Sinduwen Sinduwa

Status
Not open for further replies.

bemylover

Member
Jul 16, 2007
3,395
88
0
Home_ToWN_vIilAgE
සිනා තොටක් විය ඔබ පාමුල ම ලද සරදම්....
මහෝදයක් විය ඔබෙන් ලැබූ අපමණ අබිමන්...
නොහොද ඉන්නම් ගිලුහුනද පෙම්ලොව මල්දම්....
දුටුවා නිසා ආදරයේ දෙව්රුව ඔබගෙන් මන්....
 

bemylover

Member
Jul 16, 2007
3,395
88
0
Home_ToWN_vIilAgE
සිනා තොටක් විය ඔබ පාමුල ම ලද සරදම්....
මහෝදයක් විය ඔබෙන් ලැබූ අපමණ අබිමන්...
නොහොද ඉන්නම් ගිලුහුනද පෙම්ලොව මල්දම්....
දුටුවා නිසා ආදරයේ දෙව්රුව ඔබගෙන් මන්....
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
නීල කොබෙයි රෑන ඇදී
වී අහුලන ඉපනැල්ලේ
මාල ගිරවු පේළි ගැසීලා
නව අවුරුදු ගීත ගයනවා
 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    විකසිත පෙම් පොකුරු පියුම් - ඔබේ පයට පොඩි වී ගියාදෙන්
    පතිකුලයට අද මට පිටුපා යන - මගේ සොඳුරු ළඳුනේ

    හිතේ කඳුළු බින්දු රෑ තනියාමේ - හිත ඉද්දර හින්ද ඉකි බිඳිනා සඳ
    ආදර සැමරුම් ප්‍රේම පුරාණේ - ඔබට විරහ ගිනි නොගෙ...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ගමේ එන්නට හිතෙන්නෑ මට
    නෙඟ් නුඹ හින්දා
    ලියුම් කරදහි කොතෙක් ලිවුවත්
    මෙහෙම මං ඉන්නා

    වසර ගණනක් පෙරුම්පුරලත්
    එක හිතක් නැත්නම්
    මගේ කඳුළට වේදනා මං
    තනි ව විඳගන්නම්

    හිතේ ඇති වුණ ආදරේ ගැන
    උඹට ඇයි රිදවුම්
    නුඹේ සෙනෙහස අහක ගියදෙන්
    තනි ව මං ඉන්නම්
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මුතුකුඩ ඉහලන මල් වරුසාවේ - උඩ ඉගිලෙන විට වැහි ලේනී
    එබී බලා රිය කවුළු දොරින් යටගිය දවසේ - දෑස පියා ඉගිලී

    අඳුරු ලලා සෙන්කඩගල වැස්සේ - දියදහරා පාටයි දෙදුන්නේ
    තෙමී තෙමී ආදර මධු වැස්සේ - ගිය දෙදෙනා අ,,
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    අන්දර යායේ වැව්තාවුල්ලේ
    සක්මන් කරනා අප්පච්චී
    දොළේ දියයි මට කෙතේ නිලයි
    ගහ වැලේ මලයි මට අප්පච්චී
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    චන්ද්‍ර මඩුල්ලෙන් සඳ රැස් ගලනා - නිසංසලේ ලොව නිදහස් මොහොතේ
    මේකුළු දේදුනු තරු දැකගන්නට - රෑ පිපිලා කළු රෝ...
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    රන් වන් මල් දම් සොඳ ගොතා මා අතින්
    ගෙන නිල් වරලස හැඩ දමා සිතින්
    සිමන්මත් කරනා මුදු සිනා මල් සරින්
    සැනසෙන්නම් සොඳුර නුඹ මතින්

    ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ
    සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ
    මට පවසන්න ඔය නෙතඟේ බැඳි ආදරේ
    මගෙ සිත තාම නුබෙ ගාව
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්න
    ඉදිකටු ඇන ඇඟිලි තලා දෙතිස්වදය පමුනුවන්න
    අළුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරද නම්
    කුමට ‍එරට අධිකරනය නීතිය හා විනිසුරන්
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිල් නුවන් පින්බරයි...රෝස තොල් ලස්‌සනයි...
    හිම හංසියේ...ඔබ නිල් අහස වගේ...
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ගෙලේ රන් මාල දා හැඩවී,
    කනේ රන් තෝඩු දා සැරසී,
    මගේ මනමලී වී නුබ කවදාද මවෙත එන්නේ කියන් මැණිකෝ
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    කදු අතරින් උදේ හවා රියසක හසුරන මාගේ
    සුක්කානම හුරු දෑතට සෙනෙහස අහිමිද ඈගේ
    කන්ද කපා හිත රවටා බැල්මක් වැටුනිද කාගේ
    එක හිත නැති නුබේ හිතත් දහ අට වන්ගුව වාගේ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ගුමු ගුමුව වදුලේ
    සිලිසිලිය සුලඟේ
    මුනු මුනුව නදියේ
    කසු කුසුව ගඟුලේ
    අදයි මට ඇසුනේ
    අදයි මට ඇසුනේ

    විහඟ මිහිරාවී
    මුදුහඬින රාගී

    ඇසුනේ
    අදයි මට ඇසුනේ

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
    ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
    ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
    කලා වැවේ නිල් දියවර අපෙ අම්මා...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මෙහෙනියක වී සසර කතරින්
    එතෙර වන්නට පාරමී පුරනා
    ඔබ පෙම්වතියක් ලෙසින්
    එදා මා පෙමින් එදා මා ලඟ උන්නා

    අවිහිංසක ඔබ අවිහිංසක මා
    දෙගුරුන් හමුවේ ගැරහුම් ලැබුවා
    මා රිදවන්නට නොහැකිව ඔබෙ හද
    මා රිදවන්නට නොහැකිව ඔබෙ හද
    දහස් වරක් දෙගුරුන් රිද වූවා


     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    විසිරුනු මල්පෙති දෝතට ගත් කුමරී,
    ඒ පෙති එක් කර මලක් සොයන බොලදී,
    සරදම් නොකරමි ආදරයෙන් කියමී
    ,
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Maතු පෙම් පුරන නෙතු කැල්මන් සලන~
    ඉඟි සිත්තම් කරන ලෙසිනා..
    නිසසල නිල් විලක මුදු පියුමක් විලස
    ~
    හදවත් සුව දෙNa..
     
    • Like
    Reactions: Minion

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නලල වියලවා විගසින්.. තිලකයක් තියා අළුතින්
    දොරකඩට ඇවිත් හිටගෙන හිනාවෙන නමුත්
    තවම කෙහෙ‍රැළින් දියවෑහෙනව රාජිනී
    ළපටි සුදු මිරිස් මල් දිලිහෙනව රාජිනී
    ....
     
    Status
    Not open for further replies.