Sinduwen Sinduwa

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Laඹ කැටයේ අත්වාරුව බිත්ති දිගේ නඟින්නේ~
බිත්තිය ඉහළට යනකොට අපි පොඩියට පෙනෙන්නේ..
අහස උසට නැඟ ගියාට නැහැනෙ අහසෙ රැඳෙන්නේ~
අහසේ මාලිඟා හැදුවට අපි පොළොවේ Si..
 

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    suwada tiya ma laga oba aran yanna mal
    netha nilupul watha rathupul ......
    netha nilupul watha rathupul
    koda kakulu sina mal
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    ලස්සන රෝස මලක් මට ලස්සන නෑ..
    ලස්සන සමනලයා මට ලස්සන නෑ..
    ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ..
    ලස්සන නෑ ලස්සන නෑ..
    ආදරවන්තියේ ඔබ වාගේ නෑ...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නිසසල හදවත සසලව කැළඹෙයි
    ගත සිත අවිවේකයි
    සසිකාමිණියේ මටම නොතේරෙන
    එකම රහස මේකයි

    දහසක්‌ දෙන මැද රසතැන් මුසුවෙන
    ගීතනු ලියැවෙනවා
    මියුලැස්‌ පරදන ඔබේ ඇස්‌ අභියස
    මගෙ දිව ගොත වෙනවා
    http://lyricslk.com/lyrics/jothipala-h-r/1217-nisala-hadawatha.html#sthash.pmciGlDA.dpuf
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මහ හිමයේ නදී තෙරක
    හිම පතනය රැඳුන තැනක
    උණුසුම් වූ පොරෝණයක
    ගුලි වෙන්නට නිහඬ රැයක
    ඔබ එනවද ........
    ඔබ එනවද මාත් එක්ක
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Koල මදහාස දී පාව ආවා~
    දෑත දීලා ඇගේ..
    නීල තරු රෑන සේයාව මා හා~
    හීන මවනා පැයේ..
    හද Pa..
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පායා එන සඳවත මනරම්
    තනිකමත් බෝම සීතයි
    වාවාගෙන මහමෙරක තරම්
    උණුසුමකින් තුරුළු වෙමි
    දිවිය පුරා ලඟ හිඳ
    මා හා සංසාරේ වෙළෙනා
    පිනි බිඳක් සේම පායයි
    උණුසුමකින් තුරුළු වෙමි
    සසර පුරා ලඟ ඉඳිමි...
     
    • Like
    Reactions: Rex921

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කලා අහසින්
    මා මලට කැමති බව දැනගෙන ඔබ මල අයින් කලා නටුවෙන්

    නොයිඳුල් තොල්පෙති අතරින් උදුරාගෙන සිනාව
    හදවත නැති මිනිසා ඔබ නෙත් කඳුලැලි ගෙ..
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    ගෙල වට බැන්දා වූ මුතු පොටේ..
    දිස්නෙට මුහුනෙහි ඔප වැටේ..
    ඔසරි නෙරියට නලල් තිලකෙට..
    බැන්ද සිතු පෙම ආනන්දවේ..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වසන්ත‍යේ සිත සැලුනා..... අනන්ත‍යට දුක දැනුනා.....
    පවනක් වී ඔබ දුර ඇදුනා...... සුවඳක් සේ මා ලඟ රැඳුනා.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිලම්ඹ‍රේ සුදු ප‍රවි රෑන් යන දිනක් උදාවේවා
    දොරින් දොරට හසරැලි තෙරපෙන කලක් උදාවේ
    වා...
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    වරදක් කළත් සිතකින් නොවේ
    රිදවන්නේ පළිගන්නෙ ඇයි........
    ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
    මට මාගෙ ඇස් දෙක වගෙයි.....
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Yaලුවෝ අපි යාලුවෝ එක පොකුරේ මල් වාගේ~
    යාලුවෝ අපි යාලුවෝ එක රෑනේ තරු වාගේ~
    යාලුවෝ අපි යාලුවෝ..
    සැමදා අපි එක වාGe..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගැලූ දිය කඳ හැපී බිඳුනා
    තිසා වැව් බැම්මේ
    ඉතින් නුඹ නෑ මමත් හෙට නෑ
    තිසා වැව් ඉවුරේ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දඟකාර ඔය දෑස දුටුවා එදා
    දුර ඈත පාසල් වියේ
    නොදැනීම අපගේම සිත් යා වුණා
    දසුනින්ම හසුනක් මවා...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Waළාවක් සේ අයාලේ ගිය~
    සිතට නිවහන ඔබ ලඟයි..
    මහ කතරක ගෙවු තනිමඟ~
    නිමා කල ඉම ඔබ නෙතයි..
    ඔබ Ne..
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    නන්දනීය පෙම සැඩරළු
    දියඹ වෙස් වලා
    නින්ද පා වෙලා නෙතදර
    නුඹ හරස් වෙලා
     
    Status
    Not open for further replies.