Sinduwen Sinduwa

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වසක් පැල නැති ‍හේනේ අකාල මහ වැහි වැස්සා
    තුරුලේ හංගාගෙන මා ඔබ‍ තෙමුනා අම්මේ
    පායනතුරු හිටි පියවරහිටියා ඔබ අම්මේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මගේ සඳ ඔබ මගේ සඳ ඔබ
    එදා සඳ නොව මෙදා සඳ ඔබ
    මගේ සඳ ඔබ මගේ

    එදා ඔබ මට සරා සඳ විය
    කවියකින් දුටු සොඳුරු පියකරු
    අඳුරු හද ගැබ විකළු කරමින්
    උදා විය ගිරි ශිඛර සිරසේ...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සඳ මඩලට හිනැහෙන්නට එපා කියන්න
    වසන්තයට යලි එන්නට එපා කියන්න
    මගේ පාළුව විදගන්නට මට ඉඩ දෙන්න
    ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න...
    ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න
    http://lyricslk.com/lyrics/somathil...adalata-hinahennata.html#sthash.EVGNL1GZ.dpuf
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    නන්නාදුනන සිහිනය වෙලා
    තරු ඇස් කොනක හිත නවතලා
    ආඩම්බර කතා ඉඟිපා තියා
    මගේ තනි හිතට ඔච්චම් කළා
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලංවෙන්න බෑ ඔබ දුර නිසා
    හිමි වෙන්නෙ නෑ මගේ නොවෙ නිසා
    කඳුලක් නෙතේ තනිකම මකා
    මගෙ ආදරේ...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    රෑ පුරා පායනා තාරුකා
    පහන් සේ දිදුලනා දෑස පා මා දිහා
    හිනැහුනා බල බලා ලංවෙලා ඔබ එදා

    තරු නෙත් දෙකින් ඉගිකලා
    මා හදට ලංවෙලා
    ඔබ ආවා මා සොයලා
    සීත රෑ ඒ ලෙසේ
    කාටදැයි මල් සිනා මගෙ ලොවේ
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    වළාකුලක් වී නිල් අහසේ
    පාවී යන්නම් නිදහසේ සුළඟේ



    @ amandi උයා ලස්සනට උස්සලා දානවා නේද :P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගැයූ ගී අතීතේ
    පාවී පාවී පාවී ගියාවේ
    මේ නව ලොවේහී
    නව ගී රස ගලාවී
    හද ගැස්මේ රිද්මය සොයාලා...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ගාඩි කෙල්ලෙ නුඹ තැන තැන යන්න එපා බැද්දේ
    කොනිත්තන්න රොඩී කොල්ලො මඟ බලාන ඇත්තේ
    ගාඩි වුණත් වංසෙ මොටද කබල් ගගා ඉන්නේ
    යන තැනකට හිත දීපන් දැන් හරි බං කාලේ

    ගෝම ගැන ගැන හිටියට
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    ටජ් මහලක්‌ තනවන්න නෑ මට ඔබෙ සෙනහසට හිමි
    හිස්‌ අහසේ ගෑවෙන්න තරමට ගී සෑයක්‌ බඳිමී
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මා ඉන්නම් ගීත සංසාරේ
    හංගා වේදනාවෝ
    මේ මා නොගැයූ මගේම කතන්දරේ
    නෑසේදෝ මට රහසේ හඬන්න පැතුම් හදේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෝතින් අරන් මල් කෙල්ලන් මල්
    අපෙන් ගන්න මල් කියයි හදවතින්
    මල් කෙල්ලේ මං ඔබේ කඳුල නිවන්නම්
    සුදු ම්ල් මිටක් අරන් කිරි වෙහෙර වඳින්නම්...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මීන නුවන් යුග කඳුළු සදාගෙන
    දුරු කතරේ තනි වූ යුවතී
    නිදි නැති රෑ සුසුමන් පවනේ
    ගැයු ගී මී බඳුනේ රැඳුණේ
    ගැයු ගී මී බඳුනේ රැඳුණේ

    බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි
    අද වෙන් වී නුඹ හිම පියසේ
    කාල වලා නැග එන්නා නබෝ ගැබ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    බැලුවත් ඇති ඔයා දිහා නංගෝ
    සිත සැනසුම ළඟට ගේනවා
    ඔබ ගැන මම දන්නෙත් නෑ නංගෝ
    සිත කැමතියි වාගෙ දැනෙනවා
    මුව අද්දර ඔය සිනහව මටදෝ
    සිත ඉල්ලන රුව ද සිතෙනවා...
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මන බැන්ඳු.. හද රැන්ඳු..
    අත රැන්දි.. සුර ලන්ඳු..
    කොයි යන්නේ ඔමරි පපා..
    හිත ඇත්තේ නුබ ලඟමයි..
    හද ඇත්තේ නුබේ නමටයි..
    ඉන්නකෝ මාගේ සුදා..
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    දොඹ මලින් මලෙක රේණු තලන
    තුරුණු බඹර රැහේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හිනැහෙන්නේ හිත හීනෙන්දෝ
    හිතමින් කොයි කොයි කා ගැන හෝ
    චාටු රැයක තරු ඇස් ඉඟියක් වාගෙයි

    හිනැහෙන්නේ හිත හීනෙන්දෝ
    හිතමින් කොයි කොයි කා ගැන හෝ
    සැනසෙන්නේ හිත ආදරයෙන් බැදී...
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    දිනෙක මේ නදී තීරෙ දෙනෙත හමුවෙලා
    පිපුනු ඒ සිනා දැසේ කදුළු බොද වෙලා

    සිහින මාවතේ පාකර පැතුම් බිද හෙලා
    සිතක වේදනා දී තව සිතක් හිනැහිලා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලෙංගතුකම නෙතඟ තියා බලනා විට ඔබ
    සඟවාගෙන ඉන්නට බෑ මගෙ ආදර හිත
    මිතුරිය සේ ඔබ උන්නත් මගේ හදවත ලඟ
    සොඳුරිය කරගන්නයි සිතුවේ මා සැම දින...
     
    Status
    Not open for further replies.