Ninda nathi raye.... sada kadulu meedume.... hangila adanne ayda.. prathama premaye,...
Tig®ess Member Sep 5, 2013 153 19 0 Valley of Peace Sep 28, 2013 #7,961 Ninda nathi raye.... sada kadulu meedume.... hangila adanne ayda.. prathama premaye,... Reactions: Minion
dinukasampath Well-known member Jul 27, 2011 1,375 341 83 දෙතැනක Sep 28, 2013 #7,962 ය විතරනේ set වෙන්නේ Reactions: Minion
Minion Active member Dec 24, 2011 908 85 28 Sep 28, 2013 #7,963 යාලු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ මා දෙසම නොවෙද නෙතු නොසලා බලා සිටින්නේ ඈ සිටින තැනට මටත් හොරා මා ගෙන යන්නේ ඇගෙ නලල් තලේ අහස් වලා පෙලේ Reactions: DAMER and rcccc
යාලු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ මා දෙසම නොවෙද නෙතු නොසලා බලා සිටින්නේ ඈ සිටින තැනට මටත් හොරා මා ගෙන යන්නේ ඇගෙ නලල් තලේ අහස් වලා පෙලේ
dinukasampath Well-known member Jul 27, 2011 1,375 341 83 දෙතැනක Sep 28, 2013 #7,964 ලන්ද දිගේ හැංගි හොරා සැන්දෑ කාලයේ කැන්දු සිනා ඇයි ද මෙසේ මැකීල ගියේ Reactions: rcccc
Tig®ess Member Sep 5, 2013 153 19 0 Valley of Peace Sep 28, 2013 #7,965 Yaal palame pipichcha pichcha mal gotha.. Yaal dewiyen wadinna nithya anjana..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Sep 28, 2013 #7,966 නීල දෑසේ දුටුවා ඔබෙ ප්‍රේම ආලිංගනේ ගීත රාවේ දැනුනා සොදුරු දෙහද රන් සත්සරේ මාහදේ වෙලෙනා ඔබ මගේ සිහිනේ පිරු...
නීල දෑසේ දුටුවා ඔබෙ ප්‍රේම ආලිංගනේ ගීත රාවේ දැනුනා සොදුරු දෙහද රන් සත්සරේ මාහදේ වෙලෙනා ඔබ මගේ සිහිනේ පිරු...
EHDEHD Well-known member Nov 3, 2007 10,571 2,957 113 බළපිටිය Sep 28, 2013 #7,967 rcccc said: නීල දෑසේ දුටුවා ඔබෙ ප්‍රේම ආලිංගනේ ගීත රාවේ දැනුනා සොදුරු දෙහද රන් සත්සරේ මාහදේ වෙලෙනා ඔබ මගේ සිහිනේ පිරු... Click to expand... රම්බරි කියපං නුඹෙ නොම්මරේ තංගුලි කමුද නොදා බරබරේ වාකරේ කවුද ඉන්නේ ජරමරේ
rcccc said: නීල දෑසේ දුටුවා ඔබෙ ප්‍රේම ආලිංගනේ ගීත රාවේ දැනුනා සොදුරු දෙහද රන් සත්සරේ මාහදේ වෙලෙනා ඔබ මගේ සිහිනේ පිරු... Click to expand... රම්බරි කියපං නුඹෙ නොම්මරේ තංගුලි කමුද නොදා බරබරේ වාකරේ කවුද ඉන්නේ ජරමරේ
navinnuwan Well-known member Sep 19, 2006 7,812 3,844 113 Delaware Sep 28, 2013 #7,968 රන් සමනලයෝ ...... පුංචි කකුලියෝ ..... දෙදුන්නේ නැගිලා (ල)
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Sep 28, 2013 #7,969 la dalu bo path hemin salena se
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Sep 29, 2013 #7,970 Suවඳයි මුවේ මල් පැණී~ නෙතඟින් හැලේ නිල්මිණී.. මා ජීවිතේ පණ වැනී~ නැළවෙන් දුවේ Ro..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Sep 29, 2013 #7,971 රෝස පෙත්තෙ ලියු පෙම් පාටක් නුරා උයන කැලැබූ ඇරයුමක් නොසිතු නොපැතූ මේතරම් මත්පසක්...
sachith19920726 Well-known member Jan 20, 2011 35,670 11,504 113 33 Crynet Solutions bit.ly Sep 29, 2013 #7,972 කයන්න කියන්න ලොවටම ඇහෙන්න එන්න මගේ නංගී දුවන්න පනින්න නටන්න ගයන්න එන්න මගේ මල්ලී Reactions: mjayanatha
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Sep 29, 2013 #7,973 ලෙන්චිනා මගෙ නංගියේ ඇයි ගංතෙරට වී ගොම්මනේ පෙත්තරේ ලඟ පැන් තොටේ ගම්මානයේ පව් සෝදනා රත්තරන් වී කළු වලාකුළු චන්ද්‍රයා සේ පායලා ලෙන්චිනා ඇති වැඩ කලා දැන් ගෙදර යං කළුවර වුණා ලෙන්චිනා මගෙ
ලෙන්චිනා මගෙ නංගියේ ඇයි ගංතෙරට වී ගොම්මනේ පෙත්තරේ ලඟ පැන් තොටේ ගම්මානයේ පව් සෝදනා රත්තරන් වී කළු වලාකුළු චන්ද්‍රයා සේ පායලා ලෙන්චිනා ඇති වැඩ කලා දැන් ගෙදර යං කළුවර වුණා ලෙන්චිනා මගෙ
Islander Member Sep 2, 2013 365 23 0 ආසියාවේ ඈස්චර්ය& Sep 29, 2013 #7,974 ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාං අදින්නෙ
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Sep 30, 2013 #7,975 Niවාඩුවට මම එන්නම් බලාන ඉන්න~ ආදරයේ සොඳුරුම තැන් කතා කරන්න.. බංකරයේ ජීවිතයට නිවාඩු දෙන්න~ තව පොඩ්ඩක් කල් තියනව E (එ)..
Niවාඩුවට මම එන්නම් බලාන ඉන්න~ ආදරයේ සොඳුරුම තැන් කතා කරන්න.. බංකරයේ ජීවිතයට නිවාඩු දෙන්න~ තව පොඩ්ඩක් කල් තියනව E (එ)..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Sep 30, 2013 #7,976 එක යායට හීන ගෙනල්ලා දුක පාළුව කොහෙද ගිහිල්ලා දුර ඈතක ගිහින් ඇවිල්ලා නුඹ ආවද මගෙ හිත ඉල්ලා...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Sep 30, 2013 #7,977 lande muwa wi giyanam epa oyage sinawan
Minion Active member Dec 24, 2011 908 85 28 Oct 1, 2013 #7,978 නින්ද නේන රාත්‍රියේ මේ පාලු කාන්සියේ පායා අරුන්දතී.. තරුවෙන් එන්න කාන්තියේ..
dinukasampath Well-known member Jul 27, 2011 1,375 341 83 දෙතැනක Oct 1, 2013 #7,979 යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්න ඉඳිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්න අළුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම් කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්
යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්න ඉඳිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්න අළුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම් කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 1, 2013 #7,980 නොසැලෙන්න කඳුලක් දෑසින් ඔබ මා කෙරේ රිදවන්න සැමදා හඬනා අද මේ වගේ නොසැලෙන්න කඳුලක් දෑසින් ඔබ මා කෙරේ...
නොසැලෙන්න කඳුලක් දෑසින් ඔබ මා කෙරේ රිදවන්න සැමදා හඬනා අද මේ වගේ නොසැලෙන්න කඳුලක් දෑසින් ඔබ මා කෙරේ...