මා ආදරෙයි මුලු ලොවටත් වඩා මා කාටවත් නැ එලෙසින් කියා සැබැවින් මේ වගේ...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 18, 2013 #7,541 මා ආදරෙයි මුලු ලොවටත් වඩා මා කාටවත් නැ එලෙසින් කියා සැබැවින් මේ වගේ...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 18, 2013 #7,542 gingantera muhunata hamuwena
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Jul 18, 2013 #7,543 නිදුකාණනේ... නිදුකාණනේ.. යොමා බුදුනෙත් කුළුණිනේ, වඩිනුමැන නිදුකණනේ, සිතින් සිතක රඳනා කෝප ගිණී, උනුන් දවාලන අයුරු දකින්නට.. Reactions: sdlrs6
නිදුකාණනේ... නිදුකාණනේ.. යොමා බුදුනෙත් කුළුණිනේ, වඩිනුමැන නිදුකණනේ, සිතින් සිතක රඳනා කෝප ගිණී, උනුන් දවාලන අයුරු දකින්නට..
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 18, 2013 #7,544 thahanam we malakin mal suwada gaththata samawenna nositha sidu wechcha waradata Reactions: kra
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 18, 2013 #7,545 ටජ්මහලක් තනවන්න නෑ මට ඔබේ සෙනෙහසට හිමි හිස් අහෙස් ගෑවෙන්න තරමට ගී සෑයක් බදිමි...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 20, 2013 #7,546 මනරංජනා චලලෝචණී උන්මාද චිත්‍රා වගේ අනුරාපුරේ ඉතිහාසයේ අපි වීර පෙම්වන්තයෝ පරදින්නේ නෑ අපරාදිතයි මේ...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 21, 2013 #7,547 me taram siyumalida kalu gal Reactions: rcccc
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 21, 2013 #7,548 ලස්සන නම් නෑ පෙනෙන්නේ ඉස්සර සුවඳයි දැනෙන්නේ එදා සොඳුරු පිය දසුන් මෙදා සිහිනයකි...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 21, 2013 #7,549 keena dan mitak kadan awaaaa
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 21, 2013 #7,550 වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් හැඬූදා කදුලයි දකින්නේ සිනාවේ සරදම් ඉවුරු දෑලේ හිද බැලූ...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 22, 2013 #7,551 lande mula wi giyanam eap oyage sinamawan
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 22, 2013 #7,552 නිල් කඳු මිටියාවත පමණයි මගේ දෑසේ රැඳිලා ඇත්තේ ඈතට ඈතට ගිය සිත කොයිබද නැහැ මා...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 22, 2013 #7,554 යායට පායනා පෝදා සද කෙත පීදෙනා පිනි දෝරක හිත පාරනා මේ මා දුක සැපසේ වින්දා හිත රෑ වෙනා එලිවෙන සද හිත හාරනා මා...
යායට පායනා පෝදා සද කෙත පීදෙනා පිනි දෝරක හිත පාරනා මේ මා දුක සැපසේ වින්දා හිත රෑ වෙනා එලිවෙන සද හිත හාරනා මා...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 22, 2013 #7,555 malata babareku se sitata oba enawa kirana se hiruge oba sina senawa
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 22, 2013 #7,556 වයන්න සිතාරේ වයන්න ඔබේ සංසාරේ මා දන්නාවූ නාදේකි එන්නේ සරා ගීත රාවේ ඇසේ...
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Jul 22, 2013 #7,557 සසර වසන තුරු නිවන් දකින තුරු ...// පින්කෙත හෙළ රන්දෙරණේ යලි උපදින්නට... හේතු වසනා වේවා හේතු වසනා...........
සසර වසන තුරු නිවන් දකින තුරු ...// පින්කෙත හෙළ රන්දෙරණේ යලි උපදින්නට... හේතු වසනා වේවා හේතු වසනා...........
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 23, 2013 #7,558 නෙතු කකියන තරමට හඩවලා ඔබ ඉතින් හැංගිලා උණු කදුලක් හිමිහිට මුමුනලා උහුලන්න බැරි වෙලා...
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Jul 23, 2013 #7,559 ලවන් හසකැන් නුවන් කැල්මන් හොදින් හදුනන්නෙ ආදරේ නුවන් රැහැනින් බැදෙන්නට පින් නොමැතිදෝ මාකෙරේ මගේ විජිතේ සිනා නොමැකේ විඩාපත් වේද ජිවිතේ ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ නවාතැන් වේද මාවෙතේ.
ලවන් හසකැන් නුවන් කැල්මන් හොදින් හදුනන්නෙ ආදරේ නුවන් රැහැනින් බැදෙන්නට පින් නොමැතිදෝ මාකෙරේ මගේ විජිතේ සිනා නොමැකේ විඩාපත් වේද ජිවිතේ ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ නවාතැන් වේද මාවෙතේ.
IveyStyle Member Aug 9, 2010 27,492 1,145 0 SiriLankawe Jul 23, 2013 #7,560 thani wennata...mage loweeee purudu paluwen...... ragena yanna..soduriye obe suwada maa lagin.......... siw wasaraka pem geethaya ...golu wela giyadoooooo siw wasaraka pem geethaya ...golu wela giyadoooooo aluth lowaka oba sathutin kirulu paladuwado....
thani wennata...mage loweeee purudu paluwen...... ragena yanna..soduriye obe suwada maa lagin.......... siw wasaraka pem geethaya ...golu wela giyadoooooo siw wasaraka pem geethaya ...golu wela giyadoooooo aluth lowaka oba sathutin kirulu paladuwado....