Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ලෑබුනත් නෙත් යුග දහසක උරුමේ
මදි මට මුලු සන්සාර යුගේ
ඔබව බලා ගන්නට අම්මේ
ඉර හද පතුරන එලියට වෑඩියෙන්
ඔබ මට එලියයි අම්මේ
දහසක් නෙත් මට මදි අම්මේ
දහසක් නෙත් මට මදි අම්මේ...
 

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මේ ලෝක තලේ සුරකින ශ්‍රි විශ්නු දේවනේ
    රැකදෙනු මැන් අපහට ශ්‍රි සම්බුද්ද සාසනේ
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නෙළුම් විලේ පිපුනු සුවඳ මලේ රුසිරු....
    ළං වෙන්න නොවේ ...දුර යන්න නොවේ.....
    ළං වෙන්න නොවේ ...දුර යන්න නොවේ.....
    සුවඳ විහිදා... ඔබව කළඹා... මං තමයි පිපුනේ....
    සොඳුරු පෙම් උයනේ........♫
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    නෙලුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා..
    වලාකුලෙන් රුවල් තනාලා..
    බලොලියා @#$%^&* *&^%$.....
    පෙම් ගගුලේ රැල්ල නගාලා...
    දේදුන්නෙන් එගොඩ වෙලා යමු නලවිලා..
    සුරංගනා ලෝකේ සොයන්
    ඩ...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නෙලුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා..
    වලාකුලෙන් රුවල් තනාලා..
    බලොලියා @#$%^&* *&^%$.....
    පෙම් ගගුලේ රැල්ල නගාලා...
    දේදුන්නෙන් එගොඩ වෙලා යමු නලවිලා..
    සුරංගනා ලෝකේ සොයන්
    ඩ...
    :baffled::rolleyes::lol:

    ඩේලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට
    මෙහි ලියා තියෙන දිනයක ඔබ ඇවිත් යනවද
    වේලිලා තියෙන ගහකොළ නිල් පාට වැටෙන්න
    ආදරය සඳක් වේවා හදවතට සිඹින්න........
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
    රුදු සපුන් නිබඳ සරනා බිමේ
    ඔබේ සිනා වත
    මගේ නවාතැන
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම්
    එහෙනම් සැලමුතු පෙම තුළ නිසසල වී
    ලොව නවතීවා සැනෙකින්.............
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    නිහඩ කල්පනා ලොවක තනි වෙලා ඔබ හඩයි
    කරන චෝදනා මොනවදෝ කියා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    යාලූ අවුල් සුසුම් කඳුළැල් වේදනා~
    පාළු දුක දැනෙන්නේ පෙමින් තමා..
    යාලූ සුපෙම් හැඟුම් මට නම් වාසනා~
    නෑලූ දුකින් ඉන්න වෙන්නේ ඒ නිසා..
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    සාගර තරoගා
    මුදු වෙරෙළ සිඹින්නා
    නුහුරු නුපුරුදු දූපතේ
    ඔබයි මමයි
    මමයි ඔබයි
    නොබිඳෙන සෙනෙහසින්
    මේ ගයන්නේ
    ආදරේ ගීතයයි
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යුවතියලට ඔබ ආදරෙනම් ඇයට පවසන්න
    පැවසීමට අතපසු වේ නම් ඇය ගැන නොසිතන්න :(
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    යුවතියලට ඔබ ආදරෙනම් ඇයට පවසන්න
    පැවසීමට අතපසු වේ නම් ඇය ගැන නොසිතන්න :(

    ටුවෙන් ගිලිහුන පින්න මලක්
    සුළඟට පාව ඇවිත්
    මගෙ හද මඬලේ නතර වෙලා
    සෙනෙහස් සුව විදිමින්....

    නටු අග තිබුනට ලස්සන වන මල
    කවුරුත් නෑ එහි රැව දුටුවේ
    පින්න කැකුලියේ ඔබෙ සුවඳින් මගෙ
    ජීවිත යහනම සුවඳ උනේ
    ලස්සන පින්න මගේ නුඹ සුවදයි සෑම කලේ
    මගෙ හද ගත්ත ලදේ ඔබ මගෙමයි සෑම කලේ....
     
    • Like
    Reactions: sdlrs6

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ලස්සන රෝස මලක් මට ලස්සන නෑ
    ලස්සන සමනලයා මට ලස්සන නෑ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා..
    නින්ද පා වෙලා නෙතදර ඔබ හරස් වෙලා
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලං වෙන්න හිතුවාට හොරැහින් බලා
    සිත ගාව හරි කෝලයි නුහුරුයි සිනා
    නුඹ ගාව මං සතපවා සිපගන්න තුරුලේ හොවා
    ආදරෙන්.. ජීවිතය ගීයක් වෙලා........
    ඔබ ගාව මා ඉන්නවා..........ඔබ ගාව මා ඉන්නවා..........
    ආදරෙන් ..........ආදරෙන් .......... හදින්.........
    ආදරෙන් ...ඔබ ලඟින්............ආදරෙන්.............
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නිල් නුවන් පියවිලා රෑක ගණදුරේ..
    නිදි නැතී මා සොයා එන්න දෙව් ලියේ !
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    යළි උදාවූ වසන්තේ ලෙසින්
    එන්න ළන්වී සදා ආදරෙන්
    කඳුළු බිඳුවක් වගේ නෙත් අගින්
    ඇයිද සමුගන්නෙ මේ ජීවිතෙන්
    එන්න ළංවී සදා ආදරෙන් .....
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නෝනා.....නාන්න නන් නාන්න නෝනා.......:eek:
    :lol::lol:
    නිල් අහස සේ නුඹ දුරයි
    රළු පොළොව සේ හිත බරයි
    ඉකිබිඳින හිත දුක් බරයි
    මම නිල් අහසටම ආදරෙයි......♫
     
    Status
    Not open for further replies.