වසක් පැල නැති හේනේ අකාල මහ වැහි වැස්සා තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ පායනතුරු හිටි පියවරහිටියා ඔබ අම්මේ