Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නිල් දෑසක් ලග නතර වෙලා මම
දාහක් ඈස් පසුකර ඈවිදින්
අහගෙන ඉන්නමි මං හැමදාමත්
නිල් ඈස් කියනා පුරැදු වද...

 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
දැසමන් මලක් වගේ - ප්‍රියංකරයි සුකූමලයි......
සුරංගනාවියක් වගේ - අහිංසකයි රටක් වටියි...
කවුද................?
මගෙ රත්තරන් හෙලේ...
 

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ලොවම නිදියන රෑ මහද ඇහැරෙනවා
    ඔබයි මගෙ හිත හා පුරා නිබද සසරක වේ
    හැගුම් ඇහැරෙන දා සොදුරු සුව දැනෙනා
    රැයට ඔය හිත ඈදුනේ සුපෙම් හීනෙන් දෝ
     

    battaramulla

    Member
    Apr 17, 2015
    367
    12
    0
    Battaramulla
    (ද) දෑස පා සිනා කියන රහස තේරුණා
    පෙම් ලොවක් දෙපා මුලේ මවා දෙමී
    අද වගේ හෙටත් ඔබේ ළඟින් ඉමී (ම)
     
    • Like
    Reactions: rcccc

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    මංමුලා වී පාර සොයාගෙන හසරක් අසමින් යන ගම‍නේ
    මංමුලා වූ සමනලියකගෙනි පාර අසා තිබුනේ

    ඇයත් නොදන්නිය ඇය යන මානය
    උන් හිටි තැන් මතකයෙ අඩමානය
    පාර කියන්නේ කෙලෙසද මා හට
    ඇයටද පාරක් ඇති නැති ගානය

    අප හමු වූයේ මන්දැයි නොදනිමි
    පාර ඇසුයේ ඇයි දැයි නොකියමි
    අපේ ගමන අද නවතනු හැකිනම්
    අප යන ගමනද අද මෙතනින් නිමි

    මංමුලා වී පාර සොයාගෙන හසරක් අසමින් යන ගම‍නේ
    මංමුලා වූ සමනලියකගෙනි පාර අසා තිබුනේ
     
    • Like
    Reactions: rcccc

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    නෙතු කැල්ම මා වෙලයි
    සද කැල්ම වාගෙමයි//

    සුවදයි මේ සුසුම්
    සිහිලැල් ද නෙත් පියුම්
    නොලියූ කවි පෙලක් වාගේ
    මම කෝම එනවනම්
    මනලෝලපෙම් හැගුම්
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මායම් තරු රෑනේ බැල්මෙන් මිදී
    පායන් ආ සඳටයි බැඳුණේ වෙලී
    රෑනෙන් මිදුනාම නෑ අත් බැඳී
    මානම් අද ඉන්නෙ ප්‍රේමේ ගිලී
    සීතාවියක් හින්ද රෑ නෑ නිදී
    ඔබ හින්දයි තවමත් මා මඟ බලමින් ඉන්නේ රැඳී
    කවදාවත් රිදවන් නෑ හිමිවේනම්...
     
    • Like
    Reactions: sulakshana99
    Mar 5, 2012
    67
    11
    0
    මොහොතක් මා හා රැදී සැගවී නිමේශයේ
    සොයනා ඈ කවුරුදෝ
    සිතුවම් මාගේ සිතේ රැදුනේ හසරැල්ලේ
    පාවීලා පවනැල්ලේ
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලං ලංවෙලා සිතින් මා
    හොර රහසේ ගොළු වෙලා
    දැන දැනත් අහිමි බැව්
    මා පෙම් කලා
    මේ පාළු ගිම්හානේ
    තනිකමයි මගෙ උරුමේ
    වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා..
     
    • Like
    Reactions: Rukaef

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    සිතක කොහේ තිබුනාදෝ ආදරේ
    දගකාර දෑස පැටලෙන තුරු මා නෙතේ
    සිර වී රෑදී සිතේ තිබුනාලු ආදරේ
    ඇසෙනා තුරා ඔබ මා නිසාම කීව ගීත යාළුවේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වසන්තයේ පිබිදෙන මල්පියලි වගේ
    සිතට නැගෙන සිතුවිලි මල් රේණු වගේ
    දඟකාර වැහි පොදක් වගේ
    අප හද සිතුවිලි මේ සුන්දර ලොව දුටුවේ....
     

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    රා මලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කම
    ඔයා දිහා බලන්නේ නැතිව ඉන්නද මම කොහොම
    සුවඳ සොයා රිදවන්නැහැ සත්තයි කිසි දාක
    ඔයා මගේ ඇස අද්දර පිපෙන්න හැමදාම
    ඔයා මගේ ඇස අද්දර පිපෙන්න හැමදා...!!
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ල් මී කතා හිත රිදවා
    කිති කැවිලා ඇහුනු රෑක
    මන් ආදරේ කුමටද
    මා ඔබ හැර ගියපු දාට

    ජීවිතේ වේදනා බෝම දළුලනා
    මා දවා දුක තියා යන්න සැරසෙනා
    මා තම සුපෙම්බරා...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    රුදුරු තුරු වදුලේ~
    තියුණු කටු අතරේ..
    දිලෙන සියුමැලියේ~
    ඔබයි ජීවන සුවඳ දෙන්නේ~
    රෝස කුසුම මගේ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගාලු කොටුවේ ගල් බැම්මේ
    ඈත පෙනෙන සිතිජ ඉමේ
    පාට සරැංගලයක හැඩ බලා හිදින්න
    පාලු දැනෙන හැන්දෑවක
    ඔබ ළග ඉ...
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඉස්සර සෙනෙහස, තිස්සෙම හද තුල..
    මැවි මැවි රිද්දනව...
    ඇස්දෙක වස්සන කඳුලැලි දුටුවම...
    ඔබ මට හිනෙහෙ.....
     

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    හිත රිදවනා සුසුමක් වගේ නෙත හඩවනා කදුලක් දිගේ
    හිත රිදවනා සුසුමක් වගේ නෙත හඩවනා කදුලක් දිගේ
    හැබැහින් නැතත් හීනෙන් වගේ ඇයි දැයි කියන්නකෝ මා හැරගියේ
    නුඹ ලඟ නැති දා..... ///
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    නින්ද නැතුවම මැව්ව සිහිනෙට
    ආ යෙදෙව්විය ඔබම නොවෙද මට
    සිතත් අරගෙනම හොරෙන්ම හිමිහිට
    පියඹා යමු අපි අපේම සිහිනෙ
     
    Status
    Not open for further replies.