Sinduwen Sinduwa

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Saදාකාලික නොවූ ලෝකේ~
සදාකාලික ප්‍රේමයක්..
සොයා නෙක ගම් දනව් පීරා~
ගෙවූ කාලය සිHi..
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
හීනයක්ද මේ නිල් මැණික් දෑස ළං වෙලා...
නෑ ඉතින් අනේ ප්‍රේමයක් ගීතයක් වෙලා...
සාගරෙත් දනී ආදරෙත් මේඝයක් වුනා...
සත්තමයි අනේ ජීවිතෙත් මහ මෙරක් වුනා..
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත
    නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා
    නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර
    කඳුලක් නෙත තනියට නැගුනා
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    නාඹර ගොයමට රහස් කියාලා..
    ලාහිරු හිනැහේ කිරණ හලාලා..
    දෑසේ පෙම්බර රහස ලියාලා...
    නාරිලතා මා අමතනවා....
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Wiකසිත පෙම් පොකුරු පියුම්~
    ඔබේ පයට පොඩි වී ගියාදෙන්~
    පතිකුලයට අර මට පිටුPa..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පානා සෙනෙහස ඇල්මෙන් විඳගෙන
    ඉන්න නුඹට බැරිනම්
    කීවා නාහන සිත වාවාගෙන
    අඳුරෙම මම ඉන්නම්...
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යෙහෙලියක සේ... සොයුරියක සේ...
    ඔබ කියන අයුරින්...මා කෙසේ ඔබ දෙස බලන්නද...
    පෙම් කදුලු දෑසින්
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
    අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුළු පිරෙනවා
    පිපි මලක් එලෙස මහ වන මැද මා පරවී යනවා
    ළං වී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Waලාවක් සේ අයාලේ ගිය~
    සිතට නිවහන ඔබ ලඟයි..
    මහා කතරක ගෙවූ තනිමඟ~
    නිමාකල ඉම ඔබ නෙතයි..
    ඔBa..
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    බිඳුනාම හදේ ප්‍රේමේ අරුමේ - දෑසේ කඳුලැල්ලේ මුල නේදෝ
    සෝක වලා මා පටලා - වෙන්වී මා දෑතින් ගියේ ඇයිදෝ..
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ලොවම නිදියන රෑ මහද ඇහැරෙනවා...
    ඔබයි මගෙ හිත හා පුරා නිබඳ සසර කලේ...
    හැඟුම් ඇහැරෙනදා සොඳුරු සුව දැනෙනා...
    රැයට ඔය හිත ඈඳුනේ සුපෙම් හීනෙන්
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Neතු නොනිදන මොහොතක විමසමී~
    හද පවසන රහසට හිතවතී..
    තව ළං කර ගන්නට සිතුනී~
    මට නම්, ඔය දෑතින් අල්La..
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ලොවම එපා වී ලොවම කලකිරී
    තැවි දැවි හිදිනා වේලේ
    ඔබෙ දායබර එකම වදනකින්
    මගෙ ආත්මය සුවපත් වේ
     
    Status
    Not open for further replies.