විල්ලුද පුන්චි දෙපානිලම්ඹරේ සුදු පරවි රෑන් යන දිනක් උදාවේවා
දොරින් දොරට හසරැලි තෙරපෙන කලක් උදාවේවා
කලුකරගන්න එපා
අව්වට යන්න එපා
දහවලේ අවලස්සන වේවී සිරියාවී
මට රිදවනන් එපා තරහා වෙන්න එපා මේ වගේ
අනුකම්පා නැතී සිරියාවී
මේ හැටි ආඩම්බර දෝ පූරුවේ පිනෙන් ලැබූ මගේ දේවී




