Sinduwen Sinduwa

Status
Not open for further replies.

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
නෝනා - නාන්න නන් නාන්න නෝනා
නෝනා - නොනා නොනා නේන්න නෝනා

නෑනා නානු නාන්නේ - නාන නානු නාන්නේ
නෑනා නොනා නේන්නේ - නෑ නෑ නොනා නේන්නේ
 
  • Like
Reactions: Minion
Mar 11, 2013
106
18
0
නෙලන්න බැරි දුරින් පිපී
කියන්න දුක රැඳී ඇවිත්
පවන් රොදේ...
අසන්න දුක බලා ඉමී
රැඳෙන්න ඒ බිමෙන් මිදී
මගේ ලොවේ...
 
  • Like
Reactions: Minion

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සගලේ
සිත සිතුවිලි සසලේ
ලදුලේ මා දකිනා
සිහිනේ හද සැලුනා ...
 
  • Like
Reactions: Minion

bemylover

Member
Jul 16, 2007
3,395
88
0
Home_ToWN_vIilAgE
නාමල් මිටක් සුදු දෝතින් අරන්....
හිරිමා උදේ ඇ කොහේදෝ ගියේ...
දිව සළු ඇදන් මහා පොලොවට උඩින් .....
පියමන් කලේ සුර අගනක් වගේ....
 
  • Like
Reactions: Minion

Minion

Active member
  • Dec 24, 2011
    908
    85
    28
    ගුරු පාර දිගට තරු හිනැහෙන ‍රැයේ
    රතු හීන හිනාවෝ දුර ඈත ගියාදෝ
    තනි කමේ කවිය කාට ඇසේදෝ....:dull:

    අදුරට මග අවුරා සඳ සලුපිලි පලඳා
    ගැල් මග එලිය කලත් ‍රැයේ
    හැම දහ දුක් උහුලා හිමිදිරියෙම ඉඳලා
    දහඩිය උගසට දුන් දිනේ
    අපෙ හිතේ දුකට එලිය නිවයි....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යහමින් දුක කියාගන්න
    අලුතෙන් හිත හදාගන්න
    බැරිනම් මට වෙන්ව යන්න
    අදවත් මට බහක් දෙන්න
    හිතුවත් ඔබ....
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
    දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
    ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
    මනු ලෝතල‍යේ වාසනාවන්
     
    Mar 11, 2013
    106
    18
    0
    නෙතට උළෙලක් විය එදා ඔබ
    කඳුළු බිදුවක් වුව මෙදා...
    මේ තරම් හිත පාරවන්නේ
    මගෙන් වරදක් වුනිද මන්දා..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දැස වසා සිටියා ඔාබ් රැව ඇයිදෝ මට පෙනුනේ
    සවන වසා සිටියා ඔබේ හඩ ඇයිදෝ මට ඇසුනේ
     
    Mar 11, 2013
    106
    18
    0
    නාදුනනා ලෙසින් හිදින්නට
    කවුරුද ඉගැන්නුවේ
    පුද දුන් සෙනෙහස
    කුළුදුල් හින්ද ද
    ඔබ මට එරෙහි වුනේ..
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නිහඩ කල්පනා ලොවක තනිවෙලා නුබ හඩයි
    කරන චොදනා මොනවදෝ කියා නොම හෑගෙයි
    නෑගෙන වේදනා තුරුනු මා සිතේ අපමනයි
    අචල ආදරේ බෑදුනෙ ඔබ කෙරේ එලසමයි
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    යායට පායනා පෝදා සඳ
    තෙත බේරෙනා පිණි දෝරෙක
    හිත පාරනා මේ මා දුක
    සැපසේ වින්දා

    හෙට රෑ වෙලා එලිවෙන සඳ
    හිත හාරනා මහ පාළුව
    නුඹ....
    :P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    බැසයන සඳ දෑතින්
    නවතා ගන්නට බෑ
    පරවෙන මල දෝතින්
    වලකා ලන්නට බෑ
    ඔබ බැසයන සඳ නම්
    ඔබ පරවෙන මල නම්
    රැක ගනිමිද ..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Dhaමා යන්නට නොහැකි මිහිමත~
    එකම සම්පත ඔබම පමණයි..
    මිඳී යන්නට නොහැකි මේ ලොව
    ~
    එකම බැඳුමද ඔබම පමණYi..
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යදමින් බැද විලංගු ලා
    මගේ පුතා රැගෙන යන්න.
    ඉදිකටු ඇන ඇගිලි තලා.
    දෙතිස් වදය පමුනුවන්න....
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නිසංසල සදක් පැතුම් මල් මිටක්
    සුපෙම්බර හදක් ලග සිත නැවතෙනා හැඩක්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී
    නැවතී බලනවා මොහොතක් කොහොම හරී
    කතා නැතුව හිටියත් ගොළු වෙලා අපි
    දාහක් දේ තිබේ කීමට බැරුව වැසී...
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    සඳ රෑ මගෙ දෑස මානේ පායා
    දැනුනා ඔය නීල දෑසේ සේයා
    මතකේ ඇත ප්‍රේම හීනේ චායා
    සැමදා නුඹෙ තුරුලෙ ඉන්නම ඕනා
    උතුරා සඳ රේනු පාවී ආවා
    දැනෙනා හැගෙනා විඳිනා මේ හීනෙ සේයා

    පායලා මාලයේ ආදරේ ගාවා
    තේරුනා ආකහේ පාවෙනා සේ මා....
     
    Last edited:

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මල් පැන් පොදක්, කිනිස්සක් අගින්
    අනින්නා වගේ මට, ඔබේ ආදරේ
     
    Status
    Not open for further replies.