හද සැලුනා සියුමැලියේ ඔබ ඇසුරේ සිහින විලේ රැයේ දිලෙන තනි තරුවේ ඇවිත් හොරෙන් ඇයි බැදුනේ...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 2, 2014 #8,801 හද සැලුනා සියුමැලියේ ඔබ ඇසුරේ සිහින විලේ රැයේ දිලෙන තනි තරුවේ ඇවිත් හොරෙන් ඇයි බැදුනේ...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Apr 2, 2014 #8,802 na nane na nane na na na tamde na tamde na na
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Apr 2, 2014 #8,803 Niල් මානෙල් මල කිම මේ සරදම්~ නැතිද හදේ මුදු ගුණයක් කිසියM~
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Apr 2, 2014 #8,804 mindada hi sara wadi talena hada
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 3, 2014 #8,805 දුර ඈත දින සමනල් වීයේ මා සසල කල යුවතී.. සිත් බැදි සෙනේ මා සිරකරන් මිතුදම අපේ පැවතී ඔබ තරම් මසිතට සුවගෙනා තව කෙනෙක් නම් නොමැතී අද ගිහින් ඈතට පියඹලා මා ජීවිතේ නැවතී...
දුර ඈත දින සමනල් වීයේ මා සසල කල යුවතී.. සිත් බැදි සෙනේ මා සිරකරන් මිතුදම අපේ පැවතී ඔබ තරම් මසිතට සුවගෙනා තව කෙනෙක් නම් නොමැතී අද ගිහින් ඈතට පියඹලා මා ජීවිතේ නැවතී...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Apr 3, 2014 #8,806 thawa eka sarayak oba hamuwannata athnam nosagawa pawasannam obata adare man
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Apr 4, 2014 #8,807 Neතු දැහැන් බිඳී හද විමන් වදී~ සුරඟනක් වගෙයි කුමරී.. සෙනෙහසින් බැඳී සිත ගිමන් නිවී~ පෙම් කවක් ලියයි මිහිRi..
Neතු දැහැන් බිඳී හද විමන් වදී~ සුරඟනක් වගෙයි කුමරී.. සෙනෙහසින් බැඳී සිත ගිමන් නිවී~ පෙම් කවක් ලියයි මිහිRi..
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Apr 5, 2014 #8,808 ruwak adenawa kawdooooooo enawaaaaaaaaaaaaaa
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Apr 5, 2014 #8,809 Wiකසිත පෙම් පොකුරු පියුම්~ ඔබේ පයට පොඩිවී Gi.. Reactions: rcccc
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 6, 2014 #8,810 ගිලෙමි ඔබේ ගුණ මූදේ වඳිමි ඔබේ දම් සාගේ වඳිමි වඳිමි ඔබ පාදේ තිලොඅග බුදු සමිදේ...
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Apr 6, 2014 #8,811 දිනයක ඔබ මා හිරි පොද වැස්සේ......මල් කුඩේ යටින් පිය මැන්නා...... මොනවද හෙමිහිට මිමිණුවා...... අද හීතල වැහි බිඳු නහවයි මා.....මට හෙවණ දෙන්න නුඹ ලඟ නෑ...... මේ වැහි බිඳු ඒ ගන දන්නෑ......
දිනයක ඔබ මා හිරි පොද වැස්සේ......මල් කුඩේ යටින් පිය මැන්නා...... මොනවද හෙමිහිට මිමිණුවා...... අද හීතල වැහි බිඳු නහවයි මා.....මට හෙවණ දෙන්න නුඹ ලඟ නෑ...... මේ වැහි බිඳු ඒ ගන දන්නෑ......
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Apr 6, 2014 #8,812 nisansala sadak pathum mal godak supembara hadak laga sitha nawathena hadak
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 7, 2014 #8,813 කල්ප කාලයක් පුරා සංසාර චාරිකා හීනයක් වගෙ මා ගාව පායලා දෑසේ නෑවෙනා මදහාසේ කාරණා ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හි...
කල්ප කාලයක් පුරා සංසාර චාරිකා හීනයක් වගෙ මා ගාව පායලා දෑසේ නෑවෙනා මදහාසේ කාරණා ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හි...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Apr 7, 2014 #8,814 hinahenne hita hinendo
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 8, 2014 #8,815 දහ අතේ දුවන මල් සුවඳට වැට බඳින්නදෝ ගහ වටේ නටන මද සුළඟට බැන වදින්නදෝ ගඟ ගලා බහිනදා දෝතින් රඳා ගන්නදෝ කොයි අතේ ගිහින් මම මේ සිත හදා ගන්නදෝ...
දහ අතේ දුවන මල් සුවඳට වැට බඳින්නදෝ ගහ වටේ නටන මද සුළඟට බැන වදින්නදෝ ගඟ ගලා බහිනදා දෝතින් රඳා ගන්නදෝ කොයි අතේ ගිහින් මම මේ සිත හදා ගන්නදෝ...
Kushan_Sameera Well-known member Aug 17, 2013 2,005 435 83 Apr 8, 2014 #8,816 දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට පිපි මලක් උනා මල් නොපිපුණු තටාකෙට ඔබ අගෙයි ළදේ හෙට අදටත් වඩා මට..............
දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට පිපි මලක් උනා මල් නොපිපුණු තටාකෙට ඔබ අගෙයි ළදේ හෙට අදටත් වඩා මට..............
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Apr 9, 2014 #8,818 taj mahalak tanawanna ba mata
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 10, 2014 #8,820 රැය පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන් නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන් සොඳුරු ආදරේ මිහිර විඳින්නට අප සිත් එක්වේවී අපේ ආදරේ උණුසුම ලබමින් ඒ සිත් සැනසේවී... Reactions: *Dinushi9*
රැය පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන් නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන් සොඳුරු ආදරේ මිහිර විඳින්නට අප සිත් එක්වේවී අපේ ආදරේ උණුසුම ලබමින් ඒ සිත් සැනසේවී...