Sinduwen Sinduwa

Status
Not open for further replies.

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
විනෝද වෙන්නට අපි දඩයමේ ගිහිල්ලා
තාමත් මතකයි සිදුවෙච්ච දේ එදා
දුර බින්තැන්නේ වැදි ගමකටත් ඇවිල්ලා
මහකැලයේ වැද්දන් දැකගත්තා
වැදිගී කියමින් අප සැම පිළිගත්තා ප්‍රීතියෙන්
ඔජේ ඔජායේ ඔජේ ඔජායේ
ඔජේ ඔජායේ ඔජේ ඔජායේ
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
යුවතියකට ඔබ ආදරේ නම්
ඇයට පවසන්න
පැවසීමට අතපසු වේ නම්
ඇය ගැන නොසිතන්න

අතින් අතට යන යෙහෙළියනේ
හදවත් නොකඩන්න
ඔබේ ආදරේ පැතු යහළුව
එපා තව රවටන්න
ආදරයයි ජීවිතයේ අරුත
එපා එය කෙලසන්න

අප ජීවිතයේදී හැම මොහොතක්
විමසිලිමත් වෙන්න
නිසසල දිය ඇළ මතුපිට ලස්සන
නොව ගැඹුරක් දන්න
ආදරේ කරන්න පෙර යහළුව
දෙවතාවක් සිතන්න
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා
වළාකුලෙන් රුවල් දමාලා
බාලොලියා මල් නටුවෙන් හබල් ගසාලා
පෙම් ගඟුලේ රැල්ල නගාලා
දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා
සුරංගනා ලෝකේ සොයාලා
දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා
සුරංගනා ලෝකේ සොයාලා

සුරංගනා ලෝකෙදි මම සුළඟක් වීලා
ඔබ නලවමි පවන් ගසාලා
පොකුණකට වෙලා මම මල් කැකුළක් වීලා
සුවඳ එවමි සුළඟෙ ඔතාලා
එවිට මල සොයා පියඹා එමි රුං ගාලා
මම සමනළයෙකු වාගේ සැරසිලා
සොඳුරු සමනළා එන කල මලට පියඹලා
පිළිගන්නම් පෙති විහිදාලා

නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා...

මැණික් කැට අරන් පෙරලන පහළ ගල ගලා
මම නිල් දිය දහරක් වෙනවා
මමත් ඒ දියේ රන් වන් පාටින් දිලෙනා
මාළුවෙක් වෙලා පීනනවා
මටත් හරි හිතයි එහෙනම් අල්ලගන්නවා
මම රිදී දැලක් වාගේ මැවෙනවා
ඔබේ දැල සැපයි මම ඒ දැලට මැදි වෙලා
පෙම් ගීයක් කියා නටනවා
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
වලාකුළක් ගෙන මුවාකරමු හිරු
ගිනිගෙන වියරුව නලියන වෑළිකතරේ
රත්වුනු වෑළිකෑට පුපුරන
මෑද පෙරදිග මරුකතරේ
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
රාජා ඕ මංගලියා
මේ ගුරුවර අම්මා මෝ
 
Last edited:

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Maල් කැකුළු පුරවා අතු ඉතී~
අපි මුහුණ බැලුවා මතකැතී..
ඒ වසන්තය ඇවිදින් යළි~
ඔබ කොහිද කියපන් හිතවThi..
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
තොටුපොල අයිනේ.......කව්ද අත වනන්නේ...
කව්ද අත වනන්නේ......තොටුපොල අයිනේ...

හැන්දෑ වරුවේ ඉවුරේ වැටකේ
උණ පදුරේ හෙව‍‍නේ...
හබල බිදීලා......ආ.....
හබල බිදීලා - පෙරළුන ඔරුවක
සුන්බුන් නෙත දැවටේ...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා
රන් වළල්ල අතේ දමාලා
ඉඟත් නලෝලා ගතත් නලෝලා
අවේ රන් මැණිකා
මල් වැටිච්ච පාට රෙද්ද හරිම ලස්සනයි
දකින දකින අයගේ..
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
ගිගිරි ගීත රාවේ
මලවී හී සරේ...
සබඳ අද කිම දෝ...
බමන ලෝකෙට කෑ ගසා කීවේ
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
වළා තීරයෙන් එහා කොහේද ලෝකයක්‌
සොයා ඇදෙන් පැතුම් බිගුන් අපේම ලෝකයක්‌
අපේම ලෝකයක්‌ . . .

තරංගයක්‌ ලෙසින් නදී
බිදී නොයන් සිතින් . . .
වසන්තයක්‌ ලෙසින් උදා
ව..
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
රන් දෙවොලින් බැස එන් දෙයියෝ
අපේ හිතට වැඩපන් දෙයියෝ
වලාකුලේ ගැවසෙන දෙයියෝ
සත් පියුමන් පිට යන දෙයියෝ
 
Last edited:

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    යායට පායනා පෝදා සඳ..
    තෙත බේරෙනා පිණි දෝරෙක..
    හිත පාරනා මේ මා දුක..සැපසේ වින්දා..
    හෙට රෑ වෙලා එලිවෙන සඳ..
    හිත හාරනා මහ පාලුව..
    නුඹ ගන්නවානම් ආපිට..
    යනවා.. කැන්දා..
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    දෙවැට අයිනේ මල් පිපෙන්නේ පුංචි නංගිලාටයි
    නංගිලා ඒ මල් නෙළන්නේ මාලයක් ගොතන්නයි
    සුවඳ මල්වලින් ගොතන මාලා පුංචි මල්ලිලාටයි
    මල්ලිලා ඒ ගෙල දමන්නේ ආදරේ ලබන්නයි

    සියුමැලී මල්පෙතී පාට පාටින් සැරසෙති

    ඇයි ලොවේ පිපුණේ කියා සුවඳ මල් නො අසති
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    තරුද නිදන මහ රෑ...
    නිදමි මහද නිදි නෑ...
    මතක පොතේ කඳුළින් කටු ගෑ
    කවි කියවෙයි මහ රෑ...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    රුවල් ඉරී ගිය නෞකාවේ..නියමුවානෙනි...
    නොගිලී දළ රළ පෙල අතරේ
    මාහා යා නොහැකිය ගොඩබිමකට
    රුවල් ඉරී ගිය නෞකාවේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වසන්තයේ මල් කැකුලයි
    දසන්තයේ නලරැල්ලයි
    මගේ ගෙලේ හර සොල්ලයි
    ඔබේ නෙත් කැලුම් ඉල්ලයි
    අදත් මගේ අතින් අල්ලයි...
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    විකසිත හසරැලි මුකුළිත වෙනකොට බලා ඉන්න ආසයි
    යාන්තමට වගෙ හිත රිදවෙන්නට විහිළු කරන්නම් මන්
    හා හා තරහ වෙන්න තහනම්..
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මාශා...

    සද ඕනා නුරා තොල් පෙති ඇති සීතල සද ඕනා

    හිත ඕනා පුරා මල් පෙති ඇති රෝහිත මට ඕනා
    අර පේනා ඈතින් පායා අරුමෝසම් පෑ නිල් සද ඕනා
    ඈතින් පේනා අහසේ පායා අරුමෝසම් පෑ...

    මාශා සොයා තාමත් නොයා
    බලා හිදී මේ දෙනෙත් විදාලා...

    දේදුන්නේ..නෑ සායම් ගෑ මායම් නෑ
    තාමත් කාගෙද නෑ...
    ඒ මුහුනේ..ගෑ වත්සුනු නෑ තවරා නැ
    කිදුරන් වාගෙම නෑ‍...
    නවතාලා - සිත විමසාලා - තරු ඉගි පානා
    ඈ මට ඕනා...
    ඈ නවතාලා - තරුඉගි පාලා - හිත විමසාලා...

     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලා රෝස නා මල් සඳුන් සුවඳින් සිත නැහැවිලා
    මා නෙත් බොඳ වුනේ පිවිතුරු නුඹේ සෙනෙහෙ දැනිලා
    දෑතින් අල්ලා ඔහේ යන්න පියඹා
    මැව් හීනේ සිඳී මා තනිවුනා
     
    Status
    Not open for further replies.