Sinduwen Sinduwa

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යන්න රට වටේ එන් නමා ප්‍රියේ ලක්සන ශ්‍රී ලංකාවේ.....
    සී ගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ.............
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලං ලංවෙලා සිතින් මා ..හොර රහසේ ගොළු වෙලා...
    දැන දැනත් අහිමි බැව්..මා පෙම් කළා.........
    මේ පාලු ගිම්හානේ....තනිකමයි මගේ උරුමේ..
    වෙන් වෙන්න බෑ මට.. පෙම් කල නිසා........
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුවද දැනී දැනී දැනෙනවා......
    උදා හිරු එළියේ........
    අළුත් ඉරක්දෝ මේ........
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මගෙ හීනයෙ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
    සිත් මානයෙ දැවටෙන්නට මගෙ උණුහුම මදිවීදෝ
    ආදරේ මට නම් ඇයි විරහ සරදම්.........
    ජීවිතේ මම නම් ඇයි කඳුලු මෙතරම්............
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම කොළඹ හතෙන් නෝන කෙනෙක් ගෙනාවේ......
    ඇගෙ ඇඳුම් දැකල ගමේ එවුන් හිනාවේ.....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වාසනාව දොර ඇරලා බලනවා..
    සිහින ලොවින් සිත පිබිදෙනවා...
    හිනා හීනෙන් දැකලා..
    ජීවිතේ රහ වැටිලා....
    අපේ හිතේ හිනා ඇදේ සෝක නිවීලා
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලෙන්ගතු හිත තනි කරලා
    තරු නෙතු අද තරහා වෙලා
    වැටෙන හුස්මක් ගානේ...........
    කදුලු ගනින්නට ඔබම තමයි මට ඕනේ..........
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නින්දෙන් සෙව්වා මා පැදුරේ......
    සුමනා නැත මා ලඟ සිටි‍යේ......
    ලංවී බැලුවා හිලෙන් දොරේ......
    සිරිපාල‍යි සුමන‍යි ඇත මිදුලේ.......

    :sorry:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නින්දෙන් සෙව්වා මා පැදුරේ......
    සුමනා නැත මා ලඟ සිටි‍යේ......
    ලංවී බැලුවා හිලෙන් දොරේ......
    සිරිපාල‍යි සුමන‍යි ඇත මිදුලේ.......

    :sorry:
    :lol::lol:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලස්සන දවසක මා ඔබ වෙනුවෙන් සිටියා
    මාගෙ නෙතු අද්දර ඔබගෙ සිනහව මැවුනා
    ඔබගෙ හදවතටයි ආදරෙ කරන්න සිතුනේ
    මගෙ මුලු හදින්............
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ලස්සන දවසක මා ඔබ වෙනුවෙන් සිටියා
    මාගෙ නෙතු අද්දර ඔබගෙ සිනහව මැවුනා
    ඔබගෙ හදවතටයි ආදරෙ කරන්න සිතුනේ
    මගෙ මුලු හදින්............

    නීල නුවන් යුග
    කවියක් විය නුඹගේ
    පන්හිඳ තුඩගේ පැ
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    පෙර දිනක එදා හමුවූයේ කොතනකදෝ
    මා මෙන්ම ප්‍රියේ ඔබටත් එය අමතකදෝ
    ඔබ නොදැක එදා එක දවසක් ගත වුනිදෝ
     
    • Like
    Reactions: Lewke

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    වසක් පැල නැති හේනේ..අකාල මහ වැසි වැස්සා
    තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ.....
    පායන තුරු හිටි පියවර ඔබ හිටියා අම්මේ...

    නුවර වීදි යටකරගෙන
    නින්දා වැහි වැගිරුණදා
    බිරිදකගේ සෙනෙහේ ගියා
    යෝධ ඇලේ නැම්මේ
    නුඹෙ සෙනෙහස සුවද දිදී
    දැනුනා මට අම්මේ...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මා අහසේ ලියූ දේ
    පෙනුණේ නුඹට විතරමයි
    මා සුලගට කියූ දේ
    ඇහුවේ කවුද නුඹ තමයි....
    එහෙව් නුඹට නොදැනුණේ
    නුඹට දුන්නු හිත තමයි
    මගේ කියා මට තිබුනේ
    ඒ එක හිත විතරමයි....
    විතරමයි...විතරමයි...
    ඒ එක හිත විතරමයි.....
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යන්න රට වටේ එන්න මා ප්‍රියේ
    ලස්සන ශ්‍රී ලන්කාවෙ
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    විසිරුනු තරු පත් සිඳුනා..
    හිම පිණි පවනක් සැලුනා..
    තිගැසියේ යම්තම් සිත මගෙ කිතිකැවුනා..
    පිණි නිල්ලේ සිත්තම්වල පෙම් ඉඟි ලැබුනා..
    සිතුවිලි කළඹක් මැවිලා..
    හද මුදු හැඟුමන් පිරිලා..
    සැනසුමේ ඉන්නම් ළය මත හිස සතපා..
    නෙතු දැල්වී ඇත්නම් මගෙ ලඟ නුඹ සැමදා..
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දිනෙක මේ නදී තීරේ දෙනෙත හමු වෙලා
    පිපුනූ ඒ සිනා දෑසේ කදුලු බොද වෙලා
    දිනෙක මේ නදී තීරේ දෙනෙත හමු වෙලා
    පිපුනූ ඒ සිනා දෑසේ කදුලු බොද වෙලා
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලස්සන අත්තටු මට දෙනවානම්
    ඈතින් ඈතට ඉගිලෙන්න.....
    මම ඔබව සොයාගෙන මොහොතින් එනවා
    කැදැල්ල වෙත අරගෙන යන්න .....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෙත නෙතට හොරා
    හද පතුල බලා
    පද බැන්ද සුපෙම් කවියේ
    නද තාල සිඳී පද පේලි බිඳී
    සිත කෑලි කැඩී විසිරේ...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    රාත්‍රිය හඬගසන කලුවරට ඉඩ දෙන්න.........
    ඉරට හැකිනම් ඇයිද බැරි නුඹට බැස යන්න.......
    අතීතයේ සැඟවෙන්න මතක විතරක් දෙන්න...........
    හෙටක් වෙනුවෙන් වේවි ඔබට මා හැර යන්න..........
     
    Last edited:
    Status
    Not open for further replies.