නිදුකින් ඉනු මැන මට වඩා කල් මගේ පනත් අරගෙන ඔයා
http:// Member Jun 28, 2014 304 55 0 තවම හොයනවා Mar 9, 2015 #10,801 නිදුකින් ඉනු මැන මට වඩා කල් මගේ පනත් අරගෙන ඔයා
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Mar 10, 2015 #10,802 යාන්තමට හඳ පළුවක් වගේ දිලිසුණා කාන්සියට අද නුඹවත් ගමේ නැතිවුණා
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Mar 10, 2015 #10,803 නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරී නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ
නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරී නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Mar 10, 2015 #10,804 රටා තියල ඇමදපු මගෙ හිත් මලුවේ අපිළිවලට සක්මන් කළ සුදු මැණිකේ යන්න ගිහින් කල් ගෙවුණට හොර රහසේ තාමත් ලැදි වෙලා මගේ හිත වැලපේ
රටා තියල ඇමදපු මගෙ හිත් මලුවේ අපිළිවලට සක්මන් කළ සුදු මැණිකේ යන්න ගිහින් කල් ගෙවුණට හොර රහසේ තාමත් ලැදි වෙලා මගේ හිත වැලපේ
Rukaef Well-known member Jul 17, 2014 7,634 846 113 ●● මාරවිල ●● Mar 10, 2015 #10,805 පීල් මයි ලව්, පීල් මයි ලව් පීල් මයි ලව්, පීල් මයි ලව් පීල් මයි ලව්, පීල් මයි ලව් පායනා සුදෝ සුදු සදසියේ මා හදේ නිල් වලා සයනයේ ජිවිතේ පිනි රෝස සිහිනයේඅදරේ තබුවෙ ඔබමයි
පීල් මයි ලව්, පීල් මයි ලව් පීල් මයි ලව්, පීල් මයි ලව් පීල් මයි ලව්, පීල් මයි ලව් පායනා සුදෝ සුදු සදසියේ මා හදේ නිල් වලා සයනයේ ජිවිතේ පිනි රෝස සිහිනයේඅදරේ තබුවෙ ඔබමයි
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Mar 10, 2015 #10,806 යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ ඈ සිටින තැනක මටත් හොරා මා ගෙන යන්නේ ඇගෙ නළල් තලේ අහස් වලා
යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ ඈ සිටින තැනක මටත් හොරා මා ගෙන යන්නේ ඇගෙ නළල් තලේ අහස් වලා
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 10, 2015 #10,807 ලං ලංවෙලා සිතින් මා හොර රහසේ ගොළු වෙලා දැන දැනත් අහිමි බැව් මා පෙම් කලා මේ පාළු ගිම්හානේ තනිකමයි මගෙ උරුමේ වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා...
ලං ලංවෙලා සිතින් මා හොර රහසේ ගොළු වෙලා දැන දැනත් අහිමි බැව් මා පෙම් කලා මේ පාළු ගිම්හානේ තනිකමයි මගෙ උරුමේ වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා...
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Mar 10, 2015 #10,808 සැන්දෑ යාමේ එක්වූ යාමේ මන්දාකිණියේ පෙම් රන් තරුවේ සන්සුන් වෙරළේ දෙන්නා රහසේ ලංවී හිඳිමු මේ සීමාවේ
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 11, 2015 #10,809 වලා යහනේ සඳ සැතපෙන යාමේ~ ඔබේ සෙනෙහස සිහිවී.. එන්නට පියවර තැබුවත් මා සිතින්~ ඔබ අන්සතු මලකී..
VirajRK Well-known member Feb 14, 2015 1,083 187 63 ලංකාවේ තමා Mar 11, 2015 #10,810 කදුළු වැටුන නෙත් පිටු අතරේ ඔබේ නම පුරවනවා අවසන් හුස්මට අරුතක් දෙන්නට ඔබ ලංවෙනවා. යලි ඈතට යනවා.....
S sulakshana99 Member Apr 20, 2012 515 48 0 Mar 11, 2015 #10,811 විකසිත වත කමලේ නෙත් බඹරුන් පැටලේ බැල්මට නෙතු සගලේ සිත සිතුවිලි සසලේ ලදුලේ මා දකිනා සිහිනේ හද සැලුනා ..
විකසිත වත කමලේ නෙත් බඹරුන් පැටලේ බැල්මට නෙතු සගලේ සිත සිතුවිලි සසලේ ලදුලේ මා දකිනා සිහිනේ හද සැලුනා ..
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Mar 11, 2015 #10,812 na nane na na ne na na na thamde na thmade na na na nane na na ne na na na thamde na thmade na na
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Mar 11, 2015 #10,813 නාඹර ගොයමට රහස් කියාලා - ලා හිරු හිනහේ කිරණ හලලා දෑසේ පෙම්බර රහස ලියාලා - නාරිලතා මා අමතනවා
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Mar 11, 2015 #10,814 වහල සෙවිලි කළ පොල්අතු ගසකිනි ගත්තේ අහරට බත වී කරලක සැඟවී ඇත්තේ පවසට දිය දෝත තිබේ වතුර කඩිත්තේ ගිමනට සිහැලැල් සෙවන ද ගස යට ඇත්තේ
වහල සෙවිලි කළ පොල්අතු ගසකිනි ගත්තේ අහරට බත වී කරලක සැඟවී ඇත්තේ පවසට දිය දෝත තිබේ වතුර කඩිත්තේ ගිමනට සිහැලැල් සෙවන ද ගස යට ඇත්තේ
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Mar 11, 2015 #10,815 තාරකා එලි, ඉඟි බිඟි කරනා.. නීල ආකසේ... පාවෙලා යමු, අතිනත් බැන්දගෙන.. සිහින පෙම් ලොකේ... සිහින පෙම් ලොකේ..
තාරකා එලි, ඉඟි බිඟි කරනා.. නීල ආකසේ... පාවෙලා යමු, අතිනත් බැන්දගෙන.. සිහින පෙම් ලොකේ... සිහින පෙම් ලොකේ..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 11, 2015 #10,816 කලපුව ලඟ කඩොලාන කැලේ නුඹෙ රුව දැකලා පපුව ගැහේ මා පැටලුනා නුඹගේ ප්‍රේම දැලේ...
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Mar 11, 2015 #10,817 ලං.. ලංව හිටියාට සෙවනැල්ල සේ.. වෙන් වෙන්ව ගියදාට නාදුනනසේ.. පින්වන්ත යැයි සිතුව මට මා කෙරේ .. දුක හිතුනා මා ගැනම මට ඒ දි....
ලං.. ලංව හිටියාට සෙවනැල්ල සේ.. වෙන් වෙන්ව ගියදාට නාදුනනසේ.. පින්වන්ත යැයි සිතුව මට මා කෙරේ .. දුක හිතුනා මා ගැනම මට ඒ දි....
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Mar 12, 2015 #10,818 දිනෙක මේ නදී තීරේ දෙනෙත හමු වෙලා පිපුණු ඒ සිනා දෑසේ කදුළු බොද වෙලා
darshana3g Well-known member Apr 6, 2011 983 137 63 Mar 12, 2015 #10,819 ළං වෙලා හිම සීතේ පා නුරා නිල් දෑසේ පෑ සෙනේහෙන් මා මත් වෙලා නිල් ගැබේ පායනා පුන් සඳේ රැස් පවා සිනාසී අප දිහා බලා උන්නා... Reactions: rcccc
ළං වෙලා හිම සීතේ පා නුරා නිල් දෑසේ පෑ සෙනේහෙන් මා මත් වෙලා නිල් ගැබේ පායනා පුන් සඳේ රැස් පවා සිනාසී අප දිහා බලා උන්නා...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Mar 12, 2015 #10,820 නින්ද නේන රාත්‍රියේ මේ පාලු කාන්සියේ පායා අරුදන්තී