ළමා වියේ කිරි සුවඳ ගියේ නැති ළමා වියේදී කසාවතක් හැඳ පොඩි හාමුදුරුවො පුංචිම කාලේ තනියම හිතිලද මහණ වුනේ සසර පුරුද්දක් හිතේ තියෙන්නැති පෙර සංසාරේ පින් කරලා ඇති පොඩි හාමුදුරුවො පුංචිම කාලේ තනියම හිතිලද...