Sinduwen Sinduwa

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ටජ් මහලක් තනවන්න නෑ මට ඔබේ සෙහෙහසට හිමි ..
    හිස් අහසේ ගෑවෙන්න තරමට ගී සෑයක් බදිමී..
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මල්මන්ද හාසින්ය කීවේ
    වදනින් නොකී ආදරේ
    ඇයි දැයි නොතේරේ මා මෙලෙස බැදුනේ
    ලදුනේ ඔබේ ආදරේ
     
    Last edited:

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ගමනේ ගිම් නිවූ එදා සැනසුම් පවන් සලා
    ඔබ මා මරයි දිවා රෑ හද සෝ සුසුම් හෙලා

    ඔබ මන් මුලා වෙලා ගියා පෙම් පහන් නිවා
    අහිතක් හිතන්නේ නෑ ප්‍රියේ සිහිනයෙන් පවා
    අද ඔබගේ ජීවිතේ කතරකී වාලුකා
    හිනහෙන්න යලි දිලේ දයිවයේ තාරුකා
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කවිය ඔබ තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී..
    සිත දෙගිඩියාවෙන් තවම නොලියූ....
    ............... කවිය ඔබ කවිය ඔබ...
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    බිදුනු පෙම් හද නිවාලන්නට
    කඳුල නුඹ ආදා
    අඳුර රජයන හුදකලා හිත
    නුඹට පෙම් බැන්දා

    සරාගික වු නෙතින් ගිලිහී
    ජීවිතෙන් පිදු ආද‍රේ
    නිමාවූ සිහි වටන පමණකි
    දෙනෙත් දෑ‍ලේ ඉදිවුනේ
    කඳුල නුඹ පිපුනා...
    දැවී ගිණිගත් - පෙම් සුසානේ
    කඳුළු මල් පිපුනා...

    බිදුනු පෙම් හද
    ප්‍රේම ආතුරයන් වෙලා
    ජීවිතේ මංසලේ
    දිනෙක ඇය මා අමුත්තන්‍ සේ
    යලිත් හමු වේවී
    කදුල නුඹ නාඩන්
    දුරස් වන්නේ නැතේ නුඹ මා
    කඳුල නුඹ නාඩන්.
     
    Last edited:

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Arayum pathak maa surathe thanee wee
    kadhulin pegeela bodha wenawaa..
    ma pem kala oba heta wan dawasakaa..
    ohuge athagena wena wenawa..
    mee arayum patha ma hata pawasaa..
    maa ha thaniiwama walapenawa..
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    වෙනදාක මේවාගේ හද පෑයු රෑ යාමේ ඔබ මාගේ සුරතේ වෙලී
    සුදුපාට දියරැල්ල නැග එද්දි හසරැල්ල පාලා මගේ ගත වෙලී
    හැමදාම මට කීව ඒ පෙම් කතාවන් බොදවී ගියා සේදැනේ

    ඔබ ආදරේ මා කෙරේනම්
    ඇයි වේදනාවන් මේතරම්
    සිත මාහා වෙලී නෙතු කදුලැලින් වෙලී
    දිවා රෑ හදේ වේදනා
     
    Last edited:

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ - හැංගිලා හඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
    තාරකා දියේ ගිලී නිල් එලිය නිවේ - වැහි බින්දු වැටේවි රෝස පෙති කඩා හැලේ

    කිලිපොලා සැලී යමින් නොහිම් සීතලේ - තුරුලුවෙමි දෙනෙත් පියා ඔබගේ උණුසුමේ
    ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ - හෙට උදේම අවදි වී යායුතුව තිබේ

    රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ - ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
    කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ - සිඹි....
    :P:P
     

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    බොද මීදුම් කදු රැල්ලේ සුරංගනා රජ දහනේ
    ඔබේ සිනා කදුලු බිදක් හෙටත් වාසනා... හෙටත් වාසනාවන්..
    සිහින නදී නල රැල්ලේ පැතුම් රැවල් රන් ඔරැවේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Wiදුලි මිණි පහන් දැවී~
    බොළඳ ගී සිනා රැළී..
    නිලංකාර අඳුරේ සිරවී සැඳෑ සාදයේ
    ~
    කුරා කුහුඹු මිනිසා වෙමි මා..
    ඔබේ මන්දිරේ..
    කුරා කුහුඹු මිනිසා වෙමි මා
    ~
    ඔBe..
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    බොල්පිනි වෑහෙන මේ යාමේ
    ඔබගෙන් සමුගෙන යා යුතු වේ
    තාමත් ඔබ ඇත සුව නින්දේ
    ඒකයි මා නොකියා යන්නේ

    ගැලපිට නැගලා ඈත ගම් බලා
    පියමන් කරවන්නේ
    තවත් නිවහනෙක ගිමන් නිවන තුරු
    ඔබ සිහිවන්නේ
    ඔබගෙන් සමුගෙන මා යන්නේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිල් නුවන් පියවිලා ඈත ගනදුරේ
    නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ..
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    යොවුන් වසන්තයේ දුහුල් වලාකුලේ
    රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා

    දිලිසෙන කඳුලේ කිරණින් නෑවී
    සිඟිති ආදර දූපතක තනිවී
    ගංගාවක් සේ ගලා බසිනු මැන
    නිරන්තරේ සිනා සලා

    හසරැලි ගවසා තුරු මුදුනේ
    කල්පනා තෝතැන්නේ
    තරු අහුරක් සේ රෑ ඇවිළෙනු මැන
    අහස් ග‍ඟේ දියඹ දිගේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගඟ අද්දර මා සිහිල් සෙනෙහෙ සැනහී
    හද සන්තක විය අනුහස් ආසිරි ගී
    ඔබ හමුවේ මා
    මුව ගොළු වූවා
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වේදනාවේ කදුලු බින්දුව
    නෙත් අගින් වැටුනා..
    ජීවේතේ පැතු අමිල සෙනෙහස
    අදුරේ සැගවුනා..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිල් නුවන් පින්බරයි..
    රෝස තොල් ලස්‌සනයි..
    හිම හංසියේ ඔබ නිල් අහස වගේ...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ගිම්හාන කාලේ සිත්යායෙ ගෑවිලා
    ලංවේද මා ආයේ දෑසේ..
    සිත් මාගේ පෑරේද වස්සානෙ වාගේ
    සංකා නොදී පාව ඒදෝ මා සොයා..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    යහමින් දුක කියාගන්න
    අලුතෙන් හිත හදාගන්න
    බැරිනම් මට වෙන්ව යන්න
    අදවත් මට බහක් දෙන්න
     
    Last edited:
    Status
    Not open for further replies.