niwaduwatath man dan sankawen game yanneeeeeeee![]()
එකම මගක පියවර මෑන යන්නයි
එකම බිමක සෙවනෙලි පෑටෙලෙන්නයි
සෙනෙහෙ දියෙන් ජීවිත පිරවෙන්නයි
මගෙ පෑතුම ඔබ මට හිමි වෙන්නයි
niwaduwatath man dan sankawen game yanneeeeeeee![]()
dawasak da handaaveka pothak balannata sithuna
sithuveth nae e yaameta obava mathak vai kiyala
lassna as deka laga mohotak nawathinnata awasaradai kiyanna...
රාත්‍රීය උදා වුනා
නින්ද ඇයි නො එන්නේ
නන්දනීය පෙම සැඩ රළු
දියඹ වෙස් වලා......
මින්ද පාවෙලා...
නෙතදර ඔබ හරස් වෙලා...!
"ලස්සන නම් නෑ පෙනෙන්නේ "
ඉස්සර සුවඳයි දැනෙන්නේ.....
නිලම්බෙරේ සුදු පරවි රෑන් යන දිනක් උදා වේවා..
දොරින් දොරට හසරල රැලි තෙරපෙන කලක් උදාවේවා...
වාසනා වේවා..... වාසනා වේවා
පින්බර යුවතිය කුල කුමරිය වී
මංගල මල් නැකතේ
පෙම්බර කුමරකු අතිනත ගෙන ඈ
දීගෙක යන දවසේ
වාසනා වේවා..... වාසනා වේවා