Sinduwen Sinduwa

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
කාත් කවුරුවත් නැති බව දැන දැන
මාත් මගෙ හිතත් රාත්‍රියක තියලා
නුඹත් ගියා නම් හෙටක් තියේවිද
මටත් ඉරක් නැගෙනා
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
නීල නුවන් යුග කවියක් විය ඔබගේ.
පන්හිඳ තුඩගේ පැටලී.
ඇයගේ හඳින් ගැලු සෙනෙහස.
සිතුවමක් විය තෙලි තුඩගේ
 
  • Like
Reactions: rcccc

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ගීතයක් සේ මතුවෙයන්
නොසිතූ වෙලාවක
හීනයක් සේ පෑදියන්
තනිවූ විරාමෙක
මා හැරදමා ගිය මියුලැසී...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
සිහින සතක් දුටුවෙමි මම සත් දවසක් එක විලසින්
එක සිහිනෙක ඔබ දුටුවා සිඟන්නියක සේ...
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
සීත සුළඟක් ගෙනාවේ~
නුඹෙ සුවඳ නම්..
අයාලේ යන්නේ හැඟුමන්~
සිතටත් හොරෙන්..
අවතැන් වුනත් පිදු සේ~
දුප්පත් හිතේ රහසින්..
තාම දළුලයි පෑ ආදරේ~
රෑ සිහිනයෙන්..
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ලැබුනත් නෙත් යුග දහසක උරුමේ~
මදි මට මුලු සංසාර යුගේ~
ඔබව බලා ගන්න අම්මේ..
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ

බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි
අද වෙන් වී නුඹ හිම පියසේ
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ
දැන් එලි වී ඇත හඳ වගෙ ලස්සන මුහුණේ
හද පොපියයි සිත නලියයි
බැලු බැලු අත එළියයි
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
යනවා නම් අනේ මං අරන්
යන තැනකට යන්න රත්තරං
හිඟා කකා කොළපතත් අරන්
ලුණුයි බතුයි කමුකෝ රත්තර...
 
Last edited:

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
රුවක් ඇදෙනවා කවුදෝ එනවා~
මීවිත ඇඳිරිය දෑස වසනවා..
හද පොදි බැඳි දුක දියකර පා කර~
ඔබේ ලොවට මා මොහොතින් ..
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා
මල් පිපුනු ගහ ගාව තවම ඉඩ තියෙනවා
නුඹ මගේ ලඟින් නැති අඩුව මට දැනෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා






මෙක මම කලින් ලිව්වද:nerd:

 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
වැතිරී සීත මීදුම් යායේ~
හදේ වේදනා..
හඬා වැටේ එදා ඇසුනු~
ඔබේ ගීතිකා..
සරා සඳේ සිනා සේලේ~
ගිලිහී වැටිලා..
වලාතලේ ඔබේ දෑසේ~
සිනහා මැවිලා..
තනිවී ..
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
ආදර මල් පවනේ ඈ යන මේ ගමනේ
කොහෙදෝ යන්නේ කව්දෝ දන්නේ
දුලීකා... දුලීකා... දුලීකා... දුලීකා...
වේදනා කන්දේ ඉඳලා
ආදරේ දැක අත වනලා
සුළඟේ පාවී සුසුම් හෙළා වී
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
විසේකාර අරුමැත්තී
නෙතින් කතා පවසන්නී
සුමුදු වදන් තෙපලන්නී
ගමේ පුංචි හැඩකාරී
හිතේ සතුට මාගේ ඔබමයි
ඔය මුහුණට ලොබ බැන්දේ
ගයන ගීය මාගේ සැමදා
ඔයාටමයි මගේ කෙල්ලේ...
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ස්සනයි මගේ නඟේ ඔයා~
ගස්සලා බලන්නේ ඇයි ඔයා..
ඇස් වලින් දොඩන්නේ ඇයි ඔයා~
මට හිතෙන්නේ ආදරෙයි ..
 

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,656
    2
    115,534
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔරුවේ නැගලා කිසි බයක් නෑ හිතේ..
    මුහුදේ ගෙවිලා යයි අපේ ජීවිතේ
    නගුලේ බලයෙන් මඩ තලන්නේ කෙතේ..
    අපගේ සුවඳයි ඔහෙලාගෙ බත් පතේ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ත‍ටු ඇවිල්ලා
    ඔබ ඔහේ යනවා
    කොහොම කීවත්
    නවත්වන්නට බෑ
    ප්‍රේම ආලින්දයේ
    එන්න නවතිමු
    පය ගසාගෙන
    මේ සොඳුරු පොළොවේ
     
    Status
    Not open for further replies.