Roස තොල් සිඹිම්~ තොල් මත කඳුළු බිඳු රැඳෙයි.. ඔබ ආදරේ කියා දුන්නෙත්~ මේ වGe..
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Oct 1, 2013 #7,981 Roස තොල් සිඹිම්~ තොල් මත කඳුළු බිඳු රැඳෙයි.. ඔබ ආදරේ කියා දුන්නෙත්~ මේ වGe..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 1, 2013 #7,982 ගලන ගඟකි ජීවිතේ දයාලූ ලෝකයේ මිහිර පතා ආදරේ ලපළු නටයි ගංතෙරේ...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Oct 2, 2013 #7,983 RUWAN WALA WIMANE SIRI YAHANWO DUTUWADO
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 2, 2013 #7,984 දෝතින් අරං මල් කෙල්ලන් මල් අපෙන් ගන්න මල් කියයි හදවතින් මල් කෙල්ලෙ මං ඔඛෙ කදුල නිවන්නම් සුදු මල් මිටක් අරං කිරිවෙහෙර වදින්නම්...
දෝතින් අරං මල් කෙල්ලන් මල් අපෙන් ගන්න මල් කියයි හදවතින් මල් කෙල්ලෙ මං ඔඛෙ කදුල නිවන්නම් සුදු මල් මිටක් අරං කිරිවෙහෙර වදින්නම්...
lostlife Member Sep 29, 2013 202 39 0 Oct 2, 2013 #7,985 rcccc said: දෝතින් අරං මල් කෙල්ලන් මල් අපෙන් ගන්න මල් කියයි හදවතින් මල් කෙල්ලෙ මං ඔඛෙ කදුල නිවන්නම් සුදු මල් මිටක් අරං කිරිවෙහෙර වදින්නම්... Click to expand... Mal mitak thiyanna oba athe
rcccc said: දෝතින් අරං මල් කෙල්ලන් මල් අපෙන් ගන්න මල් කියයි හදවතින් මල් කෙල්ලෙ මං ඔඛෙ කදුල නිවන්නම් සුදු මල් මිටක් අරං කිරිවෙහෙර වදින්නම්... Click to expand... Mal mitak thiyanna oba athe
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Oct 3, 2013 #7,986 THUN THUNMBA MAL THUBA MAL THUN TUBA MAL
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 3, 2013 #7,987 ලියතඹරා මුදු කුසුමකි ඈ තවුසන්ගේ දැහැනේ සම බිදිනා නෑ ලෝකේ ජීවේ ඇයයි නෑ ලෝකේ ජීවේ ඇ... Last edited: Oct 3, 2013 Reactions: kra
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Oct 3, 2013 #7,988 ADA DIGEKA GIYA NUBA MATA BULATH ATAK DILA
Nisansee Well-known member Jun 11, 2012 552 307 63 41 Sri Lanka Oct 3, 2013 #7,989 ලතා මඩුල්ලක් කතා කරනවා සෙවනට එන්න කියා මේ මල් උද්යානේ......
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Oct 3, 2013 #7,990 nube sina muwa madalata man hari asai
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Oct 4, 2013 #7,991 Yoවුන් වසන්තයේ.. දුහුළ් වළාකුලේ.. රෑන් මුදාගෙන Paa..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 4, 2013 #7,992 පින්වන්තිය මාගේ ප්‍රේම කතාවේ ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ දෑස සලා සිත යට කෝල කතා රූප ශ්‍රීයා මා සිත උමතු...
පින්වන්තිය මාගේ ප්‍රේම කතාවේ ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ දෑස සලා සිත යට කෝල කතා රූප ශ්‍රීයා මා සිත උමතු...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Oct 4, 2013 #7,993 Thaරුණ ජීවිතේ අපේ විනෝදයෙන්~ ගෙවන්න ඕනෙ සතුරු නොවී සාමයෙන්~ මිතුරු මිතුරියන් ලෙSe.. Reactions: conqureshadow
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 4, 2013 #7,994 සිනා මල් කැකුලු පුබුදා ඈ කිවා මට හොරෙන් ඔබ මා ලගින් ඉන්න සැමදා මා තුරුලු කරන් ආදරෙ...
Nisansee Well-known member Jun 11, 2012 552 307 63 41 Sri Lanka Oct 5, 2013 #7,995 රන් දුණුකේ මල සේ රන් මැණිකේ සැරසේ පතිකුලයේ කුමරා ඇය කැන්දා යනවා.....
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 5, 2013 #7,996 විකසිත වත කමලේ නෙත් බඹරුන් පැටලේ බැල්මට නෙතු සගලේ සිත සිතුවිලි සසැලේ ලඳුනේ මා දකිනා සිහිනේ හද සැ...
Nisansee Well-known member Jun 11, 2012 552 307 63 41 Sri Lanka Oct 5, 2013 #7,997 සිනහව අතරින් කදුලක් උපන්නා ඒ බව නොදැනිම සිනහවක්ම පෑවා......
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Oct 5, 2013 #7,998 Waලාවක් සේ අයාලේ ගිය~ සිතට නිවහන ඔබ ලඟයි.. මහ කතරක ගෙවු තනි මඟ~ නිමා කල ඉම ඔබ නෙතයි.. ඔබ Ne.. Reactions: rcccc
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Oct 5, 2013 #7,999 nalalata denna haduwak mata nadda tahanamak lowe anan dutuwothin kiyai kelamak ehema unoth api dennata wenne paduwak Reactions: rcccc
nalalata denna haduwak mata nadda tahanamak lowe anan dutuwothin kiyai kelamak ehema unoth api dennata wenne paduwak
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 5, 2013 #8,000 කල්පයක් පුරා ඉදගෙන සොරාගෙන මගේ හදවත සොදුර නුඹ මටම මාවත් පුදුමයක් කලා...