Sinduwen Sinduwa

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දෙවෙනි බුදුන් ලෙස
    ලොවම උවම්කල
    ලොවක පිදුම්ලද ලොවෙහි උතුම් ලද
    අම්මා ,,,,,,,,,,
    අම්මා ,,,,,
    අම්මා ,,
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මා ඉතින් යන්න යනවා
    මට යන්න අවසරයි
    මට අරන් යන්න ඇත්තේ
    ඒ මතකය විතරයි
    ඔබ සඳක් සේම පායා
    මට එලිය දුන් වග...
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ගාඩි කෙල්ලේ නුඹ තැන තැන යන්න එපා බැද්දේ - යන්න එපා බැද්දේ,
    කොනිත්තන්ට රොඩී කොල්ලෝ මග බලාන ඇත්තේ - මග බලාන ඇත්තේ,
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තරුද නිදන මහ රෑ
    නිදමි ම හද නිදි නෑ
    මතක පොතේ කඳුළින් කටු ගෑ
    කවි කියවෙයි මහ රෑ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිල් වන ලන්දේ
    මල් මකරන්දේ
    අසිරි හිමව් පෙත හොබවමිනා
    කිඳුරු සමින්දේ
    මෙසඳ නිබන්දේ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්න
    ඉදිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්න
    අලුත් ලොවක් ගැන සිතීම දඬුවම්...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේ මැයි ගහ යට දවසක්දා ,,,,
    වැස්සට අපි උන්නා
    රතු කැටවාගේ මැයි මල් පිපි පිපි
    අපට සෙවන දුන්නා ,,,,
    අපට සෙවන දුන්නා.

     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නදියා ලෙඩ වෙලා
    මගෙ හදවත අයිතිකාර
    නදියා ලෙඩ වෙලා
    ඉවසගන්න බැරි දුකකට
    මමත් හිර වෙලා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිල් කඳු මිටියාවත පමණයි
    මගේ දෑසේ ‍රැඳිලා ඇත්තේ
    ඈතට ඈතට ගිය සිත
    කොයිබද නැහැ මා...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා
    ඈ කවුදෝ මා හදේ හැගුම් වශී කලා
    පාරාදීසේ මා දමා
    පාළුවේ ඈ ගියා
    මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යමුනා ගං තෙර
    තමළු ලතා හෙවනේ
    යොහොඹු කුසුම් යහනේ
    රාධා බලාඉඳී...
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    දුක හාදු දෙන රැයේ - හිත පතුලටම වෙලා
    යෞවනේ අකට විය - විරහී හද ගිලන්වෙලා

    ගහකොලද මල් පිපේ - ඇල දොළ නිල කඩා......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රහසින් මට රහසින්
    ලංවී කියූ කතා
    දෑසින් නුඹෙ දෑසින්
    මුළු ලොවම දීස් වුනා
    පිනි ඇහැරෙන සීතලේ...
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    ටජ් මහලක් තනවන්න නෑ මට ඔබෙ සෙනෙහසට හිමී
    හිස් අහසේ ගෑවෙන්න තරමට ගී සෑයක් බඳිමී
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මා එදා දෑසින් සනහා
    ඔබ දුන් කැල්මන් හද රැඳුණා
    අද එනවැයි ඔබ දිවුරා...
     
    Status
    Not open for further replies.