Sinduwen Sinduwa

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ස්සන ඔබ දුටුදා~
සත්තයි සිත බැඳුනා..
හොරැහින් මදෙස බලා~
මොන මොනවද කීවා..
කව්රු උනත් ඔබ හිතවතියේ~
මට ආදරේ හිතුනා..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
දෙනුවන් වැසු රාත්‍රියේ සිර කුටියේ
සුවදක් ලෙසින් පැටලී
එන්න මේ මද සුළගේ
සියොතුන් රකින්නේ රැකවල් යොදා
යන මං වසන්නේ මුරගල් දමා
එනමුත් ඉගිල්ලේ සියොතුන් කැදැල්ලේ
රැකවල් බිදේ...
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
yanna epa inna nage
taraha mokada hade

එල එල:)


දකින දසුනෙ දෙනෙත ඇදුනෙ
සොදුරු ඔබ රුව වේ
පවන ඇශුනෙ සවන රැදුනෙ
ඔබගෙ කට හ්ඩ වේ
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
වසත් කාලය මනරම්
ඔබ මලක් වෙනවානම්
මගේ උයනේ නිකලැල්
පීදිලා එනු හැම කල්
මම දුරින් සුපිපෙන්නම්
නුඹට ළං වෙනු තහනම්
අනුන් සතු උයනේ මං
පීදිලා ළත වෙන්නම්...
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මගෙ ආදරෙ හිමිකාරී
නෙත් මානේ මනමාලී
ඔබෙ ආදරෙ හිමිකාරී
අද ඔහුගේ මනමාලී


කලින් දැම්ම්ද මන්දා:dull:
 
  • Like
Reactions: kinkon

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
ලා සඳ එළියේ සඳට හොරා
ලා තණ නිල්ලේ නිලට හොරා
ඔබෙ හද පිපි මල ඔබට හොරා
නෙලා ගතිමි මම මටද හොරා
ලා සඳ එළියේ සඳට හොරා
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
නිහඬ අරණ දළු මල් පුබුදයි~
ආදරයේ සුන්දර සක්මන්..
හඬන ඇසට හසරැල් පළඳයි~
ආදරයේ නිම්නැති ..
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
නිදි නැති රෑ යාමේ,
සීතේ සීතේ සීතේ........
සුමියුරු වේ මාගේ,
ගීතේ ගීතේ ගීතේ........
සවන් සැනසේවා, රාව පැතිරේවා.
සැවොම තුටු වේවා....., වාසනා වේවා....
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
තනි වී සිටින්නයි මා අදහස් කලේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
පහ්ඩා කියුවත් නැ සවන් යොමු කලේ
වේදනා පිරි ලොවක් ඔබයි බිහි කලේ
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ලා රෝස නා මල්~
සඳුන් සුවඳින් සිත නැහැවිලා..
මා නෙත් බොඳ වුනේ~
පිවිතුරු නුඹේ සෙනෙහේ දැනිලා..
දෑතින් අල්ලා ඔහේ යන්න පියඹා~
මැවු හී..
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සගලේ
සිත සිතුවිලි සසැලේ
ලඳුනේ මා දකිනා
සිහිනේ හද සැලුනා ..

ඈත නීල අහසේ
 
Status
Not open for further replies.