වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්... හැඬූදා කදුලයි දකින්නේ සිනාවේ සරදම්...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 22, 2013 #7,001 වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්... හැඬූදා කදුලයි දකින්නේ සිනාවේ සරදම්...
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Apr 22, 2013 #7,002 මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි පායුග නැති ඔබ දකින තුරා කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි නෙත් යුග නැති ඔබ දකින තුරා
මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි පායුග නැති ඔබ දකින තුරා කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි නෙත් යුග නැති ඔබ දකින තුරා
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 22, 2013 #7,003 රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින්බිමේ පිඩක් ගිලිහී නොයන්නට වැටක් ඇත සිව්කොනේ නෙත් පුරා එක...
රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින්බිමේ පිඩක් ගිලිහී නොයන්නට වැටක් ඇත සිව්කොනේ නෙත් පුරා එක...
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Apr 22, 2013 #7,004 කුඩා ගමේ මද්දහනේ අව් රස්නේ මෙමා හුරේ කඳු පෙතේ දඩ මං දිගේ ගියා මෙමා එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා නුඹේ කරට රිදී පොටක් පළඳන්නයි සුබා
කුඩා ගමේ මද්දහනේ අව් රස්නේ මෙමා හුරේ කඳු පෙතේ දඩ මං දිගේ ගියා මෙමා එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා නුඹේ කරට රිදී පොටක් පළඳන්නයි සුබා
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Apr 24, 2013 #7,005 Biම හොවාල පාලු කන්ද~ හිත පුරාම රූප ඇන්ඳතී. නඟා කලු උනාට කාරි මන්ද~ මට මනාප නේද සුන්දRi..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 24, 2013 #7,006 රන්වන් රන් මාල පළඳා මල් ගවසාලා. මම යන්නම් නාරි ගමනින් ලොව රවටාලා පාවෙන රන් අසෙකු පිටේ ඔබ මා හිඳුවාලා ගෙන යනවා...
රන්වන් රන් මාල පළඳා මල් ගවසාලා. මම යන්නම් නාරි ගමනින් ලොව රවටාලා පාවෙන රන් අසෙකු පිටේ ඔබ මා හිඳුවාලා ගෙන යනවා...
Dark princess Member Jan 25, 2013 327 80 0 -ඝන අඳුරේ- Apr 24, 2013 #7,007 වැහි පබලු සැලී ඉඟි කරනා හැටි දෙව්දුව ඇසිපිය ගසති මග දෙපස රැඳී ඔබ දෙසට හැරී මම නෙතු නොපියා හිඳිමී
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 24, 2013 #7,008 මා කඳුලින් බවසිතනු එපා ඔබ කඳුලින් නම් තැවෙනු එපා රෑ තරුවක් වී මගේ ලෝකේ ඔබ වරුවක්වත්....
Dark princess Member Jan 25, 2013 327 80 0 -ඝන අඳුරේ- Apr 24, 2013 #7,009 තනිවී සිටින්නයි මා අදහස් කලේ ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ පහදා කියූවත් නෑ සවන් යොමු කලේ වේදනා පිරී ලොවක් ඔබයි බිහි කලේ
තනිවී සිටින්නයි මා අදහස් කලේ ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ පහදා කියූවත් නෑ සවන් යොමු කලේ වේදනා පිරී ලොවක් ඔබයි බිහි කලේ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 24, 2013 #7,010 ලියූ කවි පද දහක් අතරේ ලියා ගන්නට බැරිව ලතැවුන එකම එක දිග පුංචි කවියක් තවම ලියනවා මං තවම ලියනවා මං නුඹෙ සුවඳ රැදි පපුව ගැඹුරේ කියා ගන්නට බැරිව සැනහුනු එකම එක දිග පුංචි පැතුමක් තවම පතනවා මං තවම පතනවා...
ලියූ කවි පද දහක් අතරේ ලියා ගන්නට බැරිව ලතැවුන එකම එක දිග පුංචි කවියක් තවම ලියනවා මං තවම ලියනවා මං නුඹෙ සුවඳ රැදි පපුව ගැඹුරේ කියා ගන්නට බැරිව සැනහුනු එකම එක දිග පුංචි පැතුමක් තවම පතනවා මං තවම පතනවා...
Dark princess Member Jan 25, 2013 327 80 0 -ඝන අඳුරේ- Apr 24, 2013 #7,011 වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින් ඉගිල යන්න බෑ මට මියුලැසියේ ඔබ ලඟින් ඔබෙ දෙතොලේ මොලකැටි බව නාදුනන ලෙසින් නා දලු වැඩි සුමුදු වෙතැයි කියමිද කෙලෙසින්
වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින් ඉගිල යන්න බෑ මට මියුලැසියේ ඔබ ලඟින් ඔබෙ දෙතොලේ මොලකැටි බව නාදුනන ලෙසින් නා දලු වැඩි සුමුදු වෙතැයි කියමිද කෙලෙසින්
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 24, 2013 #7,012 නිහඩ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වගේ මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ බමර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ...
නිහඩ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වගේ මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ බමර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ...
Minion Active member Dec 24, 2011 908 85 28 Apr 24, 2013 #7,013 ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී හද සන්තක විය අනුහස් ආසිරි ගී ඔබ හමුවේ මා .... මුව ගොලු වූවා....
bemylover Member Jul 16, 2007 3,395 88 0 Home_ToWN_vIilAgE Apr 25, 2013 #7,014 වලා තිරයෙන් එහා.... කොහෙද ලෝකයක්.... සොයා ඇදෙන් පැතුම් බිගුම්..... අපේම ලෝකයක්..... අපේම ලෝකයක්..//
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 25, 2013 #7,015 කඳු පාමුල සිට දැහැනට සමවැද මා ගයනා ගී ඔබට ඇසෙනවද කඳු මුදුනේ සිට දිවැස් හෙලනු මැන ආල වඩන සඳ කිඳුරු ලියේ මිටියාවත් කඳු ශිඛර සිසාරා සඳ බැස යන තුරු අවර වන පෙතේ ඔබ කිව් රහසින් මා සැලුනේ නැත ඔබ අන් සතු බව මා දැන සිටියෙමි...
කඳු පාමුල සිට දැහැනට සමවැද මා ගයනා ගී ඔබට ඇසෙනවද කඳු මුදුනේ සිට දිවැස් හෙලනු මැන ආල වඩන සඳ කිඳුරු ලියේ මිටියාවත් කඳු ශිඛර සිසාරා සඳ බැස යන තුරු අවර වන පෙතේ ඔබ කිව් රහසින් මා සැලුනේ නැත ඔබ අන් සතු බව මා දැන සිටියෙමි...
Ryleee Member Jan 13, 2013 171 16 0 somewhere Apr 25, 2013 #7,016 Mala milina wela..mudu suwada gala.. mage lowama welaa atha thawama anjalika.....anjali..kaa..
bemylover Member Jul 16, 2007 3,395 88 0 Home_ToWN_vIilAgE Apr 25, 2013 #7,017 කඳු පාර ඈත අයිනේ...... සඳ රක ඈ සිනාසේ...... වේදනා සිතාරයේ.... ඒ ගීත රාවේ ඇසේවා.. ජීවිතේ පුරා......
Ryleee Member Jan 13, 2013 171 16 0 somewhere Apr 25, 2013 #7,018 Ruwata ruwe sakura iwure... hima wetenaa... sudu kanda dige.. pasal yana sudu kumariye.....
bemylover Member Jul 16, 2007 3,395 88 0 Home_ToWN_vIilAgE Apr 25, 2013 #7,019 යුවතියකට ඔබ ආදරේනම්..... ඇයට පවසන්න.... පැවසීමට අතපසු වේ නම්... ඇය ගැන නොසිතන්න...... අතින් අතට යන හිලියනේ...... හදවත් නොකඩන්න....... ඔබේ ආදරේ පතු යහළුව.... එපා තව රවටන්න..... ආදරයි ජවිතයේ අරුත..... එපා එය කෙළසන්න...... Last edited: Apr 25, 2013 Reactions: rcccc
යුවතියකට ඔබ ආදරේනම්..... ඇයට පවසන්න.... පැවසීමට අතපසු වේ නම්... ඇය ගැන නොසිතන්න...... අතින් අතට යන හිලියනේ...... හදවත් නොකඩන්න....... ඔබේ ආදරේ පතු යහළුව.... එපා තව රවටන්න..... ආදරයි ජවිතයේ අරුත..... එපා එය කෙළසන්න......
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Apr 25, 2013 #7,020 Neතේ හැංගි හැංගී හිඳී~ හිතේ ස්වර්ණ යහනේ නිදී.. මුවේ මන්දහාසේ දිදී~ මගේ නින්ද ආයේ බිඳී.. දිවා රැයේ මා ළඟයි~ මගේ අරුම පෙම් අංගනා.. ආශා නිරාශා Ma.. Reactions: bemylover
Neතේ හැංගි හැංගී හිඳී~ හිතේ ස්වර්ණ යහනේ නිදී.. මුවේ මන්දහාසේ දිදී~ මගේ නින්ද ආයේ බිඳී.. දිවා රැයේ මා ළඟයි~ මගේ අරුම පෙම් අංගනා.. ආශා නිරාශා Ma..