මා ඔබත් එක්ක සුහද කතාවක්.. ඔබෙ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්...
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Jul 13, 2014 #9,421 මා ඔබත් එක්ක සුහද කතාවක්.. ඔබෙ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්...
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jul 13, 2014 #9,422 කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා...... කෙන්ද කන්ද පාමුල ලඟ සිටියලු තනිවීලා...... අන්ද මන්ද ඝණ අඳුරේ කෙන්ද පටලැවීලා....... කන්ද කඩා වැටෙයි සිතූ කෙන්ද බලාපල්ලා....... Reactions: *Dinushi9*
කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා...... කෙන්ද කන්ද පාමුල ලඟ සිටියලු තනිවීලා...... අන්ද මන්ද ඝණ අඳුරේ කෙන්ද පටලැවීලා....... කන්ද කඩා වැටෙයි සිතූ කෙන්ද බලාපල්ලා.......
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 13, 2014 #9,423 ලඟින් මගේ ඔබ සතපා හදින් මගේ කතා කළා හදට ඔබේ නොදැණුනාද මගේ ආදරේ...මගේ ආදරේ ඇවිත් වගේ අඳුරු වලා ඔබ ලඟ නෑ දුරස් වෙලා පෙම් කළ හද වෙනස් වෙලා මක් උනාද මේ නැතුව ආදරේ...මගේ ආදරේ...
ලඟින් මගේ ඔබ සතපා හදින් මගේ කතා කළා හදට ඔබේ නොදැණුනාද මගේ ආදරේ...මගේ ආදරේ ඇවිත් වගේ අඳුරු වලා ඔබ ලඟ නෑ දුරස් වෙලා පෙම් කළ හද වෙනස් වෙලා මක් උනාද මේ නැතුව ආදරේ...මගේ ආදරේ...
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Jul 13, 2014 #9,424 රහසින් ඇවිත් මුමුනා ගියා ඒ කියු වදන් සිත මත් කලා ආයෙත් ඇවිත් මට ලං වෙලා පවසන්නකෝ සිතු දේ ඔයා නිල් දෑසින් බලාවී මුවඟින් සිනාසී මොනවාද කොඳුරා කියාවී Reactions: *Dinushi9*
රහසින් ඇවිත් මුමුනා ගියා ඒ කියු වදන් සිත මත් කලා ආයෙත් ඇවිත් මට ලං වෙලා පවසන්නකෝ සිතු දේ ඔයා නිල් දෑසින් බලාවී මුවඟින් සිනාසී මොනවාද කොඳුරා කියාවී
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jul 13, 2014 #9,425 වසන්තයේ සිත සැලුනා...... අනන්තයට දුක දැනුනා...... පවනක් වී ඔබ දුර ඇදුනා......සුවඳක් සේ මා ලඟ රැඳුනා.......
වසන්තයේ සිත සැලුනා...... අනන්තයට දුක දැනුනා...... පවනක් වී ඔබ දුර ඇදුනා......සුවඳක් සේ මා ලඟ රැඳුනා.......
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Jul 14, 2014 #9,426 නෙතු පෙලා රවටලා වේදනවෙන් වෙලා දුරස් වෙලා නපුරු වෙලා හිරුත් සැඟවිලා Reactions: *Dinushi9*
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 14, 2014 #9,427 ලඳුනේ ලඳුනේ ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ දෙනෝදහක් අතගත්තද සැමියෙකු නැති ලඳුනේ නෑයෙක් නැකම නොකියන වීදි සරන ලඳුනේ...ලඳුනේ තෙල් මල් ගෙන දෝත පුරා මුණි කුටියට පියමංවන ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලෙක ලඳුනේ ලඳු... Reactions: Lewke
ලඳුනේ ලඳුනේ ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ දෙනෝදහක් අතගත්තද සැමියෙකු නැති ලඳුනේ නෑයෙක් නැකම නොකියන වීදි සරන ලඳුනේ...ලඳුනේ තෙල් මල් ගෙන දෝත පුරා මුණි කුටියට පියමංවන ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලෙක ලඳුනේ ලඳු...
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Jul 14, 2014 #9,428 දිනයක ඔබ මා හිරි පොද වැස්සේ .... මල් කුඩේ යටින් පිය මැන්නා ....
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Jul 14, 2014 #9,429 ~Titi~ said: දිනයක ඔබ මා හිරි පොද වැස්සේ .... මල් කුඩේ යටින් පිය මැන්නා .... Click to expand... නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්... ආදර පවනින් නොසැලුන මා නෙත කළඹනු නොහැක
~Titi~ said: දිනයක ඔබ මා හිරි පොද වැස්සේ .... මල් කුඩේ යටින් පිය මැන්නා .... Click to expand... නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්... ආදර පවනින් නොසැලුන මා නෙත කළඹනු නොහැක
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Jul 14, 2014 #9,430 කවිය ඔබ.................. තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී..... සිත දෙගිඩියාවෙන්... තවම නොලියු...... කවිය ඔබ......... කවිය ඔබ.........♫
කවිය ඔබ.................. තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී..... සිත දෙගිඩියාවෙන්... තවම නොලියු...... කවිය ඔබ......... කවිය ඔබ.........♫
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Jul 14, 2014 #9,431 ~Titi~ said: කවිය ඔබ.................. තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී..... සිත දෙගිඩියාවෙන්... තවම නොලියු...... කවිය ඔබ......... කවිය ඔබ.........♫ Click to expand... බුදුනේ ..... බුදුනේ... බුදුපියාණනේ මනුසත් දෙරණේ අදුර මකා පුනරාගමනය කළ මැනවී පුනරාලෝකය
~Titi~ said: කවිය ඔබ.................. තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී..... සිත දෙගිඩියාවෙන්... තවම නොලියු...... කවිය ඔබ......... කවිය ඔබ.........♫ Click to expand... බුදුනේ ..... බුදුනේ... බුදුපියාණනේ මනුසත් දෙරණේ අදුර මකා පුනරාගමනය කළ මැනවී පුනරාලෝකය
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 15, 2014 #9,432 YANNA EPA INNA NAGE THARAHA MOTADA HADE
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Jul 15, 2014 #9,433 දෙනුවර මින්පසු එක නුවරක් මෙනි.. ඔබෙ හදවත මහදෙහි සෙවනැල්ලකි.. යලි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු.. අපි සක්විති රජ කිරුලු පැලන්දෙමු..
දෙනුවර මින්පසු එක නුවරක් මෙනි.. ඔබෙ හදවත මහදෙහි සෙවනැල්ලකි.. යලි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු.. අපි සක්විති රජ කිරුලු පැලන්දෙමු..
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Jul 15, 2014 #9,434 මගේ කඳුලැලි නෙතට බර නෑ.... දෑස් මගෙ හින්දා.... හදේ සුසුමන් නුඹට නොපෙනෙයි.... හද මගේ හින්දා.... මගේ ආදර සිතුම් තනිවම.... නුඹව සෙවු හින්දා.... ජීවිතේ මග තනිවුනා මං.... නුඹ පැතූ හින්දා.........
මගේ කඳුලැලි නෙතට බර නෑ.... දෑස් මගෙ හින්දා.... හදේ සුසුමන් නුඹට නොපෙනෙයි.... හද මගේ හින්දා.... මගේ ආදර සිතුම් තනිවම.... නුඹව සෙවු හින්දා.... ජීවිතේ මග තනිවුනා මං.... නුඹ පැතූ හින්දා.........
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 15, 2014 #9,435 දුර ඈත හිම යායේ පෙම් හීන පා කෙරුවේ ඔය දෑත මට අයිති නැති නිසා අපි ආයෙ හමුවෙන්නේ නැති නිසා... Reactions: ~Titi~
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Jul 15, 2014 #9,436 සත් මහලින් බැස එන්නම්.. ඔබ මා පිළිගන්නවනම්.. ආදරයේ පියගැටපෙල පාර කියාවී.......
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 15, 2014 #9,437 විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ළඳුනේ මගේ සොඳුරු ළඳු...
විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ළඳුනේ මගේ සොඳුරු ළඳු...
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Jul 15, 2014 #9,438 දවසක් දා රෑ වසන්ත සැණකෙළියේ... දෙනෝ දහක් මැද ඒ රුවමයි දුටුවේ... සවන් පිරූ සත්සර මැද්දේ.. ඔහුගේ ගී හඬ මට ඇසුනේ... මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ..
දවසක් දා රෑ වසන්ත සැණකෙළියේ... දෙනෝ දහක් මැද ඒ රුවමයි දුටුවේ... සවන් පිරූ සත්සර මැද්දේ.. ඔහුගේ ගී හඬ මට ඇසුනේ... මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 15, 2014 #9,439 යුවතියකට ඔබ ආදරේ නම් ඇයට පවසන්න පැවසීමට අතපසු වේ නම් ඇය ගැන නොසිතන්න අතින් අතට යන යෙහෙලියනේ හදවත් නොකඩන්න ඔබේ ආදරේ පැතූ යහළුව එපා තව රවටන්න ආදරයයි ජීවිතයේ අරුත එපා එය කෙළෙස..
යුවතියකට ඔබ ආදරේ නම් ඇයට පවසන්න පැවසීමට අතපසු වේ නම් ඇය ගැන නොසිතන්න අතින් අතට යන යෙහෙලියනේ හදවත් නොකඩන්න ඔබේ ආදරේ පැතූ යහළුව එපා තව රවටන්න ආදරයයි ජීවිතයේ අරුත එපා එය කෙළෙස..
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Jul 15, 2014 #9,440 සොඳුරු සිතුවම් කුරුලු ගී වැල් සුවඳ මල් රොන් සිහින් නළ රැල් එක මිටින් ගෙනෙමී...... ඔබේ හිතේ ඉහිරමී.........
සොඳුරු සිතුවම් කුරුලු ගී වැල් සුවඳ මල් රොන් සිහින් නළ රැල් එක මිටින් ගෙනෙමී...... ඔබේ හිතේ ඉහිරමී.........