Sinduwen Sinduwa

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පෙම් හදවත පාරවා
    මොරන පෙම මෝරවා මා දුක් ගින්දරේ දමා
    රත්තරනේ ඇයි ඔබ යන්නේ මා දමා

    ඒ ඔබ කී කතා නිතර නිතර සිහි කරලා
    හඩලා ඔබ හින්දා දුක් විදා මා සැමදා
    යන්නේ ඇයිද අනේ මා දමා
    මොනවා නොකියාවිද ලෝකයා
    කදුලැල්ලෙන් මුහුන වසා ඉන්නවා
    ඔබ ගැන සිහිවෙනකොට දිවා රැයේ දුක තමා

    මලක් උනේ ඇයි නුඹ මට….
    ජීවිතයට සුවඳ සලන
    එනමුදු සිපගන්නට තහනම්
    විලක් උනේ ඇයි නුඹ මට
    ජීවිතයට සිසිල ඉසින
    දියදෝතක් බොන්නට තහනම්
    පහන් තාරකාවක් සේ..
    ජීවිතයට මඟ කීවද
    ඒ එලියේ මහද පවන් දල්වනු කෙලෙසින්
    කියන්න….

    සහන් ගීතිකාවක් සේ…
    ජීවිතයයේ ගිම් නිව්වද
    ඒ ගීයේ සොඳුරු වදන්
    මුමුණනු කෙකෙලෙසින්
    කියන්න….

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    dafaq? reply for post by rccc
    දුර ඈත වුවද දකිනා ළඟ පාත නොවේද සිටිනා
    ඇලපාත මුදලි මං...
    මදහාස නගන් ගජමන් නෝනා...

    පුන්සඳ ලෙද කළුවර යහනේ - පුන් සිසිවත කඳුලෙන් තෙමුණේ
    තහනම්ද සතුට ළඳුනේ - මේ දුකද සැපයි නුඹේ හිතට කැපයි
    මදහාස නගන් ගජමන්
    නොහඩා නොතෑවී මා ඉන්නේ කෙලෙසකදො ..
    සසරක ඉරනම සුසුමක රෑන්දූ ..
    දෙනයන කදුලින් පුරවා හෑන්ගු ..
    මා ප්‍රියාදර නේත්‍රාoජලී ..

    යහනත දෙදෙරා කදුලු ගලයි ..
    ඔබ ලග නෑති දුක මහද පෙලයි ..
    සෙනෙහස ඉල්ලා සිත වෑලපෙයි ..
    මා හෑර ගියේ ඈයි මට නොහෑගෙයි ..

    ඔය නෙත් සර තව මට මතකයි ..
    එහි වෑතිරී සිටි හෑටි පුදුමයි ..
    මා හද තවමත් ඔබ ලගමයි ..
    සිහිනෙක දෑවටී සිත සෑනසෙයි ..
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මලක් උනේ ඇයි නුඹ මට….
    ජීවිතයට සුවඳ සලන
    එනමුදු සිපගන්නට තහනම්
    විලක් උනේ ඇයි නුඹ මට
    ජීවිතයට සිසිල ඉසින
    දියදෝතක් බොන්නට තහනම්
    පහන් තාරකාවක් සේ..
    ජීවිතයට මඟ කීවද
    ඒ එලියේ මහද පවන් දල්වනු කෙලෙසින්
    කියන්න….

    සහන් ගීතිකාවක් සේ…
    ජීවිතයයේ ගිම් නිව්වද
    ඒ ගීයේ සොඳුරු වදන්
    මුමුණනු කෙකෙලෙසින්
    කියන්න….


    නිල් වන ලන්දේ වෙල් ඉපනැල්ලේ
    සුවද ආදරයේ මිලින වී සැගවී
    වස්සානේ ආයෙත් එන්නෑ කවදාවත් අප හමුවන්නෑ
    මගේ කැලෑමලී
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලොවම එපා වී ලොවම කලකිරි
    තැවී දැවී හිඳිනා වෙලේ
    ඔබේ දයාබර එකම වදනකින්
    මගේ ආත්මය සුවපත් වේ..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නිල් වන ලන්දේ වෙල් ඉපනැල්ලේ
    සුවද ආදරයේ මිලින වී සැගවී
    වස්සානේ ආයෙත් එන්නෑ කවදාවත් අප හමුවන්නෑ
    මගේ කැලෑමලී
    මමද සැමියෙකි ඇයට අවනත
    දෙදරුවන් ලග නිවන සරතැස
    කාලයේ වැලි තලාවේ
    සබදකම් සැග වුනාවේ......
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මමද සැමියෙකි ඇයට අවනත
    දෙදරුවන් ලග නිවන සරතැස
    කාලයේ වැලි තලාවේ
    සබදකම් සැග වුනාවේ......

    වෙනතක යන්න ගියා මුලදී අත දීලා
    කොහොමද ඉන්නේ උයා
    මගේ හිත රිදවාලා//

    රැකගෙන ඉදී කියා සැමදා මා සිතු හින්දා
    කුලුදුල් ස්නෙහෙ ,,, සෙනෙහස ඔබ හට බැන්දා
    සෙනෙහස මම බැන්දා
    දැන්නම් ඔයා මගේ හදවත සද්හට බින්දා
    කොහොමද ඉන්නේ ඔයා මගේ හිත රිදවාලා//
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලියූ කවි පද දහක් අතරේ
    ලියාගන්නට බැරිව ලතැවුණු
    එකම එක දිග පුංචි කවියක්
    තවම ලියනව මං...

     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    නෙත් විලේ කදුලු පිරිනත් නෑ ඔබට පෙනෙන්නෑ
    සිතමගේ රිදුම් දුන්නත් මා ලොවට කියන්නෑ


    ඔබ වෙන්ව ගියබවක් මට තව හැගුනේ නෑ
    ඔබ හැර වෙනත් කෙනෙක් මම සිතින් පතන් නෑ
    මුලු ලොවම නැති උනත් හඩන්නේ නෑ
    මට නුබව නැති උනෝතින්නම් දරාගන්න බෑ
     
    Last edited:

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    බඹරෙකු ආවයි නිරිත දිගේයා...
    හද පෑරූවයි මියුරු රසේයා..
    මල් පරවූවැයි..සෝකෙන් බෝමා..
    කදුලු ගැලූවයි එලෝ වැවෙයා..

    සීත ඉමේ ලෙනකට පිවිසුනාදෝ
    ඈත එපිට ගිරි කුලකට ගියාදෝ...//
    මෑත මෙපිට මේ කඩ ඉම නගීදෝ
    දෑස අදුරු වී මා තනි උනාදෝ....
    :(
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දුක කියන්නේ ඉකිගසමින් මගෙ ඈසුත් තෙමෙන්නේ
    සෙනෙහස මගෙ අඩුවක් නෑ ඔබ ගෑනමයි සිතන්නේ
    රිදෙව්වාට ඔය හදවත මමත් හිතින් හඩන්නේ
    ඔයා වගේ කවුරුත් නෑ දුක සෑප ලග ඉන්නේ
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    දුරකතනයකින් මම ඔබ අමතමි
    හමුවිය නොහැකි නිසා
    මගෙ හිත හඳුනන ඔබ පිළිගත්තද
    ඇතැමුන් කියන මුසා

    ඔබමයි ආවේ ඔබමයි යන්නේ මා එතනම එහෙමයි
    නිදුකින් ඉනූ මන ඔබ සතුටින්නම්
    මගේ සතුටද එයමයි

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මන්දාරම් වෑහි වෑටෙනා හීතල හෑන්දෑවේ"
    මා අසලින් රෑදි උණුහුම ඔබ විය"
    නුඹයි මගෙ අම්මා"
    සද හාවුන් හඩනා කළුවර රාත්‍රියේ"
    ආලොකය දුන් සදකෑන් ඔබ විය"
    නුඹයි මගෙ අම්මා....

    ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වෑඩු මගේ අම්මා"
    දරා දසමාසෙන් ඉහිලු බරට ණයගෑතියි ජීවිතෙන් මා"
    අම්මේ මo නුඹට ආදරෙයි ජීවේ පොවන උල්පත නුඹයි"
    අම්මේ නුඹ මගේ රෑජිණයි සoසාරයේ මා නුඹ ලගයි....

    කුණාටු සාගරයේ රුවල් බිදුණු නෞකාවේ"
    හබල ඔබයි පිළිසරන ඔබයි"
    නුඹයි මගෙ අම්මා"
    දාහය වෑහෙනා ගිනියම් මද්දහනේ"
    සෙවන ඔබයි මද පවන ඔබයි"
    නුඹයි මගෙ අම්මා....
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මතක නැද්ද ආදරෙන් උන්නා ළං වෙලා...
    දවස තිස්සේ රෑ පුරා කතා කල ඔයා...
    ඈත කොහෙද හැංගිලා මගෙන් දුර ගියා...
    එන්නේ නැද්ද ආයෙමත් රත්තරන් ඔයා....

    අදුරු අහස හිටි ගමන් එළිය සද වෙලා...
    සීත රෑක පාලුවේ උනුසුමක් වුනා...
    මගේ ජීවිතේම දැන් හීනයක් වෙලා..
    යන්න කොහේ ගියාදෝ රත්තරං ඔයා....

    හඬන හිත මගේ දැන් නම් නැවතුමක් නැතී..
    පාළු හිතට ආයේ සනසුමක් නොයේ..
    හිතේ මාළිගා කඩාලා ඔයා ගිය හැටී..
    එන්නේ නැද්ද ආයේ කොහොමටත් යළී.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ
    යශෝදරා දේවී...
    වාවනු බැරි තැන රහසේ හැඬුවා...
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    වලා අතුල සිරියහනේ උණුසුම් හිරු කෙඳි පොරවා
    ඉන්ද්‍රචාප කුමාරයා නිදා වැටෙනවා
    මල් සුගන්ධයෙන් නැළවෙන ලතා මඩුල්ලේ ලැගගෙන
    රෑන් රෑන් සියොතුන් ගී සින්දු කියනවා

    ජීවිතය වගේ මුමුණන ආදරය වගේ දිලිහෙන
    දිය තරංග පොකුරක් එළියෙන් නලියනවා
    නොදරුවකු අතින් බොඳ වුන සිතුවමක් ලෙසින් සුන්දර
    ආදරේ ලෙසින් දස අත ර.....
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැඳෙයි
    ඔබ ආදරේ කියාදුන්නෙත් ඒ වගේ තමයි
    මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි
    හීනයක් වගෙයි මගෙ සිත පාරවයි රිදෙයි



    පිච්ච මල් පිපී යහනේ සුවඳ මා දවයි
    එක්ව කී කතා දෙසවන දෝංකාර දෙයි
    ඔබ උන්නු තැන හදේ තාමත් හරිම උණුසුමයි
    ඉවසන්න බැරි තවම ඔබගේ වෙන්ව යාමමයි

    අඳුර ඉකි ගසයි සුසුමින් තරු නිවා දමයි
    සොඳුර නුඹ ලඟින් නැතුවත් හිතට උණුසුමයි
    කඳුලු බිඳු නැගී ඉඳහිට නෙතට අතවනයි
    සිනාසෙමි නමුත් මේ උණු කඳුලු මගෙ නොවෙයි
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ‍යා‍යුතු මග නොදැන අතරමග ජීවිතේ නැවතිලා
    මගේම ‍යැ‍යි වූ දහසක් දේ අද මවෙතම එරෙහි වෙලා
    කි‍යාගන්න බැරි හැඟුමන් ගොලුවී සිතෙහි ඉතිරි වෙලා
    මගේම ‍යැ‍යි වූ දහසක් දේ අද මවෙතම එරෙහි වෙලා
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ලා රෝස නාමල් සඳුන් සුවඳින් හද නැහැවිලා
    මා නෙතු බොදවුනේ පිවිතුරු නුබේ සෙනෙහෙ දැනිලා
    දෑතින් අල්ලා ඔහේ යන්න පියබා
    මවි හීනේ සිදී මා තනිවුනා
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ලා රෝස නාමල් සඳුන් සුවඳින් හද නැහැවිලා
    මා නෙතු බොදවුනේ පිවිතුරු නුබේ සෙනෙහෙ දැනිලා
    දෑතින් අල්ලා ඔහේ යන්න පියබා
    මවි හීනේ සිදී මා තනිවුනා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නාමල් මිටක් සුදු දෝතින් අරන් හිරිමා උදේ ඈ කො‍යිදෑ ගි‍යේ
    දිව සලු ඇඳන් මහ පොලවට උඩින් පි‍යමං කලේ සුර අඟනක් වගේ
    ‍යන්තම් හොරෙන් නිල් නෙතගින් බලාලා ආඩම්බරෙන් ‍යන හැටි අගෙ‍යි දැන්
    ඈ සත්තකින් හිමි මට නම් සඳේ සක්විති රජෙක් වී සක්වල දිනන්නම්
     
    Status
    Not open for further replies.