Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මට කියන්න හැම දෙයක්
හිතේ තියෙනා දුක නිවෙන්න
හදේ ගැස්ම දැනෙන තැනක
මං ආසයි අහං ඉන්න

ඔබේ නෙතු අගින් රැදෙන කදුලු
මෙනෙහි කරමින් අදුරු සිතින්
ලොවේ දහමින් මිදිලා රැදෙමින්
හැකි වේද...
 

Dark princess

Member
Jan 25, 2013
327
80
0
-ඝන අඳුරේ-
දි‍යවෙන්නට පෙර හෙට උද‍යේ හිම ජීවිතේ
වැලල‍යිකාවද ව‍යමින් තුටින් ‍යමු මාවතේ

ඉවාන් පවුලූෂා...ඉවාන් පවුලූෂා
ඇ‍යි හොරැහින් මදෙස බලන්නේ
නැටුමට ඇවිදින් නැතිදෝ මහද වෙලන්නේ
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නිල් අහස්තලේ අගේ
නෑ වලාකුළු
ලස්සනයි පුරා හදේ
රැස් විහිදිලා....
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
ළං වෙලා ඉමු සීතේ, පානුරා නිල් දෑසේ,
පෑ සෙනෙහේ මා මත් වෙලා,
නිල් ගැබේ පයනා
පුන්සදේ රැස් පවා, සිනා සී අප දිහා බලා උන්නා
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නුඹේ සිතට පුන් සඳ පායලා වගේ
සිනා කිකිණි මල් පිපුනා දෙතොල දිගේ
එදා නැගුන ආදර කැක්කුමට මගේ
ජාති ජාති..
 

conqureshadow

Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    Tharahen ahaka bala
    oba nodhoda yanawa
    heta dawase yali hamuwi
    oba ma sanasanawa
    denuwan belma hela oba hinahi dodana
    e wadane ma bendila mama adare wenawa

    pem hararel sagawan mohothe negena obage muhune
    ma senasum susuman heluwa oba ha bendila rahase
    dingak wihilu kala
    ay me taraha welaa
     
    Last edited:
    • Like
    Reactions: DAMER

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    Tharahen ahaka bala
    oba nodhoda yanawa
    heta dawase yali hamuwi
    oba ma sanasanawa
    denuwan belma hela oba hinahi dodana
    e wadane ma bendila mama adare wenawa

    pem hararel sagawan mohothe negena obage muhune
    ma senasum susuman heluwa oba ha bendila rahase
    dingak wihilu kala
    ay me taraha welaa
    [FONT=&quot]ලිහිණින් රෑන පියා සලන්නේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මන්දාරම් වැහි පොද වැටෙන්නේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]රුක්මල් හැන්දෑවේ පිපෙන්නේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ලිහිණින් රෑන පියා සලන්නේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මන්දාරම් වැහි පොද වැටෙන්නේ[/FONT]
    [FONT=&quot]
    [/FONT]
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Nuඹ නෙතු ගැටුණු දිනේ විකසිත වූ පෙම් ප්‍රාර්ථනා..
    ලඟ නතර වෙන්න පෙරුම් පුරයි ආදරේ පTha..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තාමත් තරහින් නේද ඔයා
    හඬලා හඬලා ඇස් තෙමිලා
    නැතුව ඉන්න බැ මගේ රත්තරනේ
    ඇයි ඔහොම තරහින් ඔයා
    මගේ හුස්ම කවදත් ඔයා
     

    KrishanN

    Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    තාමත් තරහින් නේද ඔයා
    හඬලා හඬලා ඇස් තෙමිලා
    නැතුව ඉන්න බැ මගේ රත්තරනේ
    ඇයි ඔහොම තරහින් ඔයා
    මගේ හුස්ම කවදත් ඔයා

    යායට පායනා පෝදා සඳ
    තෙත බේරෙනා පිනි දෝරෙක
    හිත පාරනා මේ මා දුක
    සැපසේ වින්දා
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    දෙනෝදාහක් දෙනා පුතේ නුඹ පුදනවා
    යස ඉසුරු දෙපා මුල තබනවා
    රට කරන පින්වතුන් මැද සඳසේ දිලෙනවා
    පැලේ පොල්තෙල් පහන නිවෙනවා

    කසීරට කසීසළු නුඹේ ගෙට ඇදෙනවා
    නංගිලා රෙදි වැරලි මදිනවා
    අට සමත් වුනත් නුඹ ගරුතරව වසනවා
    මල්ලිගේ උපාධිය ඉරන..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිල් නුවන් පින්බරයි..
    රෝස තොල් ලස්‌සනයි.
    හිම හංසියේ
    ඔබ නිල් අහස වගේ..
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    ගමට කලින් හිරු මුලුතැන්ගෙට වඩිනා
    ඒ හිරු එලි‍යේ නැණ මල් පොඩි පිපුණා
    ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
    කලා වැවේ නිල් දි‍යවර අපෙ අම්මා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මා ඉතින් යන්න යනවා
    මට යන්න අවසරයි
    මට අරන් යන්න ඇත්තේ
    ඒ මතකය විතරයි

     

    KrishanN

    Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    යන්න රට වටේ
    එන්න මා ප්‍රියේ
    ලස්සන සිරි ලංකාවේ
    සීගිරියේ කැටපත් පව්රේ
    තුන් සිංහලේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලොවේ සැමා එකම දැයේ
    දූ දරුවන් වේවා ...
    වාද නැතී බේද නැතී ලස්සන ලොව
    හෙට අපට උදාවේවා...
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    වස්සාන‍යට අත වනලා ඉමු මග බලන්
    උද්‍යාන‍යක කෙලවරට වී
    ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
    මං ගාවින්ම උණුහුම නොදී
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දාසියක සේ ආවතේව කම් නොකෙරැවට මට කමක් නැ
    තාම තනියම ඉන්න මා ළග බෙහෙතකටවත් කෙනෙක් නෑ
    රෝස මලකට පවා නොදෙවෙනි කෙනෙක් නොවුනට කමක් නෑ
    ලේසි කෙනෙකුට ගන්න බැරි මගේ හිතට හරියන කෙනෙක්....
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    දාසියක සේ ආවතේව කම් නොකෙරැවට මට කමක් නැ
    තාම තනියම ඉන්න මා ළග බෙහෙතකටවත් කෙනෙක් නෑ
    රෝස මලකට පවා නොදෙවෙනි කෙනෙක් නොවුනට කමක් නෑ
    ලේසි කෙනෙකුට ගන්න බැරි මගේ හිතට හරියන කෙනෙක්....
    කැස්සට කොස් ඇට උණට කුරුම්බා
    වැස්සට නොතෙමී කුඩය ගනිල්ලා
    රස්නෙට වෙනිවැල් බිව්වම ඇගට හොදා
    හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා

    වක්කඩ අස්සේ හකුරු හංගලා
    නැතිවුන හකුරට නාහෙන් අඩලා
    අස්සයා පැන්නම කඩුල්ල වසනු එපා
    හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා

    :D
     

    KrishanN

    Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    ලස්සනයි බලන්න ඔයාගේ මල් සිනා
    පුන් සඳක් නැගෙන්න එපා කැලුම් පෙරා
     
    Status
    Not open for further replies.