ගලන ගඟකි ජීවිතේ දයාලූ ලෝකයේ මිහිර පතා ආදරේ ලපළු නටයි ගංතෙරේ...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jun 25, 2013 #7,381 ගලන ගඟකි ජීවිතේ දයාලූ ලෝකයේ මිහිර පතා ආදරේ ලපළු නටයි ගංතෙරේ...
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Jun 25, 2013 #7,382 රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන් ජීවිතේ ලසෝතැවුල්
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jun 25, 2013 #7,383 ලස්සන අත්තටු මට දෙනවනම් ඈතින් ඈතට ඉගිලෙන්න මම ඔබව සොයාගෙන මොහොතින් එනවා කැදැල්ල වෙත අර...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jun 25, 2013 #7,384 Ruවන් තාරකා~ නුවන් පායලා.. ඉඳින් හදවතේ රැඳී~ වේදනා නිWa..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jun 25, 2013 #7,385 වසන්තයේ මල් කැකුලයි දසන්තයේ නලරැල්ලයි මගේ ගෙලේ හර සොල්ලයි ඔබේ නෙත් කැලුම් ඉල්ලයි අදත් මගේ අතින් අ...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jun 25, 2013 #7,386 Aඳුරු අහසක රෑ කැටයම්~ සඳකි තනිකම් කල සිත්තM~
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jun 25, 2013 #7,387 මෑණියනී හද සෙවන ගෙනෙන නිවන ඔබ තමා මා ලයෙහි සුව මිහිර මවන පහන ඔබ තමා ජීවිතයේ මහ සොඳුරු මිහිරි සිහින ඔබ තමා මෑණියනි ඔබෙ දෙපය අසල වදිමි දන නමා...
මෑණියනී හද සෙවන ගෙනෙන නිවන ඔබ තමා මා ලයෙහි සුව මිහිර මවන පහන ඔබ තමා ජීවිතයේ මහ සොඳුරු මිහිරි සිහින ඔබ තමා මෑණියනි ඔබෙ දෙපය අසල වදිමි දන නමා...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jun 25, 2013 #7,388 mage sweety kella tabili gediya raththaran mama adare oyaata mulu lowa taram// man laga boru na boru hadala kiyanna na surangana kata kiyala rawattanne na la la la la la la lala la la la la la la la lala la
mage sweety kella tabili gediya raththaran mama adare oyaata mulu lowa taram// man laga boru na boru hadala kiyanna na surangana kata kiyala rawattanne na la la la la la la lala la la la la la la la lala la
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jun 26, 2013 #7,389 ලස්සන ගම්මානේ පින්බර රන් මැණිකේ බාලේ හිත බැන්ඳා මා කෙරේ මතකේ ඈත මගේ අද ඊයේ වගේ කුඹුකේ දොළ ලන්දේ...
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Jun 26, 2013 #7,390 දවසක් පැල නැති හේනේ, අකාල මහ වැහි වැස්සා, තුරුලේ හංගා ගෙන මා, ඔබ තෙමුනා අම්මේ, පායන තුරු හිටි පියවර, හිටියා ඔබ අම්මේ.
දවසක් පැල නැති හේනේ, අකාල මහ වැහි වැස්සා, තුරුලේ හංගා ගෙන මා, ඔබ තෙමුනා අම්මේ, පායන තුරු හිටි පියවර, හිටියා ඔබ අම්මේ.
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jun 26, 2013 #7,391 mulu lowa nathi unath ekama hadwatak
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jun 26, 2013 #7,392 කඳුල ඉතින් සමාවෙයන් අපි වෙන්වෙමු අද හවසට මගෙ ගෙපැලට ඈ එනවා සිරියහනේ තනි...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jun 26, 2013 #7,393 Niල් නෙළුම් නිදා වැටේ~ මානෙල් මල් පිපී.. ලස්සනයි පුරා හඳේ~ රැS..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jun 26, 2013 #7,394 සඳ හැංගිලා මා තුරුල්ලේ සිත නැංගුරම් ලා දුක හංගලා නිල් නුවන් නෙත් කැරැල්ලේ පෙම් සිනා කැන් නංවලා තව ලංවෙලා...
සඳ හැංගිලා මා තුරුල්ලේ සිත නැංගුරම් ලා දුක හංගලා නිල් නුවන් නෙත් කැරැල්ලේ පෙම් සිනා කැන් නංවලා තව ලංවෙලා...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jun 26, 2013 #7,395 lassana rosa malak mata lassana na
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jun 27, 2013 #7,396 නිහඩ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ ...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jun 27, 2013 #7,397 Siනහා කඳුලූ එනවා යනවා~ ඉපදී ලොවේ නවාතැන් පලේ.. මිනිසා රඟයි රංඟනේ~ භවයෙන් භවේ විරාමේ අPe..
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Jun 27, 2013 #7,398 පායන සදේ සීතල රෑයේ පෝය වගේ හි....... Reactions: rcccc
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jun 27, 2013 #7,399 හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්නු ඔය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට වරද මගෙ...
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්නු ඔය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට වරද මගෙ...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jun 27, 2013 #7,400 gamen liyumak awilla akkagen wage