Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
රහසේ හඩනා අප හැගුම්
ලොව නෑ දන්නේ අප පැතුම්
ලා සදු පායනා....
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
නාලිනී එන්න මල් පිපී දැයි බලන්න
කඳුලක් නැගෙයි නෙතග රිදුනත් ඉතින් එන්න
නිම් හිම් අසා නොගෙන මල් මධු සමේ සුවඳ
සිත් සේ විඳින්න නාලිනී එන්න

දුක් දොම්නසින් ගහණ හැල්මේ ගලා හැලෙන
දිවි ගං දියේ නුඹට සිහිලක් නොවේ
නිල් වන රොදේ නිලන මල් මදහසින් දුලන
මල් වල පැණි උරණ යෞවන වියේ
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
යන්න එපා ඉන්න නගේ..
තරහා මොටද අනේ
නිතබා සලන සලන
රු සිරි වන් නුබේ වරුණේ
මල්මදහස රැදුණු නුබේ
නුබේ සුව දැනුනු රැයේ
සිත සරසා සරහා
ඇයි මගේ සද ....
 

bemylover

Member
Jul 16, 2007
3,395
88
0
Home_ToWN_vIilAgE
දම් පාටින්ලා සද බස යනවා.....
ආකාසේ රන්වන් පාටයි.....
සමුගෙන යන්න මගෙන් තව මොහොති.....
නොදඩා ඉන්නේ ඇයි.............
 

Minion

Active member
  • Dec 24, 2011
    908
    85
    28
    යාලු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ
    මා දෙසම නොවෙද නෙතු නොසලා බලා සිටින්නේ
    ඈ සිටින තැනට මටත් හොරා මා ගෙන යන්නේ
    ඇගෙ නලල් තලේ අහස් වලා පෙලේ අඳින්නේ

    දුරක වෙසෙන මගෙ තනිකම
    අහසෙන් සිටින නුඹට පමනි පෙනුනේ යාලූ
    විරහ තාපයේ දැඩිකම
    සිත් පිත් ඇති අයටත් නෑ දැනුනේ යාලූ...
    :oo:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Liයා හසුන් පත් තැන තැන හංගාපූ~
    ගලා බොඳව යයි ඒ ඇස් දෙකෙන් තෙමූ
    ~
    වළාකුලට රෑ සඳ නෑවිත් ඉඳපූ~
    එකම දවස අද විතරද මගෙ දෙව්ඳූ
    ~
    එකම දවSa..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සබඳ අපි කඳු නොවෙමු
    උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු
    එකම ගඟට වැටෙන...

    වියරු ගිනිදැල් නොවෙමු
    වනය අවුලා තබන
    සිහිල දෙන වැස්ස වෙමු
    දැවෙන කැළයට වසින...

    නපුරු හීනය නොවෙමු
    ළමුන් නිදි සුව බිඳින
    සොඳුරු අඬහැරය වෙමු...


     

    bemylover

    Member
    Jul 16, 2007
    3,395
    88
    0
    Home_ToWN_vIilAgE
    මලට බබරෙකු සේ.....
    සිතට ඔබ එනවා.....
    කිරණ සේ හිරුගේ...
    හද සිනාසෙනවා......
    ඔබ සිනාසෙනවා.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වියෝගී ගැයෙනා හදේ ආදර මල් නොමියේ
    සදා මේ සංසාරේ අපේ හමු වීම නොයේ

    අතීතයේ මායා රූ කැඩී බිඳී යාවී
    අනාත ඌ මා දැසේ කතා නිමා වේවී
    මගේ කඳුලු හංගා මා සිනා සිසී ඉන්නේ
    ඔබේ ලොවේ හිරු පාය සදා සිනා සේවා...
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    වලා යහන් පිට නිදි නැති සඳ වත දෑසින් කඳුළු සලයි
    දැන දැන ඉකි ලන සුපෙම්වතුන්ගේ ඇවිලෙන සිත් ළඟ ඒ කඳුළැල් සැඟවෙයි

    අවන්හලට යන පහන් කනුව යට සඳ රස දියවී වාන් දමා
    ගිලන් සිතක් සනසයි...කඳුළු සයුර පිසලයි......
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    යශෝධරා.... යශෝධරා...
    සිතේ නැගුනු කලකිරිම කුමරිය
    ඔබ පමනයි දැන සිටියේ පෙර සිට
    යශෝධරා.... යශෝධරා..
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    රෑ සිහිනෙන ඔබ ලඟ මා සැනසෙනවා
    මා සැබැහින් ඔබ ගැන සිත ලතවෙනවා

    මේ බැඳුනු සෙනේ කෙලසද මා පවසන්නේ
    ආදරි‍ය කි‍යලා කෙලෙසද මා අමතන්නේ
    අපේ ලොවේ කෙදිනද අප තනිවන්නේ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    යාළුයි අපි යාළුයි
    හැමදාමත් යාළුයි
    එක ඉත්තක එකට පිපුණු පුංචි යාළුවෝ
    යාළුයි අපි යාළුයි
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යොවුන් වසන්තේ -දුහුල් වලාකුලේ
    රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා ...
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    ලංවෙලා හිම සීතේ පා නුරා නිල් දෑසේ
    පෑ සෙනෙහේ මා මත් වෙලා
    නිල් ගැබේ පා‍යනා පුන් සඳේ රැස් පවා
    සිනාසී අප දිහා බලා උන්නා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෙතේ කඳුලු පිස දමන්න
    ඇඟිලි තුඩු අගින් සරා සඳට සිනාසෙන්න
    සතුට පිරි හදින් වසන්තයට අඬ ගසන්න...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නොනිදා ඉන්න එපා දේවී
    මට එන්න වේද දේවී
    මමත් නොවේ දෙවිත් නොවේ කවුරු නම් දනීවී
    නොනිදා ඉන්න එපා දේවී
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නුරා රොන් බරින් පියවුන
    ඇගේ සොඳුරු ඉඳුවර ඇස්
    ලොවේ කාටවත් කවරදාකවත්
    මිහිරි නොවේවා...
     
    Status
    Not open for further replies.