Sinduwen Sinduwa

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ගිම්හානයේ රූ සැඟවෙනා හිරිමල් වැස්සේ~
මරඟන ඇයයි සඳ කැලුමියයි හිම රාත්‍රියේ~
ලෝ..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ලස්සන ලස්සන මගෙ ආදරියේ
මෙච්චර ලස්සන ඔයා කොහෙද සිටියේ
ඔය මගෙ ආදරියේ
ඔය මගෙ ආදරියේ
මුදු අවිහිංසිකාවි
මගෙ මනලෝල දේවී...
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
විසල් තුරු මුදුන් පල නැත නොපිපුණු කැකුළු~
දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු~
ගගක් ලෙස ..
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ගෙත්තම් කරමින් මනසේ ඔබෙ රුව
කවදා හෝ යලි දකින තුරා
රෑව් පිලි රෑවුදී ඈසෙන ඔබේ හඩ
යලි මගේ සවනට වෑටෙන තුරා
විදින්න දුන් ජීවිතය අරන් මම
විදවන්නද මේ බවය පුරා
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
ගෙත්තම් කරමින් මනසේ ඔබෙ රුව
කවදා හෝ යලි දකින තුරා
රෑව් පිලි රෑවුදී ඈසෙන ඔබේ හඩ
යලි මගේ සවනට වෑටෙන තුරා
විදින්න දුන් ජීවිතය අරන් මම
විදවන්නද මේ බවය පුරා


සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
කවදා හෝ යලි දකින තුරා
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
කවදා හෝ යලි දකින තුරා
හා:(

ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ
සයුරු මායිමේ පුලින තලාවේ
සෙනෙහස් හැඟුමෙන් චමත්කාර වී
අප ගැන අප හිතු හැටි මිහිරී
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
රූකඩ මඩු යාග පොලේ
කෝළ නුඹේ රුවට ලොලේ
ආල පිරූ මා ගැන දැන්
නැද්ද නිනව්වක්
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ඳුළු සඟවා ගන්න නොහැකිව~
දෑස අසරණ වුණා..
අතැර යන්නට ලෝබ හිතුනා
~
දහස්ව..
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
රෑ අහසේ තරු දිලෙන තරම්
මා මනසේ ඔබ රැදෙනවනම්
විශ්වයේ නම් නොවේ තවත්
මෙවන් සැනසුමක් හදට උණුසුමක්
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
කෙසේ රහස් පවසම්~
කෙසේ තුරුලේ සැනසෙම්..
කෙසේ අමතක කරම්~
පවසම් හදින් මෙමා ජය මංගලම්~
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මා මළ පසු සොහොන් කොතේ
දුක්‌ ගීයක්‌ ලියනු මැනව
නන්නාදුණනා ඔබගේ
අත් අකුරින් ලියනු මැනව
දුක්‌ ගීයක්‌ ලියනු මැනව
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
වියෝවූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්
හැඬුදා කඳූලයි දකින්නේ
සිනහවේ සරදම්...
 
Last edited:

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මතක‍යන් අමතක කෙරුවත්...... අමතක වෙන්නෙ නෑ.......
    ඔබ එපා ‍යැ‍යි මට සිතුනත්....... එපා වෙන්නේ නෑ......
    ‍යලි ඒවි ‍යැ‍යි සිත කීවත්........ ඔබ ‍යලි එන්නේ නෑ......
    සිත පුරා ආදරේ කරන්නට...... මට දැන් කවුරුත් නෑ......


    :eek:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිහඬ ගමනේ මේ තරම් දුර
    ඇවිද අපි එක වාගේ
    මිහිරි මතකේ සැරිසරා ඔබ
    නවාතැන් ගෙන දෑසේ...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සඳක් සදිසි ළඳක් නොවෙ ද ලැසි ගමනින් එන..
    අසන්නට හිත යි ඇයගෙන් වතගොත යන තැන..
    මුතු වරුසා වත සරසා මැදියම් හිරු රැසේ..
    කොහි සිට කොහි යනව ද ඔබ මොනව ද ඔය හිසේ...
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    sada eliya gala ena rathriyai
    oba magen samu aran yanna lagai
    thawa tikak obe laga inna hithai
    e namuth samu aran yaaa yuthumai
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    යොවුන් සිහින ලෝකේ~
    සොවින් ඇයි තැවෙන්නේ..
    මා හා සිනාසෙන්න ගීයක් ගයා~
    ලං වී බැඳී ඉන්න මා හා ..
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔබ ඉන්න හීන වලට මම තරම්
    වෙන කැමති කෙනෙක් ලොවේ නැති තරම්
    මගේ හීන ව්ලට නිතර ඔබ ඇවිත්
    මට නින්ද නොදී රිදවනා තරම්
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    දු මල ලෙස මුදු මගේ ප්‍රියාදර~
    මිහිරාවිය වෙතටයි..
    ඔබ සිහිකර කර ඔබට ලියන එක~
    මට ඇති එ..
     
    Status
    Not open for further replies.