Sinduwen Sinduwa

Status
Not open for further replies.

conqureshadow

Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    නිලම්ඹ‍රේ සුදු ප‍රවි රෑන් යන දිනක් උදාවේවා
    දොරින් දොරට හසරැලි තෙරපෙන කලක් උදාවේවා
    විල්ලුද පුන්චි දෙපා
    කලුකරගන්න එපා
    අව්වට යන්න එපා
    දහවලේ අවලස්සන වේවී සිරියාවී
    මට රිදවනන් එපා තරහා වෙන්න එපා මේ වගේ
    අනුකම්පා නැතී සිරියාවී
    මේ හැටි ආඩම්බර දෝ පූරුවේ පිනෙන් ලැබූ මගේ දේවී
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වාසනාව දොර ඇරලා බලනවා......
    සිහින ලොවින් සිත පිබිදෙනවා........
    හිනා හීනෙන් දැකලා...ජීවිතේ රහ වැටිලා....
    අපේ හිතේ හිනා ඇදේ සෝක නිවීලා....
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ලාබ සිනා සිත කලබන නුහුරු සෙයිලමේ
    නුබ පාරසොයා මග නොවසන් මගේ සාමිනේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නිසන්සල සදක් පැතුම් මල් ගොඩක්...
    සුපෙම්බර හදක් ලග සිත නැවතෙනා හැඩක්
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    කන්න දෙනවානම් අපිට බොන්න දෙනවනම් අපිට
    මොන කෙන්ගෙඩියද තව ඕනෙ කියන්නේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෝනා මගෙ නස් නෝනා
    ඔයා සිහිවෙනවා නිතර දෙවේලේ...
    නෝනා මගෙ නර්ස් නෝනා.....
    ඔයා රජ කුමරිය ඉස්පිරිතාලේ
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    අනන්තයට යන පාරදිගේ
    ඇය එනවා ප්‍රාර්තනාවේ
    මල් පොකුරු අරන් සීතල පිනි වැස්සේ
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    යි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ, නැතිදෝ ඔබ මා ගැන දන්නේ.
    මං නෑ කලේ කිසි දිනකදි, ඔබ හට ආදරේ නැතිදෝ ඔබ හට එය වැටහුනේ.
    .


    ඔය ඇස් රතු වෙන තුරු ඔබ හැඬුවට මට දුකක් නෑ,
    මට රවමින් ඔබ බැනපු වදන් මට ඇහුනෙ නෑ,
    මගෙ මිතුරන් හා ඔබ හාද වුනත් මට කමක් නෑ,
    ඒ මොනව වුනත් ඔබ දුන් හැම දේ යලි දෙන්නේ නෑ.
     
    Last edited:

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    නීල කඳුගැටේ ගේන නිදහසේ මතින් මත්වුනා කුලුඳුල් ආදරේ
    තුරුණු මල්වි‍යේ සුවඳ මල්පිපී ලොවට දෙ‍යි සුවේ ලස්සන ජීවිතේ

    නොදුටුව පෙම් ගංගා නෙත් ඉවුරේ හංගා මසිත කලඹනවා
    ග්‍රීස්ම‍යෙත් සුව කැන්දා වසන්ත‍යක් කර පින්නා සිසිල ගෙන එනවා.....එනවා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්දයානයක කෙලවරට වී
    ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
    මන් ගාවින්ම උනුහුම නොදී...
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්දයානයක කෙලවරට වී
    ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
    මන් ගාවින්ම උනුහුම නොදී...


    දම්පාට හැන්දෑවේ :cool:
    හිරු බසින මේ යාමේ :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දම්පාට හැන්දෑවේ :cool:
    හිරු බසින මේ යාමේ :sorry:
    මැනීකේ ඔබේ සිනාවේ...දියවැල් ගලා ගියාවේ....
    නාමල් පිපී උදාවේ... ආදරේ බේ කථාවේ.....
    මහිරී ඔයා පතාවේ...අයිස් කූල් මේ දුර ආවේ.....
    මහිරී ඔයා පතාවේ...අයිස් කූල් මේ දුර ආවේ.....
    පිලීගන්නකෝ දයාවේ අක්කාගේ ඇඹලයා ඌනේ...:cool:
    පිලීගන්නකෝ දයාවේ අක්කාගේ ඇඹලයා ඌනේ...:cool:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මැනීකේ ඔබේ සිනාවේ...දියවැල් ගලා ගියාවේ....
    නාමල් පිපී උදාවේ... ආදරේ බේ කථාවේ.....
    මහිරී ඔයා පතාවේ...අයිස් කූල් මේ දුර ආවේ.....
    මහිරී ඔයා පතාවේ...අයිස් කූල් මේ දුර ආවේ.....
    පිලීගන්නකෝ දයාවේ අක්කාගේ ඇඹලයා ඌනේ...:cool:

    -8 :growl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මැනීකේ ඔබේ සිනාවේ...දියවැල් ගලා ගියාවේ....
    නාමල් පිපී උදාවේ... ආදරේ බේ කථාවේ.....
    මහිරී ඔයා පතාවේ...අයිස් කූල් මේ දුර ආවේ.....
    මහිරී ඔයා පතාවේ...අයිස් කූල් මේ දුර ආවේ.....
    පිලීගන්නකෝ දයාවේ අක්කාගේ ඇඹලයා ඌනේ...:cool:
    පිලීගන්නකෝ දයාවේ අක්කාගේ ඇඹලයා ඌනේ...:cool:


    නන්නානේ නා නන නන්නානේ නා
    නන්නානේ නා නන නන්නානේ නා
    නන්නානේ නා නන නන්නානේ නා
    නන්නානේ නා නන නන්නානේ නා
    නන්නානේ නා නන නන්නානේ නා
    නන්නානේ නා නන නන්නානේ නා
    නන්නානේ නා නන නන්නානේ නා
    නන්නානේ නා නන නන්නානේ නා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    නන්නානේ නා නන නන්නානේ නා
    නන්නානේ නා නන නන්නානේ නා
    නන්නානේ නා නන නන්නානේ නා
    නන්නානේ නා නන නන්නානේ නා
    නන්නානේ නා නන නන්නානේ නා
    නන්නානේ නා නන නන්නානේ නා
    නන්නානේ නා නන නන්නානේ නා
    නන්නානේ නා නන නන්නානේ නා
    :oo::oo::oo:
    නෝනා.. නාන්න නං නාන්න නෝනා.......
    නෝනා.. නොනා නොනා නේන්න නෝනා........
    නෑනා නානු නාන්නේ..
    නා නා නානු නාන්නේ........
    නෑනා නානු නාන්නේ.. නා නා නානු නාන්නේ........:cool::rofl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :oo::oo::oo:
    නෝනා.. නාන්න නං නාන්න නෝනා.......
    නෝනා.. නොනා නොනා නේන්න නෝනා........
    නෑනා නානු නාන්නේ..
    නා නා නානු නාන්නේ........
    නෑනා නානු නාන්නේ.. නා නා නානු නාන්නේ........:cool::rofl:

    නෝනා.... සෝමෙ අයියගෙ නෝනා...
    නෝනා.... සෝමෙ අයියගෙ නෝනා...
     
    Last edited:

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    නින්ද නොඑන හැන්දෑවේ සොඳුරු‍යිද මොනතරම්
    දුක නැතුවමත් නොවේ ඔබ ‍යන්න ‍යනවනම්
    සිපගන්නට පමණක් නම් ඔ‍ය දෙතොල් ලංකලේ
    විඳගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකම්
     
    Status
    Not open for further replies.