දෙවෙනි බුදුන් ලෙස ලොවම උවම්කල ලොවක පිදුම්ලද ලොවෙහි උතුම් ලද අම්මා ,,,,,,,,,, අම්මා ,,,,, අම්මා ,,
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Jul 23, 2013 #7,561 දෙවෙනි බුදුන් ලෙස ලොවම උවම්කල ලොවක පිදුම්ලද ලොවෙහි උතුම් ලද අම්මා ,,,,,,,,,, අම්මා ,,,,, අම්මා ,,
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 23, 2013 #7,562 මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි ඔබ සඳක් සේම පායා මට එලිය දුන් වග...
මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි ඔබ සඳක් සේම පායා මට එලිය දුන් වග...
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Jul 23, 2013 #7,563 ගාඩි කෙල්ලේ නුඹ තැන තැන යන්න එපා බැද්දේ - යන්න එපා බැද්දේ, කොනිත්තන්ට රොඩී කොල්ලෝ මග බලාන ඇත්තේ - මග බලාන ඇත්තේ,
ගාඩි කෙල්ලේ නුඹ තැන තැන යන්න එපා බැද්දේ - යන්න එපා බැද්දේ, කොනිත්තන්ට රොඩී කොල්ලෝ මග බලාන ඇත්තේ - මග බලාන ඇත්තේ,
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 23, 2013 #7,564 තරුද නිදන මහ රෑ නිදමි ම හද නිදි නෑ මතක පොතේ කඳුළින් කටු ගෑ කවි කියවෙයි මහ රෑ...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 23, 2013 #7,565 ruwan taru mal genath amuna
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 25, 2013 #7,566 නිල් වන ලන්දේ මල් මකරන්දේ අසිරි හිමව් පෙත හොබවමිනා කිඳුරු සමින්දේ මෙසඳ නිබන්දේ...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 25, 2013 #7,567 dam patin la sada basa yanawa akase ran wan patai
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 25, 2013 #7,568 යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්න ඉදිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්න අලුත් ලොවක් ගැන සිතීම දඬුවම්...
යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්න ඉදිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්න අලුත් ලොවක් ගැන සිතීම දඬුවම්...
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Jul 25, 2013 #7,569 මේ මැයි ගහ යට දවසක්දා ,,,, වැස්සට අපි උන්නා රතු කැටවාගේ මැයි මල් පිපි පිපි අපට සෙවන දුන්නා ,,,, අපට සෙවන දුන්නා.
මේ මැයි ගහ යට දවසක්දා ,,,, වැස්සට අපි උන්නා රතු කැටවාගේ මැයි මල් පිපි පිපි අපට සෙවන දුන්නා ,,,, අපට සෙවන දුන්නා.
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Jul 25, 2013 #7,570 නදියා ලෙඩ වෙලා මගෙ හදවත අයිතිකාර නදියා ලෙඩ වෙලා ඉවසගන්න බැරි දුකකට මමත් හිර වෙලා
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 25, 2013 #7,571 නිල් කඳු මිටියාවත පමණයි මගේ දෑසේ රැඳිලා ඇත්තේ ඈතට ඈතට ගිය සිත කොයිබද නැහැ මා...
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Jul 25, 2013 #7,572 මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා ඈ කවුදෝ මා හදේ හැගුම් වශී කලා පාරාදීසේ මා දමා පාළුවේ ඈ ගියා මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා
මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා ඈ කවුදෝ මා හදේ හැගුම් වශී කලා පාරාදීසේ මා දමා පාළුවේ ඈ ගියා මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 25, 2013 #7,573 යමුනා ගං තෙර තමළු ලතා හෙවනේ යොහොඹු කුසුම් යහනේ රාධා බලාඉඳී...
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Jul 25, 2013 #7,574 දුක හාදු දෙන රැයේ - හිත පතුලටම වෙලා යෞවනේ අකට විය - විරහී හද ගිලන්වෙලා ගහකොලද මල් පිපේ - ඇල දොළ නිල කඩා......
දුක හාදු දෙන රැයේ - හිත පතුලටම වෙලා යෞවනේ අකට විය - විරහී හද ගිලන්වෙලා ගහකොලද මල් පිපේ - ඇල දොළ නිල කඩා......
hiro_nakamura Well-known member Nov 14, 2010 7,386 243 83 Hu Jinthawoge gedetta allapu gedara Jul 25, 2013 #7,575 denga denga pari ranbuta kekari den patan ganna ri akuren ekak
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 25, 2013 #7,576 රහසින් මට රහසින් ලංවී කියූ කතා දෑසින් නුඹෙ දෑසින් මුළු ලොවම දීස් වුනා පිනි ඇහැරෙන සීතලේ...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 25, 2013 #7,577 lassana samanalayo kohenda oya pata
Minion Active member Dec 24, 2011 908 85 28 Jul 25, 2013 #7,578 ටජ් මහලක් තනවන්න නෑ මට ඔබෙ සෙනෙහසට හිමී හිස් අහසේ ගෑවෙන්න තරමට ගී සෑයක් බඳිමී
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 25, 2013 #7,579 මා එදා දෑසින් සනහා ඔබ දුන් කැල්මන් හද රැඳුණා අද එනවැයි ඔබ දිවුරා...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 25, 2013 #7,580 rosa thol sibin thol mata