Sinduwen Sinduwa

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    නාරි ලතා මලේ
    ඔබෙ පුළුලු කුලේ හැප්පෙන්නද
    යාන්තමට වගේ
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ගීයකින් කෙසේ
    කියම් සිතුම් ලයේ
    රන් රුවන් ගෙනල්ලා
    මා ළඟින් තියාලා
    නොඉල්ලනු ආදරේ....
     
    • Like
    Reactions: Chimpanzee Putha

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    රන් මසු නෑ කියා
    මා දිළිදුයි කියා
    කීවා
    මට තව මතකයි ඒවා
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වෙන්වී දැන් යන්න ඉතින්...
    වෙන්වී යන්නම ඕනේ නම්...
    කීරි ගැහී හඬන සුසුම්..
    ඉවසුම් නෑ මේ පපුවට දැන්..
    මා වෙනුවෙන් මැව්ව සෙනේ..
    රහසේම කාටද පුදා...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දැස රිදෙනවා පාර බලා ඉදලා
    අප ආ පාරෙ ආගිය වාරේ
    මල් ලොව මල් සිදිලා...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සුන්දර උයන් පෙතක නුඹ පිපුනා නම්
    පින්සර දෑත් වලින් නුඹටත් සැලකුම්
    මින් පෙරදාක කරපු පව් දී පඩිසන්
    අන්දර කැකුළේ...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලන් වෙන්න බෑ ඔබ දුර නිසා...
    හිමි වෙන්නේ නෑ මගේ නොවේ නිසා...
    කදුලක් නෙතේ තනිකම මකා මගෙ ආදරේ...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරන් නෙත් දෙකෙන් සලා සිහිල් පවන්....
    ජීවිතේ ලසෝතැවුල් නිවන්න රත්තරන්.......
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නොදැක ඉන්න බෑ තවමත් අපෙ ආදරේ
    නොපත ඉන්න බෑ තවනම් ඔබෙ ජීවිතේ
    නොහඩ ඉන්න බෑ මොහොතක් ඔබ නැති ලොවේ
    නොනිද ඉන්න බෑ ඔය හදවතේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තාරකාවෝ මැදින් අහසේ
    පොලොව වෙත ආ සීත පිනි මෙන්
    දයාබර ලෙස සිනාසී
    බලා සිටියත් අහිමි වී
    මා සොයාවිත් මගේ සුරතේ
    නුඹ වෙලෙනු දැකුමට සිනාසී
    පැතුම් පිරුවත් අහිමි වී
    ඔබ අහිමි වී...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වසත්කාලය මනරම් ...
    ඔබ මලක් වෙනවානම් ...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කවි දාහක් ඇත මගේ සිත ඇතුලේ
    ඔබට ලියන්නට කියා ප්‍රියේ
    මේ හැම ලියවෙන කවියක් ගානේ
    ඔබගැන ලියන්න මම ඉන්නේ
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන් ගමේ යන්නේ
    කවුරුත් නෑ පාලුයි දැන් ආයේ මගෙ ලොකෙ :( :(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කියන්න ඔබ ඇයි මා හැර යන්නේ
    මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ
    ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ
    සුදු රෝස දවටා අද මනාලියක් වී
    ඔබ හරි ලස්සනයි
    මගෙ නෙතු ළග කිසිදා නොරැදුණු කඳුලක් අද
    ඔබ දැක මගේ හිත පාරයි
    හිනැහෙන්න සෙව්වන්දි...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දේදුන්නක් වී නිල් අහසට ඔබ එන්න.....
    මල් වැස්සක් වෙන්නම් ආදරයෙන් මන්......
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නිල් අහස්තලේ අගේ......නෑ වලාකුලූ......
    ලස්සන‍යි පුරා හඳේ......රැස් විහීදිලා.......

    :baffled:
     
    • Like
    Reactions: rcccc

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    "ට" වලින් නතර කරන්න එපා අනෙ සින්දුත් නෑ :z
    "ටක් ගානවා ටික් ගානවා
    ටිකක් කනව දොර වහනවා" :rolleyes::lol:
     
    Status
    Not open for further replies.