LLAN LAN WELA MA HORA RAHASE
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Mar 15, 2014 #8,761 LLAN LAN WELA MA HORA RAHASE
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 15, 2014 #8,762 Saදාකාලික නොවූ ලෝකේ~ සදාකාලික ප්‍රේමයක්.. සොයා නෙක ගම් දනව් පීරා~ ගෙවූ කාලය සිHi..
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Mar 15, 2014 #8,763 හීනයක්ද මේ නිල් මැණික් දෑස ළං වෙලා... නෑ ඉතින් අනේ ප්‍රේමයක් ගීතයක් වෙලා... සාගරෙත් දනී ආදරෙත් මේඝයක් වුනා... සත්තමයි අනේ ජීවිතෙත් මහ මෙරක් වුනා..
හීනයක්ද මේ නිල් මැණික් දෑස ළං වෙලා... නෑ ඉතින් අනේ ප්‍රේමයක් ගීතයක් වෙලා... සාගරෙත් දනී ආදරෙත් මේඝයක් වුනා... සත්තමයි අනේ ජීවිතෙත් මහ මෙරක් වුනා..
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Mar 15, 2014 #8,764 නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර කඳුලක් නෙත තනියට නැගුනා
නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර කඳුලක් නෙත තනියට නැගුනා
Kushan_Sameera Well-known member Aug 17, 2013 2,005 435 83 Mar 15, 2014 #8,765 නාඹර ගොයමට රහස් කියාලා.. ලාහිරු හිනැහේ කිරණ හලාලා.. දෑසේ පෙම්බර රහස ලියාලා... නාරිලතා මා අමතනවා....
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 16, 2014 #8,766 Wiකසිත පෙම් පොකුරු පියුම්~ ඔබේ පයට පොඩි වී ගියාදෙන්~ පතිකුලයට අර මට පිටුPa..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 17, 2014 #8,767 පානා සෙනෙහස ඇල්මෙන් විඳගෙන ඉන්න නුඹට බැරිනම් කීවා නාහන සිත වාවාගෙන අඳුරෙම මම ඉන්නම්...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Mar 17, 2014 #8,768 MULU MUHUDAMA HADAI MAMA WERALE NISASALAI
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Mar 21, 2014 #8,769 යෙහෙලියක සේ... සොයුරියක සේ... ඔබ කියන අයුරින්...මා කෙසේ ඔබ දෙස බලන්නද... පෙම් කදුලු දෑසින්
kinkon Well-known member Aug 5, 2007 115,650 2 115,524 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 22, 2014 #8,770 නිල්වන් ගුවන් ගැබේ පායා සුපුන් සඳේ මාහද වීණාවේ සත්සර හඬාවැටේ
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Mar 22, 2014 #8,771 ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුළු පිරෙනවා පිපි මලක් එලෙස මහ වන මැද මා පරවී යනවා ළං වී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා
ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුළු පිරෙනවා පිපි මලක් එලෙස මහ වන මැද මා පරවී යනවා ළං වී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 22, 2014 #8,772 Waලාවක් සේ අයාලේ ගිය~ සිතට නිවහන ඔබ ලඟයි.. මහා කතරක ගෙවූ තනිමඟ~ නිමාකල ඉම ඔබ නෙතයි.. ඔBa..
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Mar 22, 2014 #8,773 බිඳුනාම හදේ ප්‍රේමේ අරුමේ - දෑසේ කඳුලැල්ලේ මුල නේදෝ සෝක වලා මා පටලා - වෙන්වී මා දෑතින් ගියේ ඇයිදෝ..
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Mar 22, 2014 #8,774 dore galana kadulali
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Mar 23, 2014 #8,775 ලොවම නිදියන රෑ මහද ඇහැරෙනවා... ඔබයි මගෙ හිත හා පුරා නිබඳ සසර කලේ... හැඟුම් ඇහැරෙනදා සොඳුරු සුව දැනෙනා... රැයට ඔය හිත ඈඳුනේ සුපෙම් හීනෙන්
ලොවම නිදියන රෑ මහද ඇහැරෙනවා... ඔබයි මගෙ හිත හා පුරා නිබඳ සසර කලේ... හැඟුම් ඇහැරෙනදා සොඳුරු සුව දැනෙනා... රැයට ඔය හිත ඈඳුනේ සුපෙම් හීනෙන්
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 23, 2014 #8,776 Neතු නොනිදන මොහොතක විමසමී~ හද පවසන රහසට හිතවතී.. තව ළං කර ගන්නට සිතුනී~ මට නම්, ඔය දෑතින් අල්La..
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Mar 23, 2014 #8,777 ලොවම එපා වී ලොවම කලකිරී තැවි දැවි හිදිනා වේලේ ඔබෙ දායබර එකම වදනකින් මගෙ ආත්මය සුවපත් වේ
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Mar 24, 2014 #8,778 wenataka yanna giya muladi ata dila kohomada inne oya mage hitha ridawala
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 24, 2014 #8,779 Lokaye rudu neth wasa~ Snehaye hasarel sala.. Maa soya paminenna soduriya~ Rea sande Ka..
Dark princess Member Jan 25, 2013 327 80 0 -ඝන අඳුරේ- Mar 26, 2014 #8,780 කඳු පාර ඈත අයිනේ සඳ රෑක ඈ සිනාසේ වේදනා සිතාරයේ ඒ ගීත රාවේ ඇසේවා ජීවිතේ පුරා Reactions: Rex921