් වල අමනයන්
    රට ගිනි ගෙන ඇතිවග දුටු මගේ එකම පුතනුවන්
    එගිනි නිවන මග සෙවීම වරදක් දැයි මට කි...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කඳුලු හුරතල් වැඩි ද මන්දා
    පුංචි දේටත් හැඩෙන හන්දා
    හීන කවදත් මැකෙන හින්දා
    හදේ ගැඹුරුම තැනක රන්දා
    කඳුලු දුක රහසේම වින්දා
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
    සැබෑ වුණ සුබ සිහිනයයි
    සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
    සනුහරේ අභිමානයයි

    මං මලක් ලෙස නුඹ නොහැදුවේ
    පෙති හැලී පරවෙන නිසාමයි
    දුක දිනා හිනැහෙන හැටි දුවේ
    නුඹ දැන උගත් පාඩම තමයි
    මිල මුදල නිල බල යා නොදෙයි
    කළ හොඳම විතරක් ඉතිරිවෙයි

    දුවේ නුඹ මගෙ.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගඟක් සේ ඔබ ගලා ඒ නම්
    මුව දොරක් වී ඔබව හමුවන්නම්
    මලක් ඔබ පෙති සලයි නම්
    පවන් රළ වී ඔබව සිපගන්නම්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මහද නැමැති වන බඹරා...ලංවී කනට ඔබේ...
    ආදරේ කියයි මෙසේ......හ්ම්ම්.. හ්ම්ම්ම.. හ්ම්ම්...

    මලින් මලට ඉගිලිලා..
    රොන් උරන්නෙ නැහැ මෙමා ඉගිල එන්නෙ ඔයා ලගටනේ........
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
    හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
    තාරුකා දියේ ගිලේ නිල් එළිය නිවේ
    වැහි බිංදු වැටේවී... ‍රෝස පෙති කඩා හැලේ

    කිළිපොලා සැලී යමින් නොයිම් සීතලේ
    තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
    ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
    හෙට උදේම අවදි වී යායුතුව තිබේ...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    බිංදු බිංදු කඳුළු බිංදු කොපුල් මත ගලා
    පින්න වැටුණු රෝස මලක් නෙතට ළං කළා
    මන්ද සිතා ගත්තේ මා සමු ගනියි කියා
    මන්ද සිතා ගත්තේ මා සමු ගනියි කියා................

    රතු වෙලා හැඬූ දෙනයන යට මේ තරම් සිතක්
    මා නිසා තිබුණු බව දැනුණේ ඒ වෙලෙයි මටත්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බලන්න ආවේ හුග කලකින් දැක්කෙ නැති නිසයි....
    හොයන්න ආවේ ලිපියක් වත් එව්වෙ නැති නිසයි....
    එක පැයකට හත් අට වර හිතට නැගෙනවා.......
    සමහරවිට මට නොදැනිම කදුලු හැලෙනවා.........
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    විකසිත වත කමලේ නෙත් බඹරුන් පැටලේ
    බැල්මට නෙතු සගලේසිත සිතුවිලි සසලේ
    ලදුලේ මා දකිනා සිහිනේ හද සැලුනා.....
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හිනාවෙන්න බැරි තරමට
    හඬාගන්න බැරි තරමට
    නුඹේ නමින් මගේ හිතේ
    තැනූ මාලිගා//
    කතා කියන තරු දෑසට
    ලියා දෙන්න මදි අහසම
    නුඹේ නමින් මගේ හදේ
    මැවෙන ගීතිකා//
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කල්පනා ලොව මල් වනේ
    සිහින රජදහනේ...
    ආදරේ... ආදරේ...
    නීල අහසේ තාරකාසේ
    ඈ නුවන් දල්වා ...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    වසන්තයේ සිත සැලුනා
    අනන්තයට දුක දැනුනා
    පවනක් වී ඔබ දුර ඇදුනා
    සුවඳක් සේ මා ළඟ රැඳූනා
     
    Status
    Not open for further replies.