නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ - හැංගිලා හඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලී නිල් එලිය නිවේ - වැහි බින්දු වැටේවි රෝස පෙති කඩා හැලේ
කිලිපොලා සැලී යමින් නොහිම් සීතලේ - තුරුලුවෙමි දෙනෙත් පියා ඔබගේ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ - හෙට උදේම අවදි වී යායුතුව තිබේ
රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ - ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ - සිඹි....

