Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
වියෝ වූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්...
හැඬූදා කදුලයි දකින්නේ
සිනාවේ සරදම්...
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි
පායුග නැති ඔබ දකින තුරා
කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි
නෙත් යුග නැති ඔබ දකින තුරා
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින්බිමේ
පිඩක් ගිලිහී නොයන්නට වැටක් ඇත සිව්කොනේ
නෙත් පුරා එක...
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
කුඩා ගමේ මද්දහනේ අව් රස්නේ මෙමා
හුරේ කඳු පෙතේ දඩ මං දිගේ ගියා මෙමා
එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා
නුඹේ කරට රිදී පොටක් පළඳන්නයි සුබා
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Biම හොවාල පාලු කන්ද~
හිත පුරාම රූප ඇන්ඳතී.
නඟා කලු උනාට කාරි මන්ද~
මට මනාප නේද සුන්දRi..
:rofl:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
රන්වන් රන් මාල පළඳා මල් ගවසාලා.
මම යන්නම් නාරි ගමනින් ලොව රවටාලා
පාවෙන රන් අසෙකු පිටේ ඔබ මා හිඳුවාලා
ගෙන යනවා...
 

Dark princess

Member
Jan 25, 2013
327
80
0
-ඝන අඳුරේ-
වැහි පබලු සැලී ඉඟි කරනා හැටි
දෙව්දුව ඇසිපි‍ය ගසති
මග දෙපස රැඳී ඔබ දෙසට හැරී
මම නෙතු නොපි‍යා හිඳිමී
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මා කඳුලින් බවසිතනු එපා
ඔබ කඳුලින් නම් තැවෙනු එපා
රෑ තරුවක් වී මගේ ලෝකේ
ඔබ වරුවක්වත්....
 

Dark princess

Member
Jan 25, 2013
327
80
0
-ඝන අඳුරේ-
තනිවී සිටින්න‍යි මා අදහස් කලේ
ඔබම‍යි සො‍යා ඇවිදින් එ‍ය වෙනස් කලේ
පහදා කි‍යූවත් නෑ සවන් ‍යොමු කලේ
වේදනා පිරී ලොවක් ඔබ‍යි බිහි කලේ
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ලියූ කවි පද දහක් අතරේ
ලියා ගන්නට බැරිව ලතැවුන
එකම එක දිග පුංචි කවියක්
තවම ලියනවා මං
තවම ලියනවා මං

නුඹෙ සුවඳ රැදි පපුව ගැඹුරේ
කියා ගන්නට බැරිව සැනහුනු
එකම එක දිග පුංචි පැතුමක්
තවම පතනවා මං
තවම පතනවා...
 

Dark princess

Member
Jan 25, 2013
327
80
0
-ඝන අඳුරේ-
වී පැදුරෙන් ඉගිලී ‍යන කුරුල්ලෙකු ලෙසින්
ඉගිල ‍යන්න බෑ මට මි‍යුලැසි‍යේ ඔබ ලඟින්

ඔබෙ දෙතොලේ මොලකැටි බව නාදුනන ලෙසින්
නා දලු වැඩි සුමුදු වෙතැ‍යි කි‍යමිද කෙලෙසින්
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නිහඩ ගමනේ මේ තරම් දුර
ඇවිද අපි එක වගේ
මිහිරි මතකේ සැරිසරා ඔබ
නවාතැන් ගෙන දෑසේ
බමර නාදේ ඇසෙන මානේ
රැදෙනු මාගේ...
 

Minion

Active member
  • Dec 24, 2011
    908
    85
    28
    ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී
    හද සන්තක විය අනුහස් ආසිරි ගී
    ඔබ හමුවේ මා ....
    මුව ගොලු වූවා....
     

    bemylover

    Member
    Jul 16, 2007
    3,395
    88
    0
    Home_ToWN_vIilAgE
    වලා තිරයෙන් එහා....
    කොහෙද ලෝකයක්....
    සොයා ඇදෙන් පැතුම් බිගුම්.....
    අපේම ලෝකයක්.....
    අපේම ලෝකයක්..//
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කඳු පාමුල සිට දැහැනට සමවැද
    මා ගයනා ගී ඔබට ඇසෙනවද
    කඳු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
    ආල වඩන සඳ කිඳුරු ලියේ


    මිටියාවත් කඳු ශිඛර සිසාරා
    සඳ බැස යන තුරු අවර වන පෙතේ
    ඔබ කිව් රහසින් මා සැලුනේ නැත
    ඔබ අන් සතු බව මා දැන සිටියෙමි...
     

    bemylover

    Member
    Jul 16, 2007
    3,395
    88
    0
    Home_ToWN_vIilAgE
    කඳු පාර ඈත අයිනේ......
    සඳ රක ඈ සිනාසේ......
    වේදනා සිතාරයේ....
    ඒ ගීත රාවේ ඇසේවා..
    ජීවිතේ පුරා......
     

    bemylover

    Member
    Jul 16, 2007
    3,395
    88
    0
    Home_ToWN_vIilAgE
    යුවතියකට ඔබ ආදරේනම්.....
    ඇයට පවසන්න....
    පැවසීමට අතපසු වේ නම්...
    ඇය ගැන නොසිතන්න......

    අතින් අතට යන හිලියනේ......
    හදවත් නොකඩන්න.......
    ඔබේ ආදරේ පතු යහළුව....
    එපා තව රවටන්න.....
    ආදරයි ජවිතයේ අරුත.....
    එපා එය කෙළසන්න......
     
    Last edited:
    • Like
    Reactions: rcccc

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Neතේ හැංගි හැංගී හිඳී~
    හිතේ ස්වර්ණ යහනේ නිදී..
    මුවේ මන්දහාසේ දිදී
    ~
    මගේ නින්ද ආයේ බිඳී..
    දිවා රැයේ මා ළඟයි
    ~
    මගේ අරුම පෙම් අංගනා..
    ආශා නිරාශා Ma..
     
    • Like
    Reactions: bemylover
    Status
    Not open for further replies.