Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නන්නාදුනන සිහිනය වෙලා
තරු ඇස් කොනක හිත නවතලා
ආඩම්බර කතා ඉඟිපා තියා
මගේ තනි හිතට ඔච්චම් කළා
මනමාලයි හිතේ පෙම් කතා
මහමෙර උසට හැඟෙනා නිසා
කවි හිත යට ලියා නෙත ළඟ හැංගිලා
සින්නක්කරම මට හිමි වෙලා...
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලා සඳ ආයේ පායාලා..
    නෙතුමානේ පායාලා..
    රෑ පානේ පායා රූ ඡායා..
    නෙත් තරු අදුරේ පීදීලා..
    සද එලියෙන් නෑවිලා..
    සිත්මානේ පායා රූ ඡායා...
    දිලී තාරකාවෝ රිදී රැස් දිදී
    හදේ විල් තලාවේ රටාවන් ඇදී...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දිගු දෑස දුටුවාම හැ‍ඟෙනවා පෙර සේම
    උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
    බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
    මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙරවාගේ...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    දිගු දෑස දුටුවාම හැ‍ඟෙනවා පෙර සේම
    උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
    බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
    මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙරවාගේ...

    ඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී
    හද සන්තක විය අනුහස් ආසිරි ගී
    ඔබ හමුවේ මා මුව ගොලු වූවා

    ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ
    ඉහ ඉද්දර පිපි ප්රාර්ථනා සිහිනේ
    පිබිඳුණි ආශා ගිණිසිළු සේමා

    මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම් පවස නිවා
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වලාකුල් වියන් තනාලා ඉරේ රැස් නිවා දමා
    වසන්තේ අරන් ඇවිල්ලා සිහිල් සේලයෙන් වෙලා
    අනේ මං බලාන උන්නා යළිත් ඔබ එතැයි කියා
    සිනා රන් කැළුම් සලාලා මගේ සඳ උදාවෙලා
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    වලාකුල් වියන් තනාලා ඉරේ රැස් නිවා දමා
    වසන්තේ අරන් ඇවිල්ලා සිහිල් සේලයෙන් වෙලා
    අනේ මං බලාන උන්නා යළිත් ඔබ එතැයි කියා
    සිනා රන් කැළුම් සලාලා මගේ සඳ උදාවෙලා

    ස්සන රෝස මලක් මට ලස්සන නෑ
    ලස්සන සමනලය මට ලස්සන නෑ
    ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ
    ලස්සන නෑ ලස්සන නෑ
    ආදරවන්තියෙ ඔබ වාගේ නෑ

    නිල්මිණි තිබේ මිණිපුරේ මුතු තිබේ හරී අගේ
    රන්වලින් දංවැල් සදා
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දුර යන්න හිතුවාට සැඟවී හොරෙන්
    ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද ඉතින්
    වාවන්න බැරි කඳුළු ආවත් නෙතින්
    හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    නාඹර ගොයමට රහස් කියාලා
    ලා හිරු හිනැහේ කිරණ විදාලා
    දෑසේ පෙම්බර රහස ලියාලා
    නාරිලතා මා.... අමතනවා
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    වෙරළු ගෙඩි පැහෙන කාලේ නුඹ බැන්ද ආලේ
    පුන් සද වගේ බැබලුනා
    රට දෙල් වැටෙන කාලේ දුක දීලා ආයේ
    මගෙ ලෝකෙ කරුවල උනා
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    නිමා නොවන පෙම් හැඟුම් මහා සමුදුරක් ලෙසින්
    ගෙඋයන් සීමා දොරින් නික්මය නොදුටීම් සොරෙන්
    නික්මය නොදුටීම් සොරෙ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඇයි බන් 'න' යන්නම දාන්නෙ :)


    නිල් මහනෙලක් අතින් ගත්
    රන්වනිය නුඹ දුටි නම්
    හැබැහින් නුඹ පෙම් බදින්නේ
    ඇයටද... මට....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෛවයෝගයකින් නොවේදෝ
    හමුවුණේ අප හමු වුණේ
    දෛවයේ සරදම් ලබන්නට
    කිම මෙසේ අප හමු...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    දෛවයෝගයකින් නොවේදෝ
    හමුවුණේ අප හමු වුණේ
    දෛවයේ සරදම් ලබන්නට
    කිම මෙසේ අප හමු...

    හද ගගන තලේ සොදුරු සඳ සම්පත නුඹයි
    මහද මිහිතලේ ලකල තුරු සම්පත නුඹයි
    මහද තුරු හිසේ ප්රථම මල් සම්පත නුඹයි
    මල් සම්පත නුඹයි

    මල් සම්පත :love:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ල මිලින වෙලා… මුඳු සුවඳ ගලා
    මගේ ලොවම වෙලා… ඇත තවමත් අංජලිකා

    සඳ නැතද රැයේ… නිල් සළුපිලියෙන්
    සුරඟනක වෙසින්… තවමත් ඔබ හිනැහෙනවා
    අංජලීකා...අංජලීකා...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කිරි කෝඩු හීනේ.. නෙතු නොපියා...
    හුරතලේ ඉන්නම් හුස්ම තියා...
    වස්සාන කාලේ.... පෙම් කෙරු තරමේ...
    අපි අපගේ විතරක් වෙලා......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලොවම එපා වී ලොවම කලකිරී
    දැවී දැවී හිදිනා වේලේ
    ඔබේ දයාබර එකම වදනකින්
    මගේ ආත්මය සුවපත් වේ...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වැව්තලේ පෑදි දිය මත ඇදී ඉරි වාගේ
    වියැකෙන්නේ නෑ මේ සිත මගේ...
    මැදියමේ තනිකමට දුක් දිදී
    හදපානේ වැලපෙන්න බෑ මට තව ඉතින්...‌
     
    Status
    Not open for further replies.