[FONT="]ලිහිණින් රෑන පියා සලන්නේ[/FONT][FONT="]Tharahen ahaka bala
oba nodhoda yanawa
heta dawase yali hamuwi
oba ma sanasanawa
denuwan belma hela oba hinahi dodana
e wadane ma bendila mama adare wenawa
pem hararel sagawan mohothe negena obage muhune
ma senasum susuman heluwa oba ha bendila rahase
dingak wihilu kala
ay me taraha welaa
තාමත් තරහින් නේද ඔයා
හඬලා හඬලා ඇස් තෙමිලා
නැතුව ඉන්න බැ මගේ රත්තරනේ
ඇයි ඔහොම තරහින් ඔයා
මගේ හුස්ම කවදත් ඔයා
කැස්සට කොස් ඇට උණට කුරුම්බාදාසියක සේ ආවතේව කම් නොකෙරැවට මට කමක් නැ
තාම තනියම ඉන්න මා ළග බෙහෙතකටවත් කෙනෙක් නෑ
රෝස මලකට පවා නොදෙවෙනි කෙනෙක් නොවුනට කමක් නෑ
ලේසි කෙනෙකුට ගන්න බැරි මගේ හිතට හරියන කෙනෙක්....
