Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මා ආදරෙයි මුලු ලොවටත් වඩා
මා කාටවත් නැ එලෙසින් කියා

සැබැවින් මේ වගේ...
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
නිදුකාණනේ... නිදුකාණනේ..
යොමා බුදුනෙත් කුළුණිනේ,
වඩිනුමැන නිදුකණනේ,
සිතින් සිතක රඳනා කෝප ගිණී,
උනුන් දවාලන අයුරු දකින්නට..
 
  • Like
Reactions: sdlrs6

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ටජ්මහල‍ක් තනවන්න නෑ මට
ඔබේ සෙනෙහසට හිමි
හිස් අහෙස් ගෑවෙන්න තරමට
ගී සෑයක් බදිමි...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මනරංජනා චලලෝචණී
උන්මාද චිත්‍රා වගේ
අනුරාපුරේ ඉතිහාසයේ
අපි වීර පෙම්වන්තයෝ
පරදින්නේ නෑ අපරාදිතයි
මේ...

 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ලස්සන නම් නෑ පෙනෙන්නේ
ඉස්සර සුවඳයි දැනෙන්නේ
එදා සොඳුරු පිය දසුන්
මෙදා සිහිනයකි...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
වියෝ වූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්
හැඬූදා කදුලයි දකින්නේ
සිනාවේ සරදම්
ඉවුරු දෑලේ හිද බැලූ...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නිල් කඳු මිටියාවත පමණයි
මගේ දෑසේ ‍රැඳිලා ඇත්තේ
ඈතට ඈතට ගිය සිත
කොයිබද නැහැ මා...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
යායට පායනා පෝදා සද
කෙත පීදෙනා පිනි දෝරක
හිත පාරනා මේ මා දුක
සැපසේ වින්දා
හිත රෑ වෙනා එලිවෙන සද
හිත හාරනා මා...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
වයන්න සිතාරේ වයන්න ඔබේ
සංසාරේ මා දන්නාවූ නාදේකි එන්නේ
සරා ගීත රාවේ ඇසේ...
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සසර වසන තුරු
    නිවන් දකින තුරු ...//
    පින්කෙත හෙළ රන්දෙරණේ
    යලි උපදින්නට...
    හේතු වසනා වේවා
    හේතු වසනා...........
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෙතු කකියන තරමට හඩවලා
    ඔබ ඉතින් හැංගිලා
    උණු කදුලක් හිමිහිට මුමුනලා
    උහුලන්න බැරි වෙලා...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ලවන් හසකැන් නුවන් කැල්මන්
    හොදින් හදුනන්නෙ ආදරේ
    නුවන් රැහැනින් බැදෙන්නට පින්
    නොමැතිදෝ මාකෙරේ
    මගේ විජිතේ සිනා නොමැකේ
    විඩාපත් වේද ජිවිතේ
    ඔබේ ඇසුරේ
    ඔබේ සෙවනේ
    නවාතැන් වේද මාවෙතේ.
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    thani wennata...mage loweeee purudu paluwen......
    ragena yanna..soduriye obe suwada maa lagin..........
    siw wasaraka pem geethaya ...golu wela giyadoooooo
    siw wasaraka pem geethaya ...golu wela giyadoooooo
    aluth lowaka oba sathutin kirulu paladuwado....
     
    Status
    Not open for further replies.